මගේ නම ලිව් මෝර්, මම මැරුණා, යම්විදියකට. මට හිටියා මම පොරොන්දු උණ කෙනෙක් සහ නියම පෙම්වතෙක්. ඊළඟට මම ගියා ලෝකයේ තියෙන නරකම බෝට්ටු සාදයකට සහ මාව සොම්බියක් බවට පත්වුණා. දැන් මම වැඩ කරන්නේ මෝචරියක මොළ සමඟ සමීපයෙන්. මොළ කෑමෙන් අතුරුඵල තිබෙනවා. මට මරපු අයගේ මොළ කෑවාම ඒ කෙනාගේ පුද්ගලික ලක්ෂණ ලැබෙනවා සහ පෙ…

මගේ නම ලිව් මෝර්, මම මැරුණා, යම්විදියකට. මට හිටියා මම පොරොන්දු උණ කෙනෙක් සහ නියම පෙම්වතෙක්. ඊළඟට මම ගියා ලෝකයේ තියෙන නරකම බෝට්ටු සාදයකට සහ මාව සොම්බියක් බවට පත්වුණා. දැන් මම වැඩ කරන්නේ මෝචරියක මොළ සමඟ සමීපයෙන්. මොළ කෑමෙන් අතුරුඵල තිබෙනවා. මට මරපු අයගේ මොළ කෑවාම ඒ කෙනාගේ පුද්ගලික ලක්ෂණ ලැබෙනවා සහ පෙනෙන දර්ශන මගින් ඔවුන්ගේ මිනීමැරුම් විසඳීමට උදව් කිරීමට හැකිවෙනවා. මම පේන කියනවා කියලා හිතන පරීක්ෂකවරයෙක් එක්ක මම වැඩ කරනවා සහ මගේ බොස්, වෛද්‍ය පරීක්ෂකයෙක් සහ මගේ රහස දන්න එකම කෙනා. මම අපරාධ විරෝධී සොම්බියක්.
හැමෝම එහෙනම් මුල්කොටස බලන්න ඇති නේද ? ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ අරගෙන ආවේ එහෙනම් දෙවෙනි කොටස. කොහොමද කතාව ඉතින්, සොම්බි එකක් උණාට සෑහෙන වෙනස් නේද ? සොම්බි කවදද අපරාධ විසඳුවේ කිව්වලු 😀 ඉතින් ඔයාලාට දැකගන්න පුළුවන් වෙන්න ඇතිනේ ලිව් කලින් වතාවේ මැරුණු කෙනාගේ මොළය කාලා එයාට පේන දර්ශන වලින් යන්තම් ගෑනු අය දෙන්නෙක්ගේ ජීවිත බේරගත්තා. පොලිස් මාමා නම් හිතන්නේ පේන කියනවා කියලානේ 😀 ඉතින් ඔන්න මේ පාරත් ඉතින් මොළ කෑමක් තමයි. බොහොම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්ව මරලා දානවා පින්සලකින් ඇහැට ඇනලා. ඉතින් ඔන්න ඔය ගැන තමයි ලිව් සහ පොලිස් මාමා හොයන්නේ. ඔයාලාට මතකද පළවෙනි කොටසේ අන්තිමට ලිව් අර අනික් සොම්බිය දැකලා හීනෙන් බයවුණා. ලිව්ට නැවේදී නියපොතු පාර ගහලා මේ සොම්බිය බෝකරපු කෙනා. ඔන්න එයත් මේ වතාවේ පෙනී ඉන්නවා. එයා ලිව් වැඩ කරන තැනට එනවා. පේන විදියට එයාගේ ලොකු සැලැස්මක් තියන පාටයි. ඔයාලාට ඒක පෙනෙයි බලාගෙන යනකොට. එහෙනම් හැමෝටම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. මීළඟ කොටසින් ඊළඟ සතියේදී හමුවෙමු.
☀ ඔබට ජය…!!! ☀
44F9D181A2DAA0AA91E543B82608FE84CA1C948B 6682D03702D304EC5A3A77D0DE3D53BBF171ED1A ED1CB305D63AD857A3A44F9EBF8AB1ACD6DE5B52 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,657 downloadsDownload iZombie-01x02.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
37 comments
Dimuthu
madusanka jayasooriya
thanks sub ekata. digatama sub demu. jaya wewa!
Gamage
enakam hitiye saho .... ehenam thanks godak. . . . jaya wea
nisala udara
thanks aiya
Kavinda
Thanks
we are with yu!!KP Muthukumarana
Meka Mn Balapu Supirima TV Series Walin Ekak...
1st Episode Ekenma Waha Wetuna...
Plz Mekata Digatama Subs Denna....
Keep It Up...
Good Luck..
Thx For Subs...:) :) :) :) :)
niru
ekenma
devinda
thanxz mcn
widuranga
thanx broooooooooooooooo
sajeevi
thanks
thisal
patta putaaa elaaaaaaaaaaa
යස්මික
දිගටම සබ් දෙමු මචෝ..
සීරිස් එකේ බාගයක් විතර ගියාම ගන්නවා..
බොහොම තුති කිව්වා සබට :)kasun
නියමයි super තවත් මේ වගේ sub දෙන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා,
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sanjaya
සුපිරිම කතාවක් සහෝ..
මෙිචිචර හොදයි කියලා මම හිතුවෙි නෑ.....
සබි එකට බොහොම පිං......Leo~Oshan
thanks saho!! ;-)
Kasun
thankzzz mchooo :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින්ම දීලනේ, අඩේ තාම බලන්න බැරි උනා පළවෙනි එපිය.
කට්ටිය කියන විදිහට CW එකේ අනිත් එවා වගේම පට්ටම එකක් වගේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !kushan
super tv series ekak machn. thanks
Ruchira
sub 1ට ස්තුතියි.......
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Madhusanka (Bunny)
Thanks bro..... pattai ahaa.....
lakshitha
thnx saho :D
Gayan Sampath
Thanks Saho.....
Dhanushka
සිංහල උපසිරැසියට ස්තූතියි. S01E03 ඇවිල්ලා පුලුවන්නම් ඒකෙ Sub එකත් ඉක්මනට දෙන්න...
Supun Madhusanka (Bunny)
S01 E03 avilla neh bn. ikmanata sub 1 denna saho..... thanks,,,,,
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරැසියට. ඊළග කොටසත් ඉක්මණින් ම දෙන්න.
dilanga
thank u macn good job
Sahan
fatta fata fata.. thankz a lot saho... :D
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)achi
thanx sahoooo
je
thank you !!!
තරුෂ නයනජිත්
තැන්ක්ස් කොල්ලෝ සබට
Isu Shan
thnq saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you.