Watch Trailer

iZombie (2015) [S01 : E01] |මම සොම්බියක්. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් අපේ යාළුවන්ට මම අරගෙන ආවා නියම සොම්බි සීරියස් එකක්. ගොඩාක් අය සමහරවිට මේ ගැන දන්නවාත් ඇති. මේක නිකුත්වුනේ මාර්තු මාසයේ 17 ඒ කියන්නේ ගිය සතියේ. මම දන්නවා අපේ ගොඩාක් යාළුවෝ සොම්බි ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමා. ඇත්තටම මේක එන්න කලින් නම් මම දැනගෙන හිටියේ නෑ. මේ ගැන…

iZombie STV1-1

මෙන්න එහෙනම් අපේ යාළුවන්ට මම අරගෙන ආවා නියම සොම්බි සීරියස් එකක්. ගොඩාක් අය සමහරවිට මේ ගැන දන්නවාත් ඇති. මේක නිකුත්වුනේ මාර්තු මාසයේ 17 ඒ කියන්නේ ගිය සතියේ. මම දන්නවා අපේ ගොඩාක් යාළුවෝ සොම්බි ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමා. ඇත්තටම මේක එන්න කලින් නම් මම දැනගෙන හිටියේ නෑ. මේ ගැන මට කිව්වේ මගේ මිත්‍රයා දේනුක සහෝ තමයි. ඉතින් කොහොමහරි මට මේ සීරියස් එක කරන්න අවස්ථාව දුන්නෙත් නිතරම වගේ අලුත් ෆිල්ම් ගැන මාව දැනුවත් කරන සමීර චතුරංග සහෝ. එහෙනම් මේ වෙලාවේ ඒ සහෝලා දෙදෙනාට ස්තූතිවන්ත වෙන ගමන් කථාවේ පසුබිම ගැන ටිකක් කියන්නම්. ඇත්තටම මේක සොම්බි ෆිල්ම් එකක් උනාට ටිකක් වෙනස් විදියේ එකක්. ඒ මොකද කියලා ඔයාට බලනකොට තේරේවි. ඉතින් මේ සීරියස් එකට IMdb අගය 8.1ක ප්‍රමාණයක් ලැබිලා තියනවා.

ඒවගේම පලමු සීසන් එක කොටස් දහතුනකින් සමන්විත වෙනවා. ඉතින් මේකේ ප්‍රධාන නිලිය ගැන කිව්වොත් එයා බොහොම හැඩ කෙනෙක්. එයා තමා Rose McIver. එයාගේ චරිතය අනුව එයාගේ නම ලිව්. මුලින් මෙයා හොඳට ඉන්නවා ඉතින්, කොහොමහරි සාදයකට ගිහින් තමා සේරම කනපිට පෙරලෙන්නේ. එතනදී තමයි ලිව් සොම්බියක් වෙන්නේ. ඒ වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්නකෝ. ඉතින් මෙයා සොම්බියක් උනා කියලා එහෙම මිනිස්සුන්ව කන්නේ නෑ. කෑවත් කන්නේ මිනිස්සුන්ගේ මොල තමයි. වැඩේ කියන්නේ ඒකත් හරි පිලිවෙලට සෝස් එහෙම දාගෙන කන්නේ 😀 ඇත්තම කිව්වොත් ඒකෙන් මෙයාට අමුතු හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට පුලුවන් මැරුණ කෙනෙක්ගේ මොලයක් කෑවාම ඒ මැරුණ කෙනාගේ මතකයන් දකින්න.

