Watch Trailer

iZombie (2015) [S01 : E03] |කිසිම හැඟීමක් නෑ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න පරක්කු උනාට. ඊයේ දෙන්න හිතන් හිටියත් දෙන්න බැරි උනා ටිකක් වැඩ වැටුන නිසා. forever එකත් කරන නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. ඒත් ඒක තව සති තුනකින් ඉවරවෙන නිසා ඊට පස්සේ මේක ඉක්මණටම දෙන්න පුලුවන් වෙයි. ගොඩාක් අය මේ සීරියස් එක ආසාවෙන් බලනවා කියලා දැනුනා. කලින් සතියේ…

iZombie STV1-1

මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න පරක්කු උනාට. ඊයේ දෙන්න හිතන් හිටියත් දෙන්න බැරි උනා ටිකක් වැඩ වැටුන නිසා. forever එකත් කරන නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. ඒත් ඒක තව සති තුනකින් ඉවරවෙන නිසා ඊට පස්සේ මේක ඉක්මණටම දෙන්න පුලුවන් වෙයි. ගොඩාක් අය මේ සීරියස් එක ආසාවෙන් බලනවා කියලා දැනුනා. කලින් සතියේ දැක්කානේ ලිව්ගේ දර්ශන එක්ක කරපු දේවල්. ඒවගේම අලුත් සොම්බි යාළුවත්. මේ කොටසේ මොකද වෙන්නේ කියලා එහෙනම් ටිකක් කියන්නම්.

මේ වතාවේ නම් මිනීමැරුම දෙකක්ම ලිව්ට සහ පොලිස් මාමාට විසඳන්න වෙනවා. එකක් තමයි වාහනයකට කෙනෙක්ව යටකරන් ගියපු කෙනෙක්ව හොයන එක. අනික තමයි වෙඩි තියලා මරපු කෙනෙක්ගේ මිනීමරුවා හොයන එක. ඉතින් කොහොමහරි ලිව් ඉන්න මෝචරියට අර හැප්පුන කෙනාගේ සිරුර ගේනවා. ඊටපස්සේ ඉතින් දන්නවානේ, වැඩේ හොයාගන්න එකම විදිය තමයි ඉතින් ලිව් මැරුණ කෙනාගේ මොලය කන එක. වැඩිය ඕන නෑ ටිකක් කෑවාම හොඳටෝම ඇති 😀 ඉතින් ලිව් මෙයාගේ මොලය කෑවාම ලිව්ට පේනවා මේ මැරුණ කෙනා කෙනෙක්ව වෙඩි තියලා මරණවා. ඉතින් මෙයා ඒ ගැන පොලිස් මාමාට කියනවා. ඒත් පොලිස් මාමාට පැවරිලා තියෙන්නේ වෙඩි තියපු කෙනාව හොයන එක නෙමෙයි අර වාහන අනතුර කරපු කෙනාව හොයන එක. කොහොමහරි අර මරලා දාපු කෙනාගේ ඇඳුම් එහෙම අරගත්තු හිඟන්නෙක් තමයි අන්තිමේදී එයාව මැරුවා කියලා හිරේට යන්න ගියේ. ඒත් ලිව් දැක්ක දර්ශන නිසා පොලිස් මාමා ඒ කේස් එකේ හිටියේ නැතත් ලිව් කොහොමහරි එයාට කියලා ඒ වෙන්න ගිය එක නවත්තනවා. ඇත්තටම කවුද වාහන අනතුර කලේ, කවුද අර අනික් මිනීමැරුම කලේ, කවුද මේක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කියලා බලාගන්න නම් කතාව ඔයාලාට බලන්නම වෙනවා. තවදෙයක් තමයි මේ වතාවෙත් ඔන්න තව සොම්බියෙක් අහුවෙනවා. එයාගේ රූපේ නම් හැබැයි ඇත්තම සොම්බියක් වගේ. එයා ලිව් හොඳට අඳුරන කෙනෙක්. බලන්නකෝ එහෙනම් ඒ කව්ද කියලා.

ඊලඟ කොටසින් එහෙනම් හමුවෙමු. ජයවේවා!!!!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

141 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

BB9D5CAD088923FD771536A9C53A7756B2ED7C42

255 MB කොපිය මෙතනින් බාගන්න

B9D2D8F82A22849958E87BB0BAB03F8F69F26127

348 MB කොපිය මෙතනින් බාගන්න

6F4D95248FBF2C2C2E649FAFAACE4326BF34A3A3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,704 downloadsDownload iZombie-S01E03.baiscopelk.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,704 downloadsDownload Subtitles106 KB

21 comments

  1. Kenady

    Thank q saho..

  2. KP Muthukumarana

    Meka Denakam Dawas 3k Balan Hitiya....
    English Sub Ekka Beluwata....
    Sinhala Subs Ekka Balanakota Tharam Rasayak Ne....
    Thx For Subs...
    Keep It Up
    Good Luck....

    :) :) :) :) :) :) :) :) :)

  3. Kps

    එල එල ස්තූතියි සහෝ............................

  4. widuranga

    ekane api sub denakan inneeeeeeeeeeeeee
    thanx sub ekata

  5. සුපුන් මධුසංක

    Sub 1 tikaka parakku una neh. ekata kamak na. next episodes parakku novi danna saho. jaya wewa. wede supiri. thanks.....

  6. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  8. Sanjaya

    Patta Saho....... Thanks sub akata............

  9. lakshitha

    thnx saho :D

  10. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අවුලක් නැ, අවුලක් නැ.
    කොහොම හරි දුන්නනේ, එච්චරයි ඔනේ.
    මේක දෙන එකත් ලේසි නැ ලයින් 900+ තියෙනවා නේ හැම එපිසොඩ් එකකම.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. akalanka

    thx for every thing sho.. soo much.. pluwannum link ekak danwada magik thiyena tv series ekaka hoya ganta ba sho ehema ekak ,plz

  14. නලින්

    ස්තුතියි නුවන්ත සහෝ! එලස්ස් කිව්වා!

    ජය වේවා!

  15. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ruchira

    sub 1ට ස්තුතියි........

  17. Sahan

    fatta fata fata.. thankz a lot saho... :D

  18. udeesha bandara

    Ane mchoo episode 4 eketh subtitle denwada.???dan dawas 2kma giyane

  19. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. je

    thank you

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!