Watch Trailer

Invincible [S04 : E04] Sinhala Subtitles | අපාය! [සිංහල උපසිරසි]

Invincible season 04 Sinhala Subtitles හලෝ හැමෝටම මේ අරන් ඇවිත් තියෙන්නෙ ඉන්වින්සිබල් 4 වෙනි කතා සමේ හතරවෙනි එපිසෝඩ් එක මීට කලින් එපිසෝඩ් කරලා තිබ්බෙ අපේ රුක්ශාන් සහෝට ඒත් එයාට කාර්යබහුල හින්දා මට මේක කරන්න උනා. මුලින්ම අපි මේකට හැරෙමුකො ඉන්වින්සිබල් කියන්නෙ අපි හැමෝම දන්න ඔම්නි මෑන්ගෙ පුතානෙ මේකත්…

Invincible season 04 Sinhala Subtitles

හලෝ හැමෝටම මේ අරන් ඇවිත් තියෙන්නෙ ඉන්වින්සිබල් 4 වෙනි කතා සමේ හතරවෙනි එපිසෝඩ් එක මීට කලින් එපිසෝඩ් කරලා තිබ්බෙ අපේ රුක්ශාන් සහෝට ඒත් එයාට කාර්යබහුල හින්දා මට මේක කරන්න උනා. මුලින්ම අපි මේකට හැරෙමුකො ඉන්වින්සිබල් කියන්නෙ අපි හැමෝම දන්න ඔම්නි මෑන්ගෙ පුතානෙ මේකත් බෝයිස් කතාව වගේම කතාවක් කියලා දන්නවා ඇතිනෙ මේක DC වලින් රිජෙක්ක් උන කතාවක්ම තමා ඒත් බෝයිස් වගේම ප්‍රයිම් වීඩියෝස් හරහා ඇවිල්ලා ගොඩක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්

අපි දැන් හැරෙමු කතාවට අද කතාවෙ වෙන්නෙ අපායෙ වෙන සිද්දි ටිකක් මේකෙ අපාය අපි හිතනවා වගේ නෙමෙයි කියලා බලාගන්න පුළුවන් අපි අහලා තියෙන අපායවල්වල වැරදි කරපු මිනිස්සුන්ට වද දෙන තැනක් විදිහටනෙ තියෙන්නෙ.හැබැයි මේකෙ එහෙම නෑ මේකෙ පෘතිවියෙ තියෙන යුග 6ක් ගෑන කියවෙනවා ඒකෙ පස්වෙනි යුගයේ තමයි සාතන් ඉපදිලා තියෙන්නෙ 4 වෙනි යුගයෙ තමයි වයිල් කියන සත්තු ජාතිය ඉපදිලා තියෙන්නෙ මේකෙ තියන විදිහට සාතන් වයිල් කියන මිනිස්සුන්ව හිර කරගෙන ඉන්නවා මිනිස්සුන්ව බේරගන්න ඉතින් ඒ වයිල් කියන සත්තු ජාතිය ආයෙ පොළව මතුපිටට යවන්න හදන කතාවක් තමා මේක තියෙන්නෙ

තව කියන්නෙ නැතුව ඉන්නම්කෝ එහෙනන් ඉස්සර වගේම රුක්ශාන් සහෝ ඉතුරු කතා ටිකත් ඇරගෙන එයි එහෙනන් මේක බලලා රසවිදින්න කියලා ආරාධනා කරනවා. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,026 downloadsDownload Invincible-S04E04.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Previous BT1

Subtitles

1,026 downloadsDownload Subtitles29 KB

2 comments

  1. ashan

    ඊලග episode එක ඕන

  2. UV

    ඊලඟ episode එක තාම නෑනෙ ඉක්මනින් දෙන්නකො

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.