කොහොමද ඉතින්.. ඔන්න එහෙමනම් අරගෙන ආවා අයන් ෆිස්ට් දෙවැනි කතාසමයේ පස්වන කොටස. කට්ටිය දැන් කතාව බලලා නොඉවසිල්ලෙන් නෙව ඇත්තේ.. එහෙමනම් අපි බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා. මේරි බොරුවක් ගහලා ඩැනීව එක්කගෙන ගියා ඩාවොස් ළගට. හැබැයි ඉතින් එතනදී අමරණීය අයන් ෆිස්ට් ලොව බලවත්ම සටන්කරුවා ඩාවොස්ගෙ අතින් පරාජයට…

කොහොමද ඉතින්.. ඔන්න එහෙමනම් අරගෙන ආවා අයන් ෆිස්ට් දෙවැනි කතාසමයේ පස්වන කොටස. කට්ටිය දැන් කතාව බලලා නොඉවසිල්ලෙන් නෙව ඇත්තේ.. එහෙමනම් අපි බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා.

මේරි බොරුවක් ගහලා ඩැනීව එක්කගෙන ගියා ඩාවොස් ළගට. හැබැයි ඉතින් එතනදී අමරණීය අයන් ෆිස්ට් ලොව බලවත්ම සටන්කරුවා ඩාවොස්ගෙ අතින් පරාජයට ලක් වුනා. ඩාවොස් ඩැනීව පරද්දලා විතරක් නිකන් උන්නේ නෑ. ඔහුගෙන් අයන් ෆිස්ට් උදුරගන්නවා. ඒ අනුව දැන් ඩැනී කියන්නෙත් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. ඩාවොස් අයන් ෆිස්ට් උදුරගෙන ඩැනීව මැරෙන්න දාලා යනවා. මේරි වැඩ කරන්නේ ඉතින් ජෝයිගෙ අනසක යටතේ නෙව. ජෝයිට ඕන උනා වගේම මේරි ඩැනී දුක් විදින විදිහ වීඩියෝ කරගෙන ඇවිත් පෙන්වනවා.ඔය අතරේ අපේ අලුත් අයන් ෆිස්ට් ඩාවොස් වැඩට බැහැලා. ඒ තමා ට්‍රයෑඩ් වනසා දැමීමේ මෙහෙයුම. ට්‍රයෑඩ් පමණක්ම නෙවෙයි නගරේ ඉන්න සෑම අපරාධකාරයෙක්වම වනසා දමන එක තමා ඔහුගේ එකම අරමුණ වෙන්නෙ. ඔය අතරේ කොලීන් සහ මිස්ටි එකතු වෙලා ඩැනීව හොයනවා. මේරි ගැන හෝඩුවාවක් හොයාගන්න පුලුවන්ද බලන්න මෙයාලා වෝඩ් මීචම් ළගටත් යනවා. කොහොමහරි මේ දෙන්නගේ උත්සාහය සාර්ථක වෙනවා. කොලීන්ට ඩැනී සිටින ස්ථානය ගැන ආරංචියක් ලැබෙනවා සේම වෝඩ්ටත් හැකිවෙනවා මේ මේරි ගැන යම් දේවල් වගයක් හොයාගන්න.

හොදයි එහෙමනම් මීට වඩා යමක් මම කියන්නෙ නෑ. කට්ටිය කතාව බලලම ඉන්නකෝ මොකෝ වෙන්නෙ කියලා. එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,484 downloadsDownload Marvels.Iron_.Fist_.S02E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

13,484 downloadsDownload Subtitles30 KB

41 comments

  1. Hasindu1999

    Thnq bro

  2. navodya

    හම්මෝ පිං ඉතුරු සබ් ටිකත් ඉක්මනටම හම්බවෙයි කියල හිතන ...
    සබට තුතී....
    ජයෙන් ජයම වේවා..........දිගටම කරන් යමු.

  3. Kulanjana Maduranga

    subata thanks...

  4. Bhathiya gamage

    thanks

  5. Smug118

    IKmanata subs tika dagena yanavata thanks

  6. madawaththa

    Tnx broh..

  7. Thamanna

    ☝️

  8. Chathura_sam

    බොහොම ස්තුතියි සහෝ ! ජය!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. dsdkavishka

    Thenks aiya fatta,

  11. Ayesh Prashan

    Thank You

  12. Manoj Hemantha

    mavel kiwwoth ithin ayeth ahanna deyak nehene. eka husmata katha tika balapu nisa comment kale nehe. epi tika ikmanata dena ekata nam ammo kiyala wedak nehe. patta

  13. Manoj

    ikmanata anith tikath danna. thanks saho

  14. priyan99

    thanks bro sub ekata

  15. s.s.m

    tz sub ekata....

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේ වගේ ඉක්මනට දිගටම සබ් දෙමු...

  17. Kasun A.

    upasiresiyata thuthi madhukapriya saho,jaya!

  18. darshana100

    thanks alot saho

  19. Lakshan

    Thanks Bro.

  20. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා...

  21. suranuwan

    thanks ela....

  22. dush135

    ela

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. sasala

    thanks

  25. priyan99

    thanks bro ekata

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  27. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  29. kelumchathuranga

    thanks

  30. Dave

    Thanx broh

  31. Sherlock holmes

    Elama thanks

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Thilesh De Silva

    බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා

  34. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...

  35. Ara N Madhu

    Thanks may sub ekata...

  36. Naveen Rangana

    Thank you very much for the Subtitle......................

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  38. sasi1111

    God job macho. Tnx

  39. chaluka chathuranga

    Deweni eke 4ekee sub nadda kattiya

  40. Madhawa642

    supiri broooooo

  41. Sandun

    thanks