මේ අරගෙන ආවේසොම්බි කතාමාලාවේ නමවෙනි කොටස. කලින් සතියේ මතක ඇතිනේ ලිව් ලෝවල්ගේ ගෙදර ගියපු වෙලාවේ මොළ කනවා. ඉතින් බැලින්නම් එයා කාලා තියෙන්නේ අර අතුරුදහන් උණ මේජර්ගේ යාළුවා ජෙරොම්ගේනේ. අන්තිමට ඉවර උණේ ලිව් ලෝවල්ගේ තැනේ ඉඳලා ලිෆ්ට් එකේ පහළට ගියපු තැන ඉඳලානේ. ඔයාලා හිතන්නේ කවුද එතනින් මතුවෙන්නේ. වෙන කවු…

මේ අරගෙන ආවේසොම්බි කතාමාලාවේ නමවෙනි කොටස. කලින් සතියේ මතක ඇතිනේ ලිව් ලෝවල්ගේ ගෙදර ගියපු වෙලාවේ මොළ කනවා. ඉතින් බැලින්නම් එයා කාලා තියෙන්නේ අර අතුරුදහන් උණ මේජර්ගේ යාළුවා ජෙරොම්ගේනේ. අන්තිමට ඉවර උණේ ලිව් ලෝවල්ගේ තැනේ ඉඳලා ලිෆ්ට් එකේ පහළට ගියපු තැන ඉඳලානේ. ඔයාලා හිතන්නේ කවුද එතනින් මතුවෙන්නේ. වෙන කවුරුවත් නෙමෙයි බ්ලේන්. එයා තමයි ලෝවල්ට සල්ලි වලට මොළ ගෙනත් දෙන්නේ.
ඉතින් අද කථාවේ ප්‍රධාන සිදුවීම තමයි සොල්දාදුවෙක් මිය ගියපු එකක් හොයන එක. එයාට බෙල්ල හරහා වැදුණ වෙඩිල්ලකින් තමයි මැරිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ගැන පරීක්ෂණ යන අතරේ ලිව් යනවා ලෝවල්ව හම්බවෙන්න. ඒ මොකකටවත් නෙමෙයි බ්ලේන් ඉන්න තැන අහන්න. ඒ කියන්නේ ලිව් නොදැනුවත්වජෙරොම්ගේ මොළේ කෑවාට පස්සේ දැක්කානේ බ්ලේන් ජෙරොම්ව මරනවා. ඒත් ලෝවල් හරියට කියන්නේ නෑ. එතනින් එහාට මොකද වෙන්නේ කියලා එහෙනම් ඔයාලාම බලන්න.
තවදෙයක්, කතාව අන්තිමේට ලෝවල්ට දරුණු ඉරණමකට මුහුණදෙන්න සිද්ධවෙනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය….!!!!
8aae10b2073110e6b4b606bfa4b38b00581c096d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,592 downloadsDownload iZmbS01E09baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
20 comments
Sanjaya
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ...
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Garfield
thanks machooooooooooooo
Supun Madhusanka (Bunny)
Thanks saho.....
thisal
ගොඩක් ස්තූතියි සබ් එකට
dilshan
thanks saho,onna bewa
ela kolla
ele kiri machan
Nishan Lahiru
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ… :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Disuru
thanks bro!
Ruchira
sub 1ට ස්තුතියි.......
Garfield
next episode ekath dennakoooooooooooooooo
Nisala udara
Aiya karyabahula nattan sub eka tikak ikmanata denda balann sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hirushan
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amila Hiran
machan me torrent ekata seeds nane. direct link ekak diyanko!
LAKSHAN
ගොඩක් ස්තූතියි සබ් එකට
Hivin Aßeywanshe
:D thanks macho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks yaluwe......