Watch Trailer

Invincible [S04 : E05] Sinhala Subtitles | යුද්ධය වෙත පිටත්වීම! [සිංහල උපසිරසි]

Invincible season 04 Sinhala Subtitles සුබ දවසක් Invincible ලෝලීන් සියලු දෙනාටම. අද එපිසෝඩ් එක එන්න කලින් ඔන්න කොහොමහරි කලින් එපිසෝඩ් එකේ සබ් එක ගෙනාවා. මේක මං බාරගෙන තිබුණු සබ් එකක් නොවුණත් බාරගත්ත මල්ලිට කරන්න වෙන්නේ නැති නිසා අපේ රවිඳු අයියා මේ එපිසෝඩ් එක මට භාර කළා. පසුගිය කොටසින්… 4 වෙනි එපිසෝ…

Invincible season 04 Sinhala Subtitles

සුබ දවසක් Invincible ලෝලීන් සියලු දෙනාටම. අද එපිසෝඩ් එක එන්න කලින් ඔන්න කොහොමහරි කලින් එපිසෝඩ් එකේ සබ් එක ගෙනාවා. මේක මං බාරගෙන තිබුණු සබ් එකක් නොවුණත් බාරගත්ත මල්ලිට කරන්න වෙන්නේ නැති නිසා අපේ රවිඳු අයියා මේ එපිසෝඩ් එක මට භාර කළා.

පසුගිය කොටසින්…

4 වෙනි එපිසෝඩ් එකේ නම් ඇත්තටම කතාවට ලොකු සම්බන්ධයක් නෑ, මොකද ඒක කොමික් එකේ නැති filler එපිසෝඩ් එකක්. ඒත් ඒ එපිසෝඩ් එක අන්තිමේදී ඊව් තමන් ප්‍රෙග්නන්ට් බව මාර්ක්ට කියන්න හදද්දිම නෝලන් සහ ඇලන් ඇවිත් ඉන්වින්සිබල්ගෙන් උදව් ඉල්ලනවා අපට දකින්න ලැබුණා.

ඉතින් මේ එපිසෝඩ් එකෙන් එතනින් එහාට වෙන ටික බලාගන්න පුළුවන්. ඒවගේම කියන්න ඕනේ මේකට IMDb දර්ශකයේ 9.8ක ඉතා ඉහළ අගයක් හම්බවෙලා තියෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, ඒ කියන්නේ එපිසෝඩ් එක සුපිරියක්. එහෙනම් එපිසෝඩ් එක බලන්න. අලුත් සබ් එකකින් හමුවෙන තුරු, පීස් ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

857 downloadsDownload Invincible-S04E05-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

857 downloadsDownload Subtitles25 KB

2 comments

  1. Anonymous

    Thank you

  2. Uv

    Thank you bro