ඉතින් කොහොමහරි මෙයා වැඩ කරන්නේ වෛද්‍ය පරීක්ෂක සහයකයෙක් විදියට. ඉතින් ප්‍රධාන දොස්තර නැති අතරේ මෙයා මැරුණු අයගේ මොල කාලා අන්තිමේ ප්‍රධාන දොස්තරට අහුවෙනවා. ඉතින් ඒ දොස්තර රහස දැනගන්නවා. ඉතින් මේ රහස ලිව් ගෙදර අයටවත් කියන්නේ නෑ. ඉතින් අන්තිමේ මෙයාගේ මේ මොල කෑම නිසා ඇතිවෙන මතකයන් දැකීමේ හැකියාවෙන් අපරාධයකුත් විසඳනවා. ඉතින් ඒ දේවල් වෙන හැටි බලාගන්න ඔයාලාට භාරයි.

ඉතින් සතියක් පාසා මේ සීරියස් එකේ කොටස් පැමිණෙනවා, ඒ ආපු සැනින් පුලුවන් ඉක්මණට ඔයාලාට දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් තව දෙයක් කියන්න ඕනා. අපේ බයිස්කෝප් නිවහනේ උපසිරැසිකරුවන් හැමකෙනෙක්ම ගත්තාම, ටීවී සීරියස් ගත්තොත් එයාලා කොහොමහරි වැඩ පාඩු කරගෙන හරි එයාලාගේ කාලය වැඩ කරලා ඔයාලාට අදාල කොටස පුලුවන් ඉක්මණින් අරන් එනවා, සාමාන්‍ය ෆිල්ම් ගත්තත් එහෙමයි ඔයාලා අරන් බලන්න පේලි කීයක් නම් එයාලා සිංහලට හරවලා තියනවාද කියලා. ඉතින් ඒ දරන මහන්සියට එකම එක කමෙන්ටුවකින් අදහසක් දාල ගියොත් ඒක එයාට කරන ලොකු උදව්වක් නෙමෙයිද යාළුවනේ. ඒ දේ නෙමෙයිද ඒ අයට තව උපසිරැසියක් කරන්න දෙන දිරිමත් කිරීම. හොරෙන්ම බාගෙන යනවාට වඩා ඒක නේද එයාලා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.!!!!

Sinbad: iZombie (2015) on IMDb

 

 

135 MB කොපිය මෙතනින් බාගන්න

2063E9A60BBB95FB5DCF368FC6E490933ABB17D4

254 MB කොපිය මෙතනින් බාගන්න

0904FA22AB59D928D515FC8995731FB5FBE8C875

762 MB කොපිය මෙතනින් බාගන්න

73E890C4F45B7765AAB927613CC6D0A67C16D834 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,500 downloadsDownload iZombie-S01E01.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                        All Episodes                           Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

3,500 downloadsDownload Subtitles92 KB

102 comments

  1. Kasun Widusha

    tnx මචන් sub එකට...............

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      අම්මෝ The 100 එකට පස්සේ CW යන්නෙ මේක කියලා දැන ගත්ත දවසේ ඉදන් මේක බලන්න මග බලාන ඉදියේ.
      එපිය බෑවට බලන්න උන්නෑ. දැන් සබත් එක්කම බලතැකි.
      මේක සාමාන්‍ය සෝම්බි කතාවකට එහා ගිය කතාවක් කියලා ආරංචි උනා.
      බලමුකො 1 එපිය බලලා.

      බල්ලෝ බුරනවා සහෝ. උන් බුරන්නැතුව වෙන මොනවා කරන්නද? :-D
      පැය ගානක් මහන්සි වෙලා කරන සබ් එකට Comment නැති උනාම සබ් කරන්න එපා වෙනවා තමා.
      තමන් බලන සබ් එකට "ස්තූතියි"වත් කියන්න බැරි උන දවසක් දෙකක් සබ් එක පරක්කු උනාම මෙතන තප්පුලන්නනම් තමන්ගේ ඇගිලි වැඩ කරනවා. (මුන් හිතන් ඉන්නෙ එක පැත්තකින් Eng සබ් එක දැම්මාම අනිත් පැත්තෙන් Sin සබ් එක එන Machine, සබ් දෙන අය ගාව තියෙනවා කියලා. :-D )
      Forever එක දෙනවා වගේ ලස්සන මෙකත් දෙමු සහෝ.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. darshana

    Zombie ekaknm aniwa balanawa. Mekata sub dei kiyala balagena hitiyen.
    Sub ekata thannks saho...

