මේ අරගෙන ආවේ එහෙනම් සොම්බි කතාමාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ මතකනේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර්ට උන වැඩේ. එයා ජෙරොම් ගැන හොයන්න ගිහිල්ලා කැන්ඩිමෑන්ගෙන් එයාට වැඩේ හම්බුනානේ. බයවෙන්න දෙයක් නෑ එයා මැරුණේ නෑ. මේ කොටස පටන් ගන්නේ එයාට රවී මැහුම් දාන තැන ඉඳලා. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා මම කියන්නම්. ඉ…

මේ අරගෙන ආවේ එහෙනම් සොම්බි කතාමාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ මතකනේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර්ට උන වැඩේ. එයා ජෙරොම් ගැන හොයන්න ගිහිල්ලා කැන්ඩිමෑන්ගෙන් එයාට වැඩේ හම්බුනානේ. බයවෙන්න දෙයක් නෑ එයා මැරුණේ නෑ. මේ කොටස පටන් ගන්නේ එයාට රවී මැහුම් දාන තැන ඉඳලා. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා මම කියන්නම්.
ඉතින් කොහොමහරි මේජර් යන්තම් මැරෙන්නැතුව බේරිලා ඉන්නවා. ලිව් දැනගන්නෙත් එයා වැඩ කරන තැනට ආවාම තමයි. ඒ අතරේ මෙයාලාට අලුත් මරණයක් බලන්න යන්න වෙනවා බාබිනෝව් පරීක්ෂකතුමා එක්ක. ඉතින් කොහොමහරි මේ සිරුර මෙයාලාට හම්බවෙන්නේ දවස් දහයකට විතර පස්සේ. හම්මේ ඉතින් කට්ටියගේ නහයට එහෙම හරි සනීපයි 😀 ඉතින් ඔහොම විස්තර හොයාගෙන යනකොට ඒ මැරිලා තියෙන්නේ සුපිරි ගනයේ හැකර් කෙනෙක්. නොදන්න වැඩක් නැති තරම්. වැඩේ කියන්නේ මෙයාට උනේ මොකක්ද කියලා බලන්න.
ලිව්ට කන්න වෙන්නේ මෙයාගේ කල් පැනලා කුණුවෙච්ච මොලයක්. ඒකෙන් කොහොමහරි ලිව්ත් ලෙඩවෙනවා. කොහොමහරි ඉතින් මේ ගැන හොයන්නත් එපාය ඉතින්. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. ඊලඟ සතියේ එහෙනම් හමුවෙමු.
ජයවේවා!!!
89 MB ( x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
DAA9458A2F30F020FDB896A3E1420B679383923A 0C59BCABDE46F8316C9BEF9C91F579B549BDCC2B 36E9A0143E39B2A445E9EFBDA7B9EA99E06B4E92 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,934 downloadsDownload iZombie-S01E06.-baiscopelk.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
21 comments
dilshan
jema
tnx machan
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
èxit_9.1
Hash copy karanna bane
:eek: බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:sajeevi
thanks
Sadis M.
thanku!
janaka
ගොඩක් ස්තූතියි....!
isuru
thanks bro!
thisal
tnxxxxxxxx
thisal
tnxxxxxxxx macnn sub ekt
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Madhusanka (Bunny)
Thanks saho.....
Rasidu
නියමයි.sub එකට ස්තුතියි…
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !channa
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !Sanjaya
Thanks saho........
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........Lahiru Udayanga
Thanks !!!
Ruchira
sub 1ට ස්තුතියි.......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයLAKSHAN
ගොඩක් ස්තූතියි….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks saho,enakan balan hitiye,onna bewa