පසුගිය කොටසින් මේ වෙද්දී ඩාවොස් අයන් ෆිස්ට් වෙලා ඉවරයි. සුපුරුදු කහ පාටට හුරු රැස් විහිදෙන අතේ පාට වෙනුවට එයාට ලැබිලා තිබුණේ රත් වර්ණයෙන් යුක්ත හස්තයක්. මේ කොටසෙදි අපිට හොදට ඩාවොස්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීම් දකින්න ලැබුණා. ඩාවොස්ටත් වඩා එයාගේ අම්මට තමයි ලොකු වුවමානවක් තිබිලා තියෙන්නේ ඩාවොස්ව මකරා එක්ක ස…

පසුගිය කොටසින්
මේ වෙද්දී ඩාවොස් අයන් ෆිස්ට් වෙලා ඉවරයි. සුපුරුදු කහ පාටට හුරු රැස් විහිදෙන අතේ පාට වෙනුවට එයාට ලැබිලා තිබුණේ රත් වර්ණයෙන් යුක්ත හස්තයක්. මේ කොටසෙදි අපිට හොදට ඩාවොස්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීම් දකින්න ලැබුණා. ඩාවොස්ටත් වඩා එයාගේ අම්මට තමයි ලොකු වුවමානවක් තිබිලා තියෙන්නේ ඩාවොස්ව මකරා එක්ක සටනට යවලා අයන් ෆිස්ට් කරවන්න. මේ බල කිරීම් ඔස්සේම ඩාවොස් පවා ආසාවක් ඇති කරන් අයන් ෆිස්ට් වෙන්න පෙලඹුනත්, මකරා සමග සටනට යවන්න පෙර ඩාවොස් හා ඩැනී අතර ඇති වූ සටනේදී ඩාවොස් පරාද වෙනවා. තමන්ගේ අම්මගේ එකම බලාපොරොත්තුවත් කඩ කල ඩාවොස් එයාගේ අම්මට පොරොන්දු වෙනවා කවදාහරි දවසක තමන් අයන් ෆිස්ට් වෙනවා කියලා.
මේ වෙද්දී හෑන්ඩ්හි පරාජයත් සිද්දවෙලා තියෙන නිසා ඩාවොස් නිව් යෝර්ක් නගරය කෙලසන අපරාධකාරයින් නැති කරලා දාන්න පටන් ගැන්මක් හැටියට ගෝල්ඩන් ටයිගර්ලාව මරලා දාන්න පටන් ගත්තා. ඩැනී අයන් ෆිස්ට් උනා වගේ නෙවෙයි ඩාවොස් අයන් ෆිස්ට් උනාම. එයා වියරුවෙන්ම පිරිලා තියෙන්නේ. කොටින්ම එයා ජෝයි එක්ක තියෙන හවුල පවා ප්‍රතික්ෂේප කරනවා. මේ දෙන්නගේ හවුල ඉවර වෙනවත් එක්කම ජෝයිට වතාවක් වෝකර් කිව්ව ඩේ මතක් වෙලා එයාට ලොකු බයක් ඇතිවෙන්න ගත්තා. මොකද ජෝයිට ඕන නම් පුලුවන් ඩාවොස්ගේ මැර වැඩ වලට සහය දීගෙන ඉන්න. නමුත් නිකන් හරි ජෝයි දහජරා වැඩ කරන්න පෙළඹුනොත් එහෙම එයාවත් අපරාධකාරයෙක් හැටියට දකින ඩාවොස්, ජෝයිවත් ඉවරයක් කරලා දාන්න දෙපාරක් හිත හිතා ඉන්න එකක් නැහැ. ඩැනීව හොයාගන්න බැරි උන නිසාම මිස්ටි හා කොලීන් තීරණය කරනවා වෝඩ් ලවා රෑන්ඩ්හි තියෙන මුලාශ්‍ර මගින් ඩැනී ඉන්න තැනක් හොයාගන්න පුලුවන්ද කියලා උත්සහ කරන්න. ඒවගේම ඩාවොස් ගැන අනංමනං ඩැනීගේ හිතට දැම්මා කියලා කොලීන් සෑහෙන වද වෙන්නත් පටන් ගත්තා. වතාවක් කොලීන් මැදිහත් වුණු තරුණ කොල්ලන්ගේ මැර කල්ලියක් ලග තමයි ඩැනීව මගදී පැහැරගෙන ගිහින් තිබුණේ. කොලීන් එක්ක හිතවත් කමක් තිබුණු මේ මැර කල්ලියේ කොල්ලෙක් නිසා කොලීන්ටයි මිස්ට්ටයි හැකියාවක් ලැබුණා අර මැර කල්ලිය හිටිය දිහාවට ගිහින් ඩැනීව බේරගන්න. ඩාවොස්ගෙන් ජෝයිටත් කරදරයක් වෙයි කියලා හිතුනට පස්සෙ මිස්ටි වගේම කොලීන් ගියා ජෝයිව හොයාගෙන. බරපතල විදිහට තුවාල වෙලා හිටිය ඩැනීව බලාගන්න එයා ලග නතර වුනේ එයාගේ සහෝදරයා වෝඩ්.
