Watch Trailer

The Musketeers [S02 : E08] |හැමදෙයක්ම අවුල් වෙන්නයි යන්නේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා.හෙට කතාව යන්න කලින් මම අනිත් කොටස ආවරණය කරන්න උත්සහයක් දෙන්නම්. අද කොටස පැත්තට හැරෙමු. කලින් කොටසේ මතකයි නේ ට්‍රේවිල් පොරොන්දු උනා පෝතෝස්ට එයාගේ තාත්තා කවුද කියලා කියනවා කියලා. ඉතින් එයාට ඒ දේවල් කියලා අද යනවා පෝතෝස් හා අරාමිස් එක්ක. කොහොමහරි හම්බවෙනවා…

Musketeers SE2-1

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් තවත් කොටසක් අරන් ආවා.හෙට කතාව යන්න කලින් මම අනිත් කොටස ආවරණය කරන්න උත්සහයක් දෙන්නම්. අද කොටස පැත්තට හැරෙමු. කලින් කොටසේ මතකයි නේ ට්‍රේවිල් පොරොන්දු උනා පෝතෝස්ට එයාගේ තාත්තා කවුද කියලා කියනවා කියලා. ඉතින් එයාට ඒ දේවල් කියලා අද යනවා පෝතෝස් හා අරාමිස් එක්ක. කොහොමහරි හම්බවෙනවා නමුත් මෙයාගේ තාත්තා ඔක්කොම අයට වඩා ලොකු මගඩියෙක්. ඒ මොකද කියනවනම් පෝතෝස්ගේ අම්මා නැති උනාට පස්සේ මෙයා තව කෙනෙක් එක්ක විවාහ වෙලා. ඒ විවහ උනාට පස්සේ ලැබුණු කෙල්ලත් කසාද බැදලා. මුණ දෙන්නා කරන්නේ තරුණ කෙල්ලන් අරන් ලන්සු තියලා විකුණනවා. ඔය වැඩෙත් ඉතින් මස්කටි‍යර්ලා නතර කරනවා. තව දෙයක් පෝතෝස්,එයාගේ තාත්තා කැප්ටන් ට්‍රේවිල් මෙයාලා අතර තිබුණු ලොකු රහස් වගයක් අද එලි වෙනවා. තව දෙයක් කියන්න ඕනේ කතාවේ අනිතිම කොටසේ අද රෝච්ෆෝර්ට් රැජිණට කරදර කරන්න ගිහින් ඇහැකුත් පොට්ට කරගන්නවා.! සතුටුයි නේද? ඒත් ඉතින් දැන් තමා යුද්දේ පටන් ගත්තේ. මොකද මේ යකා දැන් ගිහින් මොනවා කියලා මොනවා වෙයිද කියලා දෙයියෝ නෙවේ ඊලග කොටස බැලුවම තේරෙයි. බලන්නකෝ එහෙනම් අද කොටස නම් ගොඩක් සුපිරි.

සමාවෙන්න ඕනේ මේ කොටස මම කලින් දෙන්න හැදුවට පොඩි පොඩි අවුල් වගයක් උනා. ඒ මොකද කිව්වොත් මේ වීඩියෝ ෆෝමැට් එක මගේ Sub Edit ,KMP Player එකේ වැඩ කලේ නැහැ. ග්‍රැෆික්ස් අවුලක්. ඒත් ලැප් එකේ තමා ඉතින් වැඩ කලේ. ලැප් එකේ ඉක්මණට කොටන්න ගියාම එපා වෙන හින්දා ලැප් එකෙන් වීඩියෝ එක යද්දී PC එකෙන් ටයිප් කලේ. ඒකට නම් පුදුම කට්ටක් කන්න උනේ. නැත්තම් ඉතින් මිට කලින් තමා ඔයාලගේ අතට මේ සබ් එක දෙන්නේ. ඒකට සමාවෙන්න. කණගාටුවෙන් උනත් කියන්න ඕනේ අනිත් කොටසත් එහෙමයි.නමුත් මම ඒක ඉක්මණට දෙන්නම්. මගේ වැඩේ හොදයි හරි, වැඩේ හොද නැත්තම් අඩුම තරමේ බැනලා හරි කමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා. මේකේ සහෝලා වගයක් මං දැක්කාමේ ලගදී මේ ගැන දාලා තිබුණා. කතාව ඇත්ත. මොකද හොරෙන් සබ අරන් හොරගෙඩියෝ වගේ යන්නේ නැතුව මොනවා හරි කොටලා යන්න. ජය වේවා.. .. .. .

The Musketeers (2014) on IMDb

 

 

337 MB කොපිය මෙතනින් බාගන්න

1EBF4F8E3C2879EFA450633DE2D9B25405353E81 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,886 downloadsDownload The-Musketeers-02x08.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,886 downloadsDownload Subtitles30 KB

15 comments

  1. nuvan sanjeeva

    attatama oyage mahansiya godak agaya karanava saho. oya dannava martial law keyala tv siries ekak eka sub karandat poddak salakala balanna. jayawewaaaaaaaaaaaa''''''''''''''''

  2. Chalanka

    tnx, danakan balan hitiye.

  3. DDT

    බොහෝම ස්තූතියි සහෝදරයා සබ් එකට.

    //ලැප් එකේ ඉක්මණට කොටන්න ගියාම එපා වෙන හින්දා ලැප් එකෙන් වීඩියෝ එක යද්දී PC එකෙන් ටයිප් කලේ. ඒකට නම් පුදුම කට්ටක් කන්න උනේ.//

    ඇයි එහෙම කළේ. ලැප් එකේ කොටන්න අමාරු එකට- ගෙදරදි ලැප පාවිච්චි කරද්දි පහසුම විසඳුම PC එකේ කීබෝඩ් එකයි මවුස් එකයි ලැපට යූඑස්බී ගහගන්න එක මම හිතන්නෙ.

  4. ANTON

    බොහෝම ස්තූතියි සහෝදරයා සබ් එකට.

  5. Yenu

    thank you brother..digatama sub denna................

  6. sajeevi

    thanks

  7. Sahan

    thankz a lot sahoo.. :D

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  14. Achintha Sameera

    චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට

  15. namesh

    Onna comment ekak dammoo.......
    Supiriyatama sub eka karala thiyanava ...
    :-) :-D