අද එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. අද ඔන්න වෙනදාට වඩා කලින් අරගෙන එන්න පුලුවන් උනා. වැඩි කතා නැතුව එහෙනම් කලින් කොටස ගැන එහෙන් මෙහෙන් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ හැකර් මරපු සීන් එක. ලිව් එයාගේ මොලේ අමාරුවෙන් හරි කාලා වැඩකෑලි දැම්මානේ. ගේම් ගැහුවා, ඩේටා බේස් හැක් කලා ^_^ ඒවගේද…

අද එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. අද ඔන්න වෙනදාට වඩා කලින් අරගෙන එන්න පුලුවන් උනා. වැඩි කතා නැතුව එහෙනම් කලින් කොටස ගැන එහෙන් මෙහෙන් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ හැකර් මරපු සීන් එක. ලිව් එයාගේ මොලේ අමාරුවෙන් හරි කාලා වැඩකෑලි දැම්මානේ. ගේම් ගැහුවා, ඩේටා බේස් හැක් කලා ^_^ ඒවගේද එයාගේ අලුත් සොම්බි ලව් එක. ඒකත් නැගලා යනවානේ. එතකොට එයාගේ පරණ ලව් එක, මේජර් එයාගේ අතුරුදහන් උන යාළුවෝ ගැන හෙයනවා මතක ඇති. ඒවගේම බාර්බිනෝව් තව ටිකක් එහා මෙහා උනා නම් මස් කඩේ ඇතුලේ එයාට වැඩේ හම්බෙනවා. අන්තිමට ඔයාලා දකින්න ඇති මස් කඩේට ආපු කෙනා. ඒ ලිව්ගේ අම්මා. ඒ මදිවට කඩේ රස්සාවට ලිව්ගේ මල්ලිව දාන්න අයදුම් පත්‍රයකුත් අරගෙන ගියේ. පස්සට යනකොට මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. අද කොටස ගැන එහෙනම් දැන් ටිකක් කියන්නම්.
මුලින්ම ඔන්න පටන් ගන්නේ රෑ කඳවුරක් ගහගෙන ඉන්න කට්ටියක් ඉන්න තැනට තුවාල වෙච්ච ලමයෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් එනවා. එයාගේ නම එමිලි ස්පැරෝ. කොහොමහරි එමිලි මැරෙනවා. ඒත් එයාගේ ලමයා බේරෙනවා. හැබැයි ලමයාගේ තාත්තා ඇවිත් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒක නිසා මේ මරණයට හැමෝම සැක කරන්නේ එයාව. ඉතින් කොහොමහරි ලිව් මේ එමිලිගේ මොලය කෑවාම ලිව්ට ලොකු මව් සෙනෙහසක් ඇතිවෙනවා. ලමයා ඉන්න තැනට එයා යනවා නෙමෙයි යැවෙනවා. ඒ ඉතින් එමිලිගේ මොලේ බලපෑමෙන්නේ. ඉතින් ඒ පරීක්ෂණ කෙරෙන අතරේ මේ කට්ටියව සොම්බි උන බෙහෙත ඒ කියන්නේ යුටෝපියම් අරගෙන ඒවා මීයන්ට විදලා රවී පරීක්ෂණ කරගෙන යනවා. මීයන්ට වෙලා තියෙන දේ ඔයාලාට කතාව අවසානයේ බලාගන්න පුලුවන්. තව එතකොට මේජර් අර කැන්ඩි මෑන්ගේ පස්සේ ගිහින් ආපහු වතාවක් අමාරුවේ වැටෙනවා. ඒවගේම තමයි කලින් කොටස්වල වගේ මේ වතාවෙත් ඔන්න හොඳ දන්න කියන කෙනෙක් සොම්බියක් කියලා අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ කවුද කියලා බලන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් බලන්නකෝ ඒ කවුද කියලා සහ එමලි ස්පැරෝට මොකද උනේ කියලා. ඊලඟ සතියේ එහෙනම් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!
212 MB ( x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
C5CE7932160EAAF7A4B3CE02B44F46493CDA2D62 F687C894AD1E70CE7BD342CBF17FB9D2AE4B0FCA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,150 downloadsDownload izombie_S01E07_baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
25 comments
manula pankaja
manula pankaja
thanks!!!!!!!!!
koba
anaa tnQ bokka :*
koba
hammata palaweni coommentuwa magen adenawa :3
K Wijaya
thaanx bro...
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය…………Lahiru Udayanga
Thanks !!!
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
isuru
thanks bro!
නලින්
ස්තුතියි වේවා නුවන්ත... එලස්ස් ආ!
ජය වේවා!
thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Yenu
බොහොම ස්තූතියි…….දිගටම තව තවත් උපසිරසි දෙන්න….
Wasula Shalinda
thanks මචෝ..
Nishan Lahiru
සහෝ ගොඩක් ස්තූතියි :)
dila
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwandadila
thnx mchn
chicago pd season 2 ithru tikata sub denna puluwanda
plz replyනුවන්ත දුලාන්
මේ දවස්වල නම් වැඩත් එක්ක ටිකක් අමාරුයි සහෝ.
Ruchira
sub 1ට ස්තුතියි.......
Thilina
iZombie Ake Aluth Aka Nadda...........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LAKSHAN
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks!!!!!!!!