Watch Trailer

Marvels Daredevil [S01 : E09] | මුහුණට මුහුණ.. [සිංහල උපසිරසි සමඟ]

මේ අරගන ආවේ 9 වෙනි කොටසයි. උදේම මේක ඉවරකරගත්තත් දාන්න ලැබුනේ නැත්තේ විදුලියඇණහිටිමේ ගැටලුවක් නිසයි. හොදයි එහෙම නම් 8 වෙනි කොටස පැත්තට හැරෙමු නේද?මේ වන විට කැරන් ගේ රහස ඒ කියන්නේ යුනියන් අලයිඩ් එක ගැන හොයන එක ෆොගී සහ මැට් දෙන්නත් දන්නවා. ඉතිං දැන් මේ තුන් දෙනා බෙන් එක්ක එකතු වෙලා විල්සන්ව අල්ලගන්නය…

Marvels DaredevilTV 2

මේ  අරගන ආවේ 9 වෙනි කොටසයි. උදේම මේක ඉවරකරගත්තත් දාන්න ලැබුනේ නැත්තේ විදුලියඇණහිටිමේ ගැටලුවක් නිසයි.

හොදයි එහෙම නම් 8 වෙනි කොටස පැත්තට හැරෙමු නේද?මේ වන විට කැරන් ගේ රහස ඒ කියන්නේ යුනියන් අලයිඩ් එක ගැන හොයන එක ෆොගී සහ  මැට් දෙන්නත් දන්නවා. ඉතිං දැන් මේ තුන් දෙනා බෙන් එක්ක එකතු වෙලා විල්සන්ව අල්ලගන්නයි යන්නේ.ඒ වගේම විල්සන්ගේ ළමා කාලය ගැනත් දැනගන්න ලැබුනානේ. අනිත් කාරණවා විල්සන්-වෙනේසා ආදරකතාව දැන් නැගලා යනවා නේද?

ඔන්න අද මැට්ට එයාගේ ලොකුම සතුරව මුහුණට මුහුණ හමුවෙනවා, ඒවගේම ඩොයාවෙඩිල්ට එයාගේ හොදම යාළූවාව හමුවෙනවා. එහෙමනම් කතාව බලන්න කෝ… ඒ වගේම තමයි හොට 10 වෙනි කොටස අරන් එන්නබැරි වේවි. The Blacklist අලුත්ම එපිය දෙන්න තියෙන නිසා. එහෙම නම් ඉක්මනින්ම 11 වෙනි කොටසින් හමුවෙමු.

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,043 downloadsDownload Marvels.Daredevil.S01E09.-baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

7,043 downloadsDownload Subtitles60 KB

43 comments

  1. Thimothy

    onna mama ada 1st
    thanks subata..........

  2. R.D

    Aniwa Blacklist ekath one.Mekath puluwan widihata demu.Oya hondatama sub eka karanwa akke.....bohoma sthuthi.......!!!

  3. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ පරක්කු උනාට කමක් නෑ කොහොම හරි දෙනවනේ ඒ ඇති :D ඔන්න දැන්ම බලනවා ජය වේවා !!

  4. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  5. PD rox

    Niyama katawa sub akata tanx.

  6. DjU9

    අයියෝ හෙටම 10 දෙන්නකෝ..

  7. යශෝධ හේමාල්

    කමක් නෑ දවසක් ඉවසං ඉන්නම්කො :P -_-
    හැබැයි ඊළඟ දවසෙ දෙකක් වත් ඕනෙ :3
    Thx අක්කෙ සබට. පිං ඈ

  8. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa.....

  9. èxit_9.1

    :eek: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  10. kalana

    thnks akkiyo kynna wachana ne akki

  11. èxit_9.1

    Copy Protect karala thiyennne ai. HASH copy karanna bane

  12. sajeevi

    thanks

  13. lakmal

    thxxxxxxxxxxx yyyyyyyyYOUuuuuuuuuuu............

  14. Sam

    thnksss sis sub 1..

  15. nuwan

    thans sis. hama ekatamanan coment danna bariuna. eth hamadama hadawathinma suba pathanawa. hamadama sub denna.

  16. Sahan

    thankz a lot akki.. ikmanata dena eka nm godaaaak vatinavah.. thankz a lot again.. :D

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. kavinda

    ගොඩක් ස්තුතියි අක්කේ

  19. gimshan

    akki ep10 sub deney nethda

  20. සුරේෂ් ජයතිලක

    නියමයි! ඔහොම යං සුරේනි අක්කෙ =D

  21. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Supun Madhusanka (Bunny)

    thanks sis.....

  23. chiran maduranga

    පට්ට වැඩක්.
    ස්තුතියි...

  24. Rasidu

    නියමයි.sub එකට ස්තුතියි…

  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරි. :-)
    ජය වේවා. !

  26. D.Chamara

    sauba ekata bohoma sthuthii jaya,,,,,

  27. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  28. D.Chamara

    Bohoma sthuthi ....

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති ඔබට

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  31. Tharindu.anjana

    sub ekata thank you!!!!!

  32. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  33. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa!

  34. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  35. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  36. ashan lankanath

    Thanks .........good luck ....................

  37. Milinda Sadaruwan

    thank you sis...

  38. Bimbisha

    Thank you !

  39. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  40. Shaggy

    Thank you very much

  41. Udara Damith

    එල

  42. Anonymous

    sub eka vada na ne

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.