කොහොමින් කොහොමහරි අදත් ඔන්න කතාවට උපසිරැසි ගෙනාවා. පසුගිය කතාව හොඳට රසවිඳින්න ඇති කියලා හිතනවා. පර්සිගේ කලු පෙට්ටි ඔක්කෝම විනාස කලා. හැබැයි ආරි ලඟ තිබුණූ එක නම් ගන්න බැරිවුනා. හැබැයි ඒත් දැන් පර්සි මැරුණා කියලා කොහෙත්ම පර්සිගේ කලු පෙට්ටි අප්ලෝඩ් කරන්න කවුරුවත්ම ඇත්තේ නෑ. ඒ වගේම කලු පෙට්ටි හොයන්න කි…

කොහොමින් කොහොමහරි අදත් ඔන්න කතාවට උපසිරැසි ගෙනාවා. පසුගිය කතාව හොඳට රසවිඳින්න ඇති කියලා හිතනවා. පර්සිගේ කලු පෙට්ටි ඔක්කෝම විනාස කලා. හැබැයි ආරි ලඟ තිබුණූ එක නම් ගන්න බැරිවුනා. හැබැයි ඒත් දැන් පර්සි මැරුණා කියලා කොහෙත්ම පර්සිගේ කලු පෙට්ටි අප්ලෝඩ් කරන්න කවුරුවත්ම ඇත්තේ නෑ. ඒ වගේම කලු පෙට්ටි හොයන්න කියලා ගියපු ඔවන්ටයි මයිකල්ටයි එකෙකුගෙන් වටපෝරියල් එකක් ගානට ගුටි කන්න හම්බුනා කියලත් මතක ඇති. ඒ වගේම ඇලෙක්ස්ගේ අම්මාව බේරගන්න ගියපු වෙලාවේ, ඇලෙක්ස්ටයි නිකීටාටයි දