Watch Trailer

The Worst of Evil [S01 : E10] Sinhala Subtitles | මරු කැඳවන ගනුදෙනුවක තවත් ආරාම්භයක්! [සිංහල උපසිරසි]

The Worst of Evil [S01 : E10] ඔන්න එහෙනම් මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ Worst of evil කතා මාලාවෙ දහවන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. ඉතිං මේ කතාංගය ගැන කතා කරොත් පෙර කතාංගයෙ අවසානයේ උද්වේගකරය තවත් තිව්‍ර කරන කතාංගයක් විදියට මේක දන්වන්න පුළුවන්.එහෙනම් මෙවර කතාව පැත්තට හැරෙමු. යංකීස් නමැත්තා සෙවීම පරීක්ෂක ත…

The Worst of Evil

ඔන්න එහෙනම් මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ Worst of evil කතා මාලාවෙ දහවන කතාංගය ස‍ඳහා උපසිරැසියයි. ඉතිං මේ කතාංගය ගැන කතා කරොත් පෙර කතාංගයෙ අවසානයේ උද්වේගකරය තවත් තිව්‍ර කරන කතාංගයක් විදියට මේක දන්වන්න පුළුවන්.එහෙනම් මෙවර කතාව පැත්තට හැරෙමු. 

යංකීස් නමැත්තා සෙවීම පරීක්ෂක තුමා විසින් සිදු කරන අතර ඔහුගෙ ආදරණීයයෙක් විසින් සාක්ෂි විමසා ගන්නවා ඔහුගේ අතුරුදන් වීම පිළිබඳව. කතාවෙ ප්‍රබලයෙක් සියල්ල අවසන් වූ පසු ක්ෂේත්‍රයෙන් සමුගන්නයි සූදානම. ජාවාරම් කරුවන් සහ පොලිසිය අතර ඇති යම් දුරක සුහදත්වය තවත් වර්ධනය වන අතර මේ සියල්ල දෙස නිහඬව බලාසිටින තවත් කණ්ඩායමක් රහසේ මෙහෙයුමක් දියත් කරනු ලබනවා. 

ඒ මෙහෙයුම මොකක් ද? සහ කතාවෙ දිගුව ගැන දැනගන්න නම් කට්ටියට කතාංගය නරඹලාම ඉන්න වෙනව. උපසිරැසියේ ඇති වූ ප්‍රමාදයට ගොඩක් ම සමාව ඉල්ලනවා.එහෙනම් කතා බතා නැතුව කට්ටියම ගිහිල්ල කතාංගය රස විඳින්න කියල ආරාධනා කරන ගමන් ම අදට සමුගන්නවා. කතා මාලාවට මගේ දායකත්වය මෙතෙකින් අවසන්. අනෙක් කතාංගවල උපසිරැසියත් ඉක්මනින් ම බලාපොරොත්තු වන්න. අදට ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු.හැමෝටම සුභ දවසක්! ජය බෝ! 

The Worst of Evil, The Worst of Evil Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,429 downloadsDownload The-Worst-of-Evil-S01-E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,429 downloadsDownload Subtitles29 KB

4 comments

  1. baiscopelk ishu

    sub ekata thx

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P