Watch Trailer

iZombie [S01 : E05] |ගුවන් කරනම් කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා. මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක බාබින…

iZombie STV1-1

එහෙනම් ඔන්න සොම්බි කතා මාලාවේ පස්වෙනි කොටස ඔයාලාට අරන් එන ගමන් මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු දවස් වල දන්නවානේ ඉතින් එහේ මෙහේ යන්න වෙනවා. ඒ වැඩ අස්සේ තමයි ඔන්න මේකත් කරන්න උනේ. කොහොමහරි ඔන්න මේ කොටසත් ඔයාලාට අරගෙන ආවා.

මේ කොටසේදී ඔන්න ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව්ට වෙන්නේ ගුවන් කරනම් ගහන කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. ඇත්තටම ඒ මැරුණ කෙනා ලිව්ගේ කොලේජ් එකෙ පරණ යාළුවෙක්. ඉතින් මුලින්ම වෙන්නේ ගුවන් කරනම් ගහන අයගේ කණ්ඩායමක් ගුවන් යානයකින් බිමට පනින එක. ඒ පනින වෙලාවේදී එයාලා මොනවාද දෙයක් බොනවා. ඊටපස්සේ ඉතින් මේ කණ්ඩායමේ අයගෙන් ප්‍රශ්න කරගෙන තමයි වැඩේ ඉදිරියට යන්නේ.  වැඩේ කියන්නේ තව සොම්බියක් ලිව්ට මේ කොටසේදී හම්බවෙනවා. එයා ලිව්ට විශේෂ කෙනෙක් වෙන්න යනවා වගේ පේනවා හැබැයි 😉  ඔන්න එහෙන් මෙහෙන් ටිකක් එහෙනම් කියලා දැම්මා. මොකද වෙන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි.

ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා!!!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

142 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

493A25FBB5287AC85834C662853B42BB53321076

262 MB කොපිය මෙතනින් බාගන්න

60A646436A9C4953AFDCE5909B378664D8B9FB1F

347 MB කොපිය මෙතනින් බාගන්න

345D49011B8D6DA8E4A9E32A933DDEC26CF75C9B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,969 downloadsDownload iZombie-S01E05-baiscopelk.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,969 downloadsDownload Subtitles91 KB

19 comments

  1. Rish

    onna palaweni comantuwa magen tnq brow digatama danna !!!! :D :D :D (Y) (Y)

  2. Thimothy

    thanks hode.

  3. channa

    නුවන්ත සබට ස්තූතියි.
    ජයවේවා!!!!!!

  4. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පොඩ්ඩක් පරක්කු උනාට මොකද.
    මේ සතියෙත් Forever එක නෑ නේ. :-(
    එක නැතුව දැන් බෑ වගේ අප්පා. :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  5. alan wake

    sub ekata thanks

  6. Rasidu

    නියමයි,sub එකට thanx

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  9. thisal

    tnxxx ela ela

  10. isuru

    thanks bro!

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. සුපුන් මධුසංක

    Thanks saho.....

  13. Ruchira

    sub 1ට ස්තුතියි...........

  14. dilshan

    thanks saho,onna bewa

  15. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  17. >>>ලහිරු භානුක

    elazzz...
    subata thankx...
    jaya wewa..

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!