Watch Trailer

Siren [S01 : E06] Sinhala Subtitles | අවුල් ජාලාවක් වූ මහ සයුර හා ගොඩබිම..!! [සිංහල උපසිරැසි සමඟ]

Siren හයවැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ පස්වැනි කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පරණ බඩු කඩේ ඉන්න මිස් හොකින්ස් කියන්නෙ ඇත්තටම කවුද කියල. රින්ට වගෙම එයාගෙ සහෝදරියට මුහුදු මතුපිටට එන්න හේතු වුණු කාරණාවත් අපිට දැනගන්න ලැබුණා. හමුදා පරීක්ෂණාගාරයේ ඉන්න ඩෙකර් හාදයත් එක්ක මේ සිද්දවෙන දේවල…

Siren හයවැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම…

~~පසුගිය කොටසින්~~

පස්වැනි කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පරණ බඩු කඩේ ඉන්න මිස් හොකින්ස් කියන්නෙ ඇත්තටම කවුද කියල. රින්ට වගෙම එයාගෙ සහෝදරියට මුහුදු මතුපිටට එන්න හේතු වුණු කාරණාවත් අපිට දැනගන්න ලැබුණා. හමුදා පරීක්ෂණාගාරයේ ඉන්න ඩෙකර් හාදයත් එක්ක මේ සිද්දවෙන දේවල් වලට බෙන්ගෙ දෙමව්පියන්ගෙ පොව්නෙල් මුහුදු ආහාර සමාගමත් සම්බන්දයි කියල බෙන් වගෙම එයාගෙ යාළුවෝ දැනගන්නවා. ඒත් මේ කෝස්ටල් මිල්ස් කියන සමාගම කාගෙ සමාගමක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් දන්නෙ නැහැ. රින් එක්ක රණ්ඩුවකට පැටළුණු එයාගෙ සහෝදරිය මිස් හොකින්ස් එක්ක එකතුවෙනවා. මිස් හොකින්ස්ටත් වෙනස් විදිහෙ අරමුණක් තියනව කියල අපිට ඉඟියක් ලැබුණනේ. ඩෙකර් හාදය වගෙම අද්මිරාල්ටත් ඕනිවෙලා තියෙන්නෙ පැනල ගිය රින්ගෙ සහෝදරිය ආපහු අල්ලගන්නයි. ඒත් කිඳුරියෝ අල්ලගෙන මේ හාදයෝ කරන්න හදන්නෙ මොකක්ද කියල නම් තාම අපිට හෝඩුවාවක් ලැබුණෙ නම් නැහැ. ක්‍රිස් පරීක්ෂණාගාරයෙන් පැනල ආවට පස්සෙ හැසිරෙන්නෙ ටිකක් අමුතු විදිහට බව සැන් තේරුම්ගන්නවා. බෙන්,මැඩී වගෙම සැන්ඩර්ටත් ඕනිකම තියෙන්නෙ මේ අවුල් ජාලය ලිහාගන්නයි.

~~අද කොටසින්~~

ඩොනාව හොයාගෙන බ්‍රිස්ටල් කෝව් ටවුමට එන ඩෙකර් හාදයා දිගටම ඩොනාව හොයාගෙන යනවා. අද්මිරාල්ගෙ අණ අනුව ඩොනාව පරීක්ෂණ වලට යොදාගත්තට මේ වෙද්දි නම් ඩෙකර්ගෙ හිතේ ඩොනා ගැන පොඩි අනුකම්පාවක් ඇතිවෙලයි තියෙන්නෙ. බෙන්ගෙ අම්මා සංවිධානය කරන පාටියකදි පළවෙනි වතාවට බෙන්ට මේ ඩෙකර් හාදයව මුණගැහෙනවා. ව්‍යාපාර ගැන බෙන් අරන් ආපු යෝජනා වලට බෙන්ගෙ තාත්තයි සහෝදරයා ඩගුයි කැමතිවෙනවා. විරසකවෙලා ඉන්න රිනුයි ඩොනායි දෙන්නා හෙලන්ගේ ගෙදරදි මුණගැහිල දෙන්නගේ අමනාපකම් නැතිකරගන්නවා. ඩෙකර්ව මුණගැහුණට පස්සෙ ඉඳන් ක්‍රිස් නම් ඉන්නෙ ලොකු පීඩනේකින් කියල අපිට තේරුම්ගන්න පුළුවන්, මොකද ඩෙකර් කියපු දේවල් නිසා ක්‍රිස් හොඳටම කලබලවෙලයි ඉන්නෙ. පාටියෙදි මුණගැහුණු ඩෙකර් හාදයත් එක්ක බෙන් එකඟතාවයකට එන්න හදනවා. මෙතනදි සිද්දවෙන දේවල් ගැන ඩෙකර් බෙන්ට කියනවා. කොහොම වුණත් ඩෙකර් හාදයා ඩොනාව හොයන එක නවත්තන්නෙ නැති බව දන්න නිසා බෙන් රින්ටයි ඩොනාටයි අනතුරු අඟවනවා. ඒත් ඩොනාට කරපු දේට පළිගන්න හිතාගෙන ඩොනා එක්ක රින් ඩෙකර් හාදයව හම්බවෙන්න එනවා. එතනදි නම් ලොකු ජරමරයක් තමයි සිද්දවෙන්නෙ. මේ අතරෙ සිද්දවෙන දේවලුත් එක්ක සැන්ඩර් දැනගන්නවා ඩොනා කියන්නෙ කිඳුරියක් බව. කොහොමින් කොහොම හරි රින්ට වගෙම ඩොනාටත් ඉස්සරහට වෙන්න යන්නෙ නම් හොඳ දේවල් නෙවෙයි. එහෙනම් බලලම ඉන්නකෝ…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. sankalpatest

    THANKS SUB EKATA. GOOD LUCK.

  2. Ayesh Prashan

    Thank You

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. darshana100

    thank u saho jaya wewa

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Asiri Ushan

    Thanks මචන් සබ් එකට

  7. sasala

    thanks sub ekata

  8. Vihanga sathsara

    sub ekata thankss machan

  9. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 4යි...

  11. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Danushka adikari

    Thanks for subtitle...

  14. Chalana

    thx bro

  15. Dushan Tharuka

    Thanks...jaya wewa !!!

  16. naughty

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා……

  17. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..............

  18. suranuwan

    thank you...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා........!!!!!!!!!!!!!!!!!!!!!!

  21. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  22. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  23. Kanchaka

    Thanks bro

  24. podda

    thanks

  25. Danuka0522

    Thanks

  26. Rumesh Asanka

    thank you

  27. paghghasara thero

    Ko yako season 02 eke sub

  28. Wap asela

    Thank bro for making subtitles and always appreciate great work of baiscope crew

  29. lakshan

    thanks ........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.