  3. Kavinda

    ස්තුති!
    මෙක ඇත්තටම කැපකිරිමක් තමයි එ වගේම හැම කෙනකුටම කරන්න පුලුවන් දේකුත් නෙමයි. එත් යලු අපි කරන්න බැරි වැඩ බාර ගන්න හොද නැ නෙද අපි ට්ව් එකේ කතා මාලාවක් බලන කොට එක මිස් නොකර කොහොම හරි බලනවා එක නිසා සති පතා මොන විදිහෙන් හරි කොටස් දෙකක් තුනක් නිකුත් උනාම සබ් දෙන්න නම් එපා එක හරිම අපහසු තාවයට පත් වෙනවා .12 monkey seriouse eka dan ahema wela thiyenne ape Ba gena balagena innawa eth sub eka enne parakku wenawa anthima kotas 2th evarai eth na e unata meke godak aya innawa specially රොයිලි ප්‍රනාන්දු ,සමිර vage thawa godak aya innawa kavadavath ahema karnne na mona vidihen hari apeta ema seriouse eka adala date ekata denwa Oyala comment balaporoththu wenna ona make film balana ayagen misak mamai 1st mamai 2nd kiyla issalama mokak hari comment ekak dala yana aya nemai meke godak comment danne film bala aya nemai nikan ohee monawa hari liynwa

    1. Ravindu Thenabadu

      ඔයා වැඩ මිස් කරගෙන බලනව වගේම තමයි මචං සබ් දෙන අයත්. උඹට බලන්න යන්නෙ විනාඩි 45 යි. ඒත් හොඳට සබ් එකක් හදන්න පැය ගානක් යනවා. ඒක නිසා දෙන එක බලල ඉන්න පුරුදුවෙන්න.

      අනිත් කාරණය නම්, කෙනෙක් මම 1st කියලා comment දාල තිබුණත් ඒකෙන් සබ් එක දාපු කෙනාට ගොඩක් සතුටක් ඇතිවෙනවා. සබ් දාල ලැබෙන්නෙ ඒක විතරයි.

      ඔයාට 12 monkeys ෂෝ එකේ සබ් නැති එක පාඩුයි නම් ඒක ඒ සීරීස් එක ලබාදෙන කෙනාට කියන්න පුරුදුවෙන්න. වෙන කෙනෙක්ගෙ එකකට ඒවා දැම්මට එයාට ඒකට කරන්න දෙයක් නෑ.

    2. Kavinda

      machoo onama kenakuta onama comment ekak danna puluwan habai smaharu innawa manasika leddu katha widihata comment karna aya mama kiyanne e gana nami comment walin ganna puluwan dewal thiyenne vivechanaya karnakota thami eka ma sub eken ahata yana deyak ape kawruth sarwa sampurana na neda a unata kenakuge adu padu penne wena kenekuata withrai onama kenakuta onama deyak diha balanna thiyna pathi godak thiynwa apee hithnne nathi dewal unath thwa kenakuta hithnna puluwan eka nisa e gana worry wenna ona na kisima kenak

    3. Wimal

      "දෙන එක බලල ඉන්න පුරුදුවෙන්න."
      Meka kathawata nam mama wiruddayi. Eka hariyata dena deyak kaala wena deyak baalagena inna kiwwa wage kathawak.

  4. නලින්

    ස්තුතියි සහෝ.. වෙලාව ලැබෙන විදිහට බලන්න ඕනේ.. මොළ කණ එක තමයි දිරව්න්නේ නැත්තේ. :D
    නොකඩවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා..

    ජය වේවා!

