මෙන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හතරවෙන කොටහ අරගෙන තමයි මේ ආවේ. කලින් කොටස් ටික කට්ටිය බලන්න ඇතිනේ. අනික් අය කියලා තිබුනා වගේම මටත් කියන්න පුලුවන්, දෙවෙනි සීසන් එක නම් පලවෙනි එකට වඩා නියමයි. ගොඩාක් හොඳ මට්ටමක තියනවා. ඉතින් අපි එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් බලමු. ඩැනීගේ පරමාර්ථය උනේ ට්‍රයැඩ්ලාගේ…

මෙන්න එහෙනම් ඔයාලා බලාගෙන හිටපු හතරවෙන කොටහ අරගෙන තමයි මේ ආවේ. කලින් කොටස් ටික කට්ටිය බලන්න ඇතිනේ. අනික් අය කියලා තිබුනා වගේම මටත් කියන්න පුලුවන්, දෙවෙනි සීසන් එක නම් පලවෙනි එකට වඩා නියමයි. ගොඩාක් හොඳ මට්ටමක තියනවා. ඉතින් අපි එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් බලමු.
ඩැනීගේ පරමාර්ථය උනේ ට්‍රයැඩ්ලාගේ යුද්ධය නවත්තන්න. ඉතින් එයා කොහොමහරි දෙපාර්ශවයම සාම සාකච්ඡාවක් කරන්න කැමති කරවගත්තා. ඒත් කොහොමහරි වැඩේ කනපිට හැරුනා. දැන් ටයිගර්ස්ලා සහ හැචට්ස්ලා අතර විරසකවීම තවත් වැඩිවුනා මේ සිද්ධියෙන් පස්සේ . ඩැනී ටිකක් කලබල උනා වැඩියි. ඒත් එයාට එහෙම කරන්න සිද්ධවුනේ යෑන්ග් මහත්මියගේ ආරක්ෂාවට එයා වගකියන්න ඕන නිසා.
ලුක් කේජ් දෙවෙනි කතාමාලාව බලපු අයට ඩැනීවත් දකින්න ඇතිනේ. ඉතින් අයන් ෆිස්ට් දෙවෙනි කතාමාලාවේත් ලුක් කේජ් චරිතයක් ඔයාලාට අද බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඩාවෝස්ගේ මේ සැලසුම මොකක්ද ? ඩැනී පස්සෙන් මේරි ආවේ ඇයි ? වෝර්ඩ් සහ ජෝයි අතර තියන ප්‍රශ්නය මොකක් වෙයිද ? මේ කොටස බැලුවාම ඔයාලාට ඔය දේවල් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කොටස නිලුපුල් මහත්මයා ඔයාලාට අරගෙන ඒවි. ගිහින් එන්නම්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,122 downloadsDownload Iron-Fist-S02E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
39 comments
madawaththa
dsdkavishka
Thenks aiya niyamai
Chathura_sam
බොහොම ස්තුතියි සහෝ !! ජය!!
krishanmadusanka
thanks bm
V.T.Piyumal
Thanks sub ekat bro
darshana100
thanks saho ikmanata sub denawata
s.s.m
tz sub ekata....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBhathiya gamage
thanks
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
Ayesh Prashan
Thank You
futureomega
thax bro
Kasun A.
upasiresiyata thuthi nuwantha saho,jaya!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේ season එක සුපිරි...Lakshan
Thanks Bro.
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි
ජය වේවා...suranuwan
thank you....
dush135
ela
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sasala
thanks malli
priyan99
thanks bro sub ekata
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Udara Damith Dissanayaka
ela
Dave
Thanx broh
Sherlock holmes
Elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilesh De Silva
බොහෝම ස්තුතී උපසිරැසියට.. ජය වේවා
vishwanathmadhushanka
Tnx machn. ජය !!
Sajithlakshan
thanks .............................
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි...
Ara N Madhu
Thanks malli may sub ekata
Naveen Rangana
Thank you very much for the Subtitle.................
apa
Thank sub ekata
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
sasi1111
Tnx bro
Sandun
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tnx broh..