ඩැනීවතුවාල වෙලා අරන් ආව වෙලාවේදී වෝඩ් තමයි බෙතනිව ගෙන්නන් ඩැනීව ස්ථාවර තත්වයට ගෙනාවේ. වෝඩ් මේ හවුල් වෙන දේවල් ගැන බෙතනි බය උනාට එයා හැබැයි එක දෙයක් ගැන සතුටු වුණා. වෝඩ් අඩුම තරමේ කවුරුහරි කෙනෙක් ගැන සැලකිල්ලක් දක්වනවානේ කියලා. ඔයාලට මතක ඇති ඉස්සර නම් මේ වගේ හැකියාවන් තියෙන අයට මොකක් හරි වෙච්ච ගමන් එයාලව හොයාගෙන එන්නේ වෙන කවුරුවත් නෙවෙයි ක්ලේයර් ටෙම්පල්. ඒත් මෙදා වතාවේ එහෙම දෙයක් නොවුනේ මේ ගැනම අල්ලාගෙන ලූක් (දෙවැනි කතාසමයේ තෙවැනි කොටස) ක්ලේයර් එක්ක ඇතිවුණු රණ්ඩුව බලපෑමක් වුන හින්දා වෙන්නත් පුලුවන්. මිස්ටි වගේම කොලීන් ජෝයිගේ නිවහනට යන වෙලාවේ එතන වෝකර් ඉදලා මේ දෙන්නා එක්කම සටන් කරලා අවසානයේදී කොහොම හරි වෝකර්ව අල්ලගන්න හැකියාව ලැබුණා. කොච්චර ඔකොම වුනත් වෝකර් කියන්නේ මොන වගේ චරිතයක් වුනත් සල්ලි වලට හරි එයා අනික් අයට උදව් කරන්න ඉදිරිපත් වෙන විදිහ එයාගෙයි ජෝයිගෙයි අතරේ ඊට කලින් ඇතිවෙච්ච කතාබහේදී දකින්න ලැබුණා.
අද කොටසේදී තමයි හුගාක් කරුණු කාරණා ඩැනී, කොලීන්, වෝඩ් වගේම මිස්ටි දැනගන්නේ. ඩැනීට ඕන කොහොමහරි ඩාවොස් එක්ක කතාබහ කරලා මේ වෙන වැඩ නවත්තගන්නයි. ඒත් ඉතින් මේ වෙද්දී කතාව බලපු ඔයාලා දකින්න ඇතිනේ බලය ලැබුණු ඩාවොස් හැසිරෙන්නේ මොන තරම් නම් උමතුවෙන්ද කියලා. ඒ වගේ කෙනෙක් ආපහු ඩැනීට බලය දීලා පාඩුවේ පැත්තකට වෙලා ඉදීවිද කියන එක ලොකු ප්‍රශ්ණයක්. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකො එහෙනම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.ජයෙන් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,101 downloadsDownload Iron-Fist-S02-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
Chamliy1
Chamath_CS
thans bro sabata.digatama demuu
Chathura_sam
බොහොම ස්තුතියි සහෝ !ජය!
dsdkavishka
Thenks bro, niyamai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දැන් නම් දවසට එපි දෙකක් විතර හම්බවෙනවා...
තව එපි 4යි...Panther
Thanz saho
Thamanna
NIyamaihhh
Kasun A.
upasiresiyata thuthi chamara saho,jaya!
Lakshan
Thanks Bro.
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා...Bhathiya gamage
thanks
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
SamithaSNP
Thanks Bro. Ikmanata Sub danawata aith thanks....
DilanDilshan
thada thada sahoo..jaya wewaa..
s.s.m
tz sub ekata....
madawaththa
Tnx broh..
suranuwan
thanks bro....
madusanka
thanks bro****
dush135
ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sasala
thanks sub ekata
priyan99
thanks bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kelumchathuranga
thanks
Udara Damith Dissanayaka
ela
Dave
Thanx broh
Sherlock holmes
Elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilesh De Silva
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
vishwanathmadhushanka
Elaaa
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...
Ara N Madhu
Thanks may sub ekata....
Sudeepa4638
Sub Ekata Thanks.........
Sahoooooooooooooooooooo
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sasi1111
Tnx machan
Sandun
thanks
Janithadilan
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Iron Fist [S02: E06] Sinhala Subtitles | මකරා මියැදෙයිදෝ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Iron-Fist-Season-2-10.jpg)


thank bro deweni season eka nam patta thanks oyala me karana sewawata.....mechchara ikmanata sub tika denawata thanks enakan balan htye....1st season eka wage nemei meka nam patta.....good luck.....