Watch Trailer

Monarch : Legacy of Monsters [S02 : E04] Sinhala Subtitles | මෙහෙමත් රැවටිල්ලක්… [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ටයිටන් එක්ස්ව සොයාගන්න වැඩේට පාවිච්චි කරන්න හිරොෂි ලඟ තිබුණ උපකරණය ඇපෙක්ස් ආයතනයෙන් සොරකම් කරගත්තා. ඒ අතර…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

ටයිටන් එක්ස්ව සොයාගන්න වැඩේට පාවිච්චි කරන්න හිරොෂි ලඟ තිබුණ උපකරණය ඇපෙක්ස් ආයතනයෙන් සොරකම් කරගත්තා. ඒ අතරේම මොනාක් ආයතනය ටයිටන් අනතුරු ඇඟවීමක් නිකුත් කරපු නිසා මහජන කැලඹිමකුත් සිද්ධ වුණා. ඒත් එක්කම තවදුරටත් ටයිටන් එක්ස් කියන්නේ රහසක් නෙවෙයි. මොනාක් එකෙන් ෂෝ සහ කෙයිකෝ අපරාධ කාරයෝ බවට ප්‍රකාශ කරපු එකෙනුත් ඒ අය ලොකු කරදරේක වැටුණා.

අද කථාංගය ගැන දේවල් ටිකක්…

ඔන්න ටයිටන් X වැඩ පටන් ගෙනයි තියෙන්නේ. මේ අතරේ ෂෝ ඇතුලු පිරිස ඇපෙක්ස් එකෙන් ආපහු හිරෝෂිගේ උපකරණය ලබා ගන්න උත්සහයක් දරන්නයි යන්නේ. ඉතිං මේ අයට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයිද? ඒවගේම ඇපෙක්ස් මේ පාර කරන්න යන්නේ වෙනස්ම වැඩක්. ඒක මොකක්ද කියලා බලලම දැන ගන්නකෝ.

• කථාංගයේ නම: Trespass
• ධාවන කාලය: මිනිත්තු 45
• අධ්‍යක්ෂණය: Hiromi Kamata
• තිර රචනය: Ralph Eggleston
• IMDb අගය: 7.2/10 (2026.03.21)
• මුලින් විකාශය වූ දිනය: 2026 මාර්තු 20

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,558 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E04.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

 

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles

2,558 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි නිෂාන් සමීර සහෝ උපසිරැසියට

  2. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.