  5. Sidaththa Priyanjitha

    බයිස්කෝප් එක වෙනුවෙන් සබ් හදන හින්ද මම දන්නවා එක එපිසොඩ් එකක සබ් හදන්නත් කොච්චර අමරුද කියලා..මමත් ලොකු TV Series එකක් බාර අරගෙන තියෙන හින්ද ඒක හොඳටම දන්නවා..නියමයි මචං.වැඩ පාඩු කරගන් නැතුව මේ series eka දිගටම දෙමු...සුබ පැතුම්

  6. Sajith

    එල ටීවී සිරියස් එකක් වගේ. සොභාග්‍යත් මට කිවුවා ඒක ටිකක් පට්ට කියල. බාගන්ඩම ඕනෙ. තෑන්ක්ස් මචෝ සබ් එකට. අනිවා බලනවා මේකනං

  7. krishan

    නියමයි සහෝ,,
    දෙනකන් හිටියේ.
    ජයවේවා!!!!

  8. krishan

    අනේ නිකන් බොරුවට බුරන්නෙ නැතුව හිටපන් බන්, මුන් කොහොමහරි කරල නිකන් දෙන එක උබලට අගයක් නෑ ඒකයි වෙලා තියෙන්නේ. එපියක් දෙකක් පරක්කු උනාට මොකෝ උන් දෙන්නේ නැතුව ඉන්නවද.ඉවසගෙන බලපන් නැත්නම් නොබල ඉදපන්. උබලගෙ මේ ගොන් කතා නිසා කරන එකෙක්වත්ටවත් හරියට කරන්න හිතෙන නෑ.

  9. Thisan

    thx bro

  10. ns

    බොහොම ස්තුතියි....

  11. madusanka jayasooriya

    wow. mekata sub denakan balan hitiye. thanks. next epiyatath sub demu. jaya wewa

  12. Yasmika Saubhagya

    නියමයි කොල්ලෝ.. TV Series ප්‍රමුඛයා වෙන CW වල තවත් සුපිරි වැඩක්.
    එක එක අය කියන කතා කියන්නෙ හොඳටයි කියලා හිතාගෙන ඔන්න ඕවා ගණන් ගන්නෙ නැතිව දිගටම ඔයාම මේකට සබ් එක දෙන්න.. :D

    ජයෙන් ජයම වේවා!!

    1. raji

      TV Series ප්‍රමුඛයා ?? CW ??
      ethakota CBS , NBC , ABC , AMC

  13. Tilantha hansanath

    thanks sub aekata :)

  14. Rashan

    thanks machan sub ekata

  15. Sadis M.

    thanku machoo! kalinma download karan hitye baiscope eken sub dei kyla!!!! :D thankuuu

  16. Thanu

    Ela saho thanx

  17. oshan

    meka biscope eken kawada deida hithuwa .meke trailer eka ehema balala hari asawen hitiye. oya sihina saba kala ane digatama denna kiyala illanawa good luck and thank you very muchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. Isu

    Tnx saho..good job !

  19. sasika

    Thanks Mucho

  20. Ama

    ස්තුතියි සහෝ!!!!

  21. Devinda

    blnnma hitpu ekak.thankz bro.....

  22. Keshan Wasala

    මොකා බිරුවත් ගන්න ගන්න එපා සහෝ ඔය තමන් ගැන විතරක් හිතන කුහකයෝ :) ඔයා අපිට පුළුවන් විදියට මේ කතාව ගේන්න පරක්කු උනාට කමක් නෑ සහෝ :D ජය වේවා !! බොහොම පින් සබ් එකට.

  23. Gayan Sampath

    ස්තුතියි සහෝ........

    ජය වේවා.......... !!!!

  24. Ruwan

    Niyamai saho. onna bawa. digatama sub denna. jayawewa....!

