Watch Trailer

Marvels Luke Cage [S02 : E09] Sinhala Subtitles | ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මට තමයි ඔන්න නමවෙනි කොටස කරන්න පැවරුනේ. කලින් කොටස ගැන ටිකක් මතක් කලොත්, මරයාව සහ එයාගේ දුව ගින්නෙන් බේරගන්න ලුක්ට පුලුවන් වෙනවා. මරායාට නම් ඉතින් ඒත් ගානක් නෑ. ටිල්ඩා සෑහෙන බයවෙලා හිටියේ. කොහොමින් කොහොමහරි අන්තිමේ ලුක් මරයාව ආරක්ෂා කරන තැනට වැඩේ සෙට් වෙලා. ඉතින් මේ කට්ටිය රෑන්ඩ්…

හොඳයි මිත්‍රවරුනි මට තමයි ඔන්න නමවෙනි කොටස කරන්න පැවරුනේ. කලින් කොටස ගැන ටිකක් මතක් කලොත්, මරයාව සහ එයාගේ දුව ගින්නෙන් බේරගන්න ලුක්ට පුලුවන් වෙනවා. මරායාට නම් ඉතින් ඒත් ගානක් නෑ. ටිල්ඩා සෑහෙන බයවෙලා හිටියේ. කොහොමින් කොහොමහරි අන්තිමේ ලුක් මරයාව ආරක්ෂා කරන තැනට වැඩේ සෙට් වෙලා. ඉතින් මේ කට්ටිය රෑන්ඩ් ගොඩනැගිල්ලක තමයි බුෂ්මාස්ටර්ගෙන් බේරෙන්න හැංඟෙන්න යන්නේ.

ඔය අතරේ බුෂ්මාස්ටර් ටිල්ඩාගේ කඩේට යනවා. මිනිහාට ඕන ඉතින් නයිට්ෂේඩ් තමයි. ඒත් එයාට ඒවා හොයාගන්න වෙන්නේ නෑ. ඉතින් මරායා එක්ක මිස්ටි සහ ලුක් පොඩි ගිවිසුමක් ගහනවා. බුෂ්මාස්ටර්ව කොටු කරන්න සාක්ෂි දුන්නොත් තමුන්ව හැමර් ආයුධ විකුණපු චෝදනාවෙන් නිදහස් දෙනවා කියලා. මරායා ඉල්ලන්නේ හැබැයි හැම වැරැද්දකින්ම සම්පූර්ණ නිදහසක්. මිස්ටි නම් මුලින් කැමති වෙන්නේ නෑ. ඒත් ලුක් කොහොමහරි එයාවත් කැමති කරවගන්නවා. ඉතින් මේ තත්වයේ හැටියට මරයාට ඉල්ලන දෙයක් දීලා හරි බුෂ්මාස්ටර්ව කොටු කරගන්න එක තමයි ලුක් සහ මිස්ටිගේ සැලසුම.

ඔය අතරේ බුෂ්මාස්ටර් ආරංචියක් යවනවා මරායා සහ එයාගේ දුව ගෙනත් දෙන කෙනෙක්ට ලොකු ගානක් දෙනවා කියලා. ඒත් හැබැයි මේ කට්ටියම ඉන්න තැන කවුරුවත් දන්නේ නෑ. හැබැයි මිස්ටි ආපහු පොලිසියට යනවා. එතනින් තමයි ඔන්න වැඩේ කනපිට පෙරලෙන්න පටන් ගන්නේ. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා.

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,299 downloadsDownload Marvels-Luke-Cage-S02-E09.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,299 downloadsDownload Subtitles28 KB

11 comments

  1. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ayesh Prashan

    Thank You

  4. Manoj Hemantha

    mavel kiwwoth ithin ayeth ahanna deyak nehene. eka husmata katha tika balapu nisa comment kale nehe. epi tika ikmanata dena ekata nam ammo kiyala wedak nehe. patta

  5. Kasun A.

    upasiresiyata thuthi nuwantha saho,jaya!

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Cloak & Dagger එකේ ඕ'රයිලි ගැනත් කියනවා නේ මේකේ...

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!