පමාවට සමාව. මේ පාර නම් ගොඩාක්ම පරක්කු උනා. Forever එක ඉවර කරගන්න පුලුවන් උනත් ඊට පස්සේ ගොඩාක් වැඩ වැටුනා. ඒ මදිවට කරන්ට් එකත් නෑ. ඒකයි මෙච්චර පරක්කු උනේ. ලබන සතියේ ඉඳන් මේ සීරියස් එක විතරයි කරන්න තියෙන්නේ නිසා මෙච්චර පරක්කු නම් වෙන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්. මේ සැරේ ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව…

පමාවට සමාව. මේ පාර නම් ගොඩාක්ම පරක්කු උනා. Forever එක ඉවර කරගන්න පුලුවන් උනත් ඊට පස්සේ ගොඩාක් වැඩ වැටුනා. ඒ මදිවට කරන්ට් එකත් නෑ. ඒකයි මෙච්චර පරක්කු උනේ. ලබන සතියේ ඉඳන් මේ සීරියස් එක විතරයි කරන්න තියෙන්නේ නිසා මෙච්චර පරක්කු නම් වෙන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්.
මේ සැරේ ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව්ට හොයන්න වෙන්නේ විදුලි සැර වැදිලා මැරුණ ගෑණු ලමයෙක් ගැන හොයන්න. එයා ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක්. ඉතින් එයාට විදුලි සැර වැදෙන්නේ එයාගේ මයික් එකට කවුරුහරි ජෙනරේටරයකින් විදුලිය එන්න සලස්වපු නිසා.ඉතින් ඔන්න ඔය ගැන තමයි අද කතාවේ යන්නේ. මේජර්ගේම මූණ එහෙම ගන්න දෙයක් නෑ. කලින් සතියේ දකින්න ඇතිනේ එයාව අර කට්ටියක් එක්ක කූඩුවට දානවා. මෙයාට ඒ කට්ටිය ඇතුලේදී හොඳට සලකලා. එහෙනම් මීලඟ කකොටසින් හමුවෙමු. ජයවේවා!!!
841B3C60BC017737D7485C7C3E6CC771A5D8D0DF B43DDC1382CF3BDABAA10585C4C5987429EBF395 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,143 downloadsDownload iZombie-S01E08-baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
20 comments
සුපුන් බුදිධික
බිනර කවිශ්ක
ස්තූතියි සහෝ සබ් එකට..
Elementary එකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..හෂාන් මදුශංක
පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ සහෝ.
සබ් දීපු එකට ගොඩක් ස්තූතියි......sampath janaka
amo sub eka denakan balan hitiye. godak isthuthie.
වාසුල ශාලින්ද
thanks bro,
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxxx
thisal
tnxxx.lkkkk
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
tiron
ස්තුතියි ගොඩක්. පුලුවන්නම් witches of east end season 2එකට උපසිරැසි දෙන්න.
channa
සබ් එකට ගොඩක් ස්තුතියි
ජය වේවා. !isuru
thanks bro!
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
sub 1ට ස්තුතියි.......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LAKSHAN
ස්තූතියි සහෝ සබ් එකට..
Hivin Aßeywanshe
thanks machn sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දැන් ඉතින් Forever ඉවර එකේ මේකත් කරන ගමන් තවත් එකක් පටන් ගත්තොත් හොදයි නේද?
තව දෙයක් සහෝ Elementary එක මග නතර කරලා තියෙන්නේ පුලුවන්නම් එකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..
මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න..
ජය වේවා !!!