  25. Kavinda

    sub danawa kiynne tharagyak nami neda e vagema commend danwa kiyanneth thragyak nami neda dena deyak balanna ona nam sub natiwa hari english sub ekak dawn load karn hari balanna puluwan neda ape kiyanne niakan karnnan wale karnne natiwa vagakimakin karnna ona a wagema aka loku sewyak neda some time 2000 kata wada sub down load karnwa ethin maka free dunnath salli walta dunnath make qulity eka thiynne ekmanin dena eka mathai sub dunne nathiwa inna eka hodai eka hariyata karnna bari nam onama deyak vagakimakin unanduwakin karnna ona kiylai kiyanne make sub download karna ayta englsh therenne nathi nisai sinhalen ma seriouse balnna asawen inne

    1. කැලුම් ගුණසේකර

      සබ් එක ඉක්මණින් දෙන්නත් ඕන, කොලිටිය හොද වෙන්නත් ඕන. ඔයා කියන කතාව කීහිප දෙනෙක් ට කරන්න පුලුවන් වුනාට හැමෝට ම කරන්න බෑ යාලුවා. ගෙදරට වෙලා නිකන් ම ඉන්න කෙනෙකුට නම් පුලුවන් වෙයි ඔය විදියට ඉක්මණින් කරලා දෙන්න. ඒත් මගේ මතය වෙන්නේ හෙමින් කරන උපසිරැසියක ගුණාත්මක බව වැඩියි කියලා. මගේ මතය විතරයි. තවත් එකක්. මේකේ උපසිරැසි ගන්න අය ඉංග්‍රීසි දන්නේ නෑ කියලා කියන්න එපා. අනික අපි දන්නේ නෑ දන්න අය ඉන්නවා ද නැද්ද කියලා. එහෙමයි කියලා බොරු දාන්න බැහැ.

  26. nisala udara

    mokak nati unat kamak na aiye forever ikmanata denna :D

  27. buddhi sankalpa

    niyamai kolla aluth wadak

  28. nisala udara

    denakan inna amaruma eun innawanan okkoma iwara unata passe antimeta ekawara bagena balapalla

  29. niroshan

    thnkz brooooooo

  30. isuru

    thanks bro!ela.....

  31. thilin

    thx ban digatama demu film ekta sub .magin navattana epa .good luck:D

  32. Rasidu

    මරු....මම මේක එනකන් බලන් හිටියේ. බාගෙනත් එවරයි.නියමයි.ඔය කියන ඒවා ගණන් ගන් නැතිව දිගටම sub දෙන්න.අපි හැමදාම බලනවා

  33. silent$

    thanx for sub!!!!

  34. silent$

    tahnx for subb.........

  35. saman

    THANKS BRO

  36. sajeevi

    thanks

  37. Gamage

    thanks malaya. supiri. mama parakkui etha aniwa balnawa

  38. Dimuthu

    Meka digayama galanna hoda tv serias ekak. Thank you.

  39. lahiru

    ela macho thanx a.............

  40. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  41. Zangetzu

    balamuko ehenam balama hodai da kiyala :D

  42. Zangetzu

    ela ela balama balannam

  43. thisal

    එල එල මන් බාල තිබ්බෙ සබ දෙයි කියලා පොඩි අයිඩියාවක් තිබ්බා එක නිසා නොබලා හිටියා එල දිගටම සබ දෙහෙමු තැන්ක්ස් මචන්
    zombie maxa

  44. Anushka

    හේ හේ... කිව්වා වගේම ලස්සනයි තමා
    සබට බොහොම තුති සහෝ.. එළටම කරගෙන යමු
    ජය වේවා!!!

  45. George

    මටනම් සොම්බි කතා එපා වෙලා තිහයන්නෙ ඒත් මේක ටිකක් වෙනස් නිසා අරන් බලනව

  46. sampath

    Thanks Soho....mm.

  47. ආදරය හීනයක්

    බාගෙන හිටියෙ මචං සබ් දෙයි කියන විශ්වාසෙන්...බොහොම ස්තූතියි මචං

  48. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. dewaka

    ela.......................................... thanks saho....................

  50. Akshi

    Thanxxx bro sub ekata... :)

Load more comments