Invincible season 04 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඉන්වින්සිබල් හතරවන කතාසමයේ හයවන කතාංගය. තුන්වෙනි කතාංගයෙන් පොඩ්ඩකට පසුගාමී වුණත්, හතරවෙනි එපිය අරන් ආපු ෂතිර මල්ලි වගේම මගේ හිතවතා සනුප මලයා පස්වෙනි අරගෙන ආව නිසා මෙතනදි එයාලා දෙන්නව අනිවාරෙන්ම මතක් කරන්න ඕනේ සහ ස්තූති කරනවා. හතරවෙනි…

Invincible season 04 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඉන්වින්සිබල් හතරවන කතාසමයේ හයවන කතාංගය. තුන්වෙනි කතාංගයෙන් පොඩ්ඩකට පසුගාමී වුණත්, හතරවෙනි එපිය අරන් ආපු ෂතිර මල්ලි වගේම මගේ හිතවතා සනුප මලයා පස්වෙනි අරගෙන ආව නිසා මෙතනදි එයාලා දෙන්නව අනිවාරෙන්ම මතක් කරන්න ඕනේ සහ ස්තූති කරනවා. හතරවෙනි කතාංගය එකට ටිකක් වෙනස් පසෙකින් ගියපු එකක්. ඒක පස්වෙනි අරන් ආපු සනුප මලයාත් ලිපිය ඇතුළේ සඳහන් කරලා තිබුණා. දැනට ආපු ෙකතාංග හයෙන් දැනට හොඳම වගේම රේටින් වැඩිම පස්වෙනි කතාංගයටයි. කලින් කොටස බැලුවා නං ඔයාලා දන්නවනේ කොච්චර සුපිරියට ස්ටෝරිය ගියාද කියලා. ඉතිං හතරවෙනි කතාංගයේ අවසානයේ නෝලන් සහ ඇලන් මාක්ව හොයාගෙන එනවා කෝලිෂන් ඔෆ් ද ප්ලැන්ට් එක විසින් විල්ට්‍ර්මයිට් වරුන්ට එරෙහිව කෙරෙන යුද්ධයට එකතු කරගන්නට. පස්වෙනි කතාංගයෙන් අපිට බලාගන්න ලැබුනේ කොන්කුවෙස්ට් තවත් විල්ට්‍රමයිට් වරු දෙදෙනෙකු සමඟ ඇවිත් නෝලන්, ඇලන්, මාක් සහ ඔලිවට පහරදෙනවා. සටනේ දරුණු භාවය අවසන් වන්නේ කොන්කුවෙස්ට් විසින් මාක් හට අතිශය දරුණු අන්දමින් තුවාල කරමිනුයි. ඒ ඉන්වින්සිබල්ගේ සිරුර සිදුරු කර බඩවැල් පවා එළියට අදිමිනුයි. තම මාරයා ඇස් ඉදිරිපිට හිටියත් මාක් කොන්කුවෙස්ට්ව මරා දමන්නට අවසානයේ සමත් වෙනවා. අද බලාගන්න ලැබෙන්නේ එතනින් පසුව නෝලන් සහ ඔලිව සුවවෙන තුරු මාක්ව සුරක්ෂිතව බලාගන්න කතාව සහ කෝලිෂන් එක විසින් විල්ට්‍රමයිට්වරුන්ට විරුද්ධව කෙරෙන යුද්ධයේ ආරම්භයයි. Invincible S04 Sinhala Subtitles ඉතිං මේ කතාංගයටත් ඔන්න 9.3 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. හොඳ හොඳ දේවල් ඉස්සරහට අපිට බලාගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඊළඟ කතාංගයෙන් මුණ ගැහෙන තුරු අදට ගිහින් එන්නම්. Invincible S04 Sinhala Subtitles හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
787 downloadsDownload Invincible-S04E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- Action
- Drama
- Comedy
- Thriller
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Comics
- Coming-of-age
- Suspense
- #2022
- #Comics
- #Editor's Pick
- #Invincible 2022
- #J.K. Simmons
- #MaxxA
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


