Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E18] | සතුරු මිතුරා සමඟ නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 18 වන කතාංගයයි. ගියවර කොටස සඳහා සිංහල උපසිරැසි ගෙන ආවේ අදිත ප්‍රවීන් මලයා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූති වන්ත වෙන 17 වන කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මම 16 වන කොටසට අදාළ ලිපියෙන් ඔයාලට මතක් කළා 17 වන කොටස දිග හැරෙන්නේ පරීක්ෂක මෙලින්ඩා ම…

MAofshield-NEW

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 18 වන කතාංගයයි. ගියවර කොටස සඳහා සිංහල උපසිරැසි ගෙන ආවේ අදිත ප්‍රවීන් මලයා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූති වන්ත වෙන 17 වන කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මම 16 වන කොටසට අදාළ ලිපියෙන් ඔයාලට මතක් කළා 17 වන කොටස දිග හැරෙන්නේ පරීක්ෂක මෙලින්ඩා මේට “The Cavalry” කියන අන්වර්ථ නාමය පටබැඳුනු හැටි පැහැදිලි කරමින් බව. ඒ වගේම ගියවර කොටසින් ඇය සහ කොල්සන් බහරේන් වලදී ඉන්හියුමන් කෙනෙක් සම්බන්ධ වැටලීමකට ගොස් එහිදී සිදුවන අකරතැබ්බය විස්තර කෙරුණා. ඒ වගේම ස්කයිගේ මව වන ජ්‍යායින්ග් ඒ කතාවම ස්කයිට කියා සිටින්නේ, තවත් එවැනි වැරැද්දකට ඉඩක් නොමැති බව ප්‍රකාශ කරමින්.

ඒ වගේම ඇය ස්කයිට ඇය සතු බලය නිවැරදි ලෙස භාවිතා කරන්න පුහුණු වෙන හැටි කියා දෙනවා. රෙයිනා සතුව ඇත්තේ මොන වගේ හැකියාවක්ද කියන එක ගැන ඉන්හියුමන්වරුන් කිසිවෙක්ට අදහසක් නොමැති වුවත් ගියවර කතාංගය අවසානයේ, ලින්කන් තේරුම් ගන්නවා ඇයට ඇති බලය සිදුවීම් කලින් දැකිය හැකි බලයක් යන වග. ඒ බව තහවුරු වුනේ නම් නැහැ හැබැයි. පරීක්ෂක මේ කොල්සන්ව සැක කරන්නට පටන් ගන්නේ, තීටා මූලලේඛය සම්බන්ධ කිසිදු කරුණක් කොල්සන් විසින් ඇයට දන්වා නොතිබුනු නිසා, ඩෙත්ලොක් ව්‍යාපෘතියේ වැඩි දියුණු කිරීම් හා සම්බන්ධ කිසිදු තොරතුරුක් ඇය දැන සිටියේ නැහැ. ඒ නිසාම ඇය සීමන්ස්ගෙන් ඉල්ලා සිටිනවා, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය විවෘත කරන ලෙසට. ඒ ඇත්ත දැනගැනීමේ අරමුණින්. ඒත් ඒ වන විට මෙවලම් පෙට්ටිය තිබුනේ ෆිට්ස් සතුවයි. ඒ වගේම ෆිට්ස් එ් වන විට කඳවුරින් පිටව ගොස් තිබුණා. මෙවලම් පෙට්ටිය විවෘත කරගන්න ෆිට්ස්, ඒ හරහා කොල්සන් ඇමතු හැටි ගියවර කොටසින් අපිට දැකගන්න ලැබුණා.

ගියවර කොටස අවසන් වුනේ, ස්කයිගේ පියා සහ මව සමඟ ඇය එකට සිට ගත් රාත්‍රී භෝජනයකින්. මේසය මත ඩේසි මල් පොකුරක් සහිතව පිළියෙල වී තිබුණු ඒ භෝජන සංග්‍රහය තමන් සිහිනෙන් දුටු බවක් රෙයිනා ලින්කන් සමඟ පැවසුවා. බලන්න එහෙනම් අද කොටසින් මේ සියලු කාරණා වලට පිළිතුරු ලැබෙයිද කියලා. අද කොටස දිග හැරෙන්නේ, හයිඩ්‍රාවන් හරහා ස්කයි ඇතුලු ඉන්හියුමන්වරුන් සොයා යන කොල්සන්ගේ කණ්ඩායම වටා. මම ගියා එහෙනම්. ජයම වේවා…! එලස්ස්ස්….  #ItsAllConnected

Marvel’s Agents of SHIELD 2×19 Sneak Peak “The Dirty Half Dozen”

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

154 MB (720p) කොපිය මෙතනින් බාගන්න

76C8FDEDD93449E14604827B32C9B0DEB9ABC237

120 MB කොපිය මෙතනින් බාගන්න

DD08BDEA69FEC2A019A33027B06BC564DC53AE95 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,074 downloadsDownload Agents.of_.shield.baiscopelk.S02-E18.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

5,074 downloadsDownload Subtitles65 KB

34 comments

  1. චාමික දිල්හාර (දිලා)

    එල...... බොහොම ස්තූතියි සහෝ........

  2. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  3. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

  4. chamath

    thanx mcn..

  5. shan

    thnx bro!

  6. D.Chamara

    niyamai hahoo niyamai thanks

  7. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  8. PD rox

    Anakm balagena hitiye tanx saho.

  9. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  10. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  11. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට යශෝධ අයියේ !
    එලස් ...

  12. harsha

    එළස්ස්ස්.......ජයවේවා

  13. sajeevi

    thanks

  14. Dimuth

    Thanx...

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. Hasitha

    බොහොම ස්තුතියි Sub 1ta :D thanks machoo (Y) (Y) :)

  17. kavinda

    බොහොම ස්තූතියි සහෝ

  18. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!..

  19. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  21. nisala udara

    sub ekata thank saho may 1 kalin aluth eka denna balanna avangers enawane

  22. Ruchira

    sub 1ට ස්තුතියි.......

  23. chinthaka

    tnkzz saho.

  24. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  27. Udara Damith B/K

    thanks

  28. Manoj Ashitha

    Thank you very much....

  29. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1. 54321

      සබ් වලටනම් ගොඩක් ස්තූතියි .. මුල ඉඳන් බලපු කතාවක්. මෙතන ඉඳන් ඉස්සරහට මගහැරුන. දැන් තමයි ආපහු බලන්න ගත්තෙ. S4 රෙ e18,19 යෙ සිංහල සබ් වෙනුවට download වෙන්නේ s2කේ e18,19.. පුලුවන්නම් කවුරුහරි මට s4රෙ e18,19 දෙකේ සබ් දෙක හොයල දෙන්නකෝ please

  30. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  31. Pramukmili

    thanxxx bro........

  32. 1991@kanch

    S4 eke 18, 19 sub weradi

    1. ARP

      ou mokak hri update krnna ghin kaala wage..