Invincible season 04 Sinhala Subtitles ආයුබෝවන් කට්ටියටම. මඟ බලාන හිටපු Invincible ඊළඟ එපිසෝඩ් එක ගේනවා ඔන්න. වැඩත් එක්ක එපිය වේලපහ ගේන්න බැරිවුණා. භාගයයි උපසිරැසි ගන්වලා තිබුණේ. ඉතිං වැඩත් එක්ක හිරවෙලා ඉන්න වෙලාවෙ, ඔන්න අපේ සනුප මලයා බැහැලා එපිය සම්පූර්ණ කරලා. ඒ නිසා අනිවාරෙන්ම ඔහුව මතක් කරනවා වගේ…

Invincible season 04 Sinhala Subtitles
ආයුබෝවන් කට්ටියටම. මඟ බලාන හිටපු Invincible ඊළඟ එපිසෝඩ් එක ගේනවා ඔන්න. වැඩත් එක්ක එපිය වේලපහ ගේන්න බැරිවුණා. භාගයයි උපසිරැසි ගන්වලා තිබුණේ. ඉතිං වැඩත් එක්ක හිරවෙලා ඉන්න වෙලාවෙ, ඔන්න අපේ සනුප මලයා බැහැලා එපිය සම්පූර්ණ කරලා. ඒ නිසා අනිවාරෙන්ම ඔහුව මතක් කරනවා වගේම ස්තූතියි සනුප මලේ. 💪🔥 අනිවාරෙන්ම ඒ credit එකට ඔහුට යා යුතුයි.
Invincible season 04 Sinhala Subtitles
කලින් කොටසෙදි,
මීට වසර ගණාවකට පෙර කවුරුන් හෝ විසින් විල්ට්‍රමයිට් ලාව විනාශ කිරීම විල්ට්‍රම් අධිරාජ්‍යයට වෛරසයක් එවනවා. එයට සියල්ලන්ම වාගේ ගොදුරු වුවත්, බොහොම අතලොස්සක ප්‍රමාණයක් ඒකෙන් බේරෙනවා. විල්ට්‍රමයිට් ලා බිලියන ගණනක් වෛරසය හේතුවෙන් මිය යද්දි වෛරසයට ගොදුරු වී සුව වූවන් 50 ක් වගේ පිරිසක් විතරයි ඉතුරු වන්නෙ. ඒ වෛරසයට කියන්නෙ ස්කෝජ් වෛරසය කියල. ඉතිං ඒක නිර්මාණය කළේ කවුද කියලත් අවසානයේ බලාගන්න ලැබුණා. කෝලිෂන් ඔෆ් ප්ලැනට් එක විසින් විල්ට්‍රමයිට් ලාට විරුද්ධව කෙරෙන සටනට ඇලන් ඔන්න මෙදාපාර නෝලන් වත් එක්කාසු කරගන්නවා.
Invincible season 04 Sinhala Subtitles
මීට වඩා දෙයක් කියන්න යන්නෑ. යන්නෑ නෙවෙයි කියන්න වෙලාවක් නෑ. ඉතිං එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු.
Invincible season 04 Sinhala Subtitles
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
872 downloadsDownload Invincible-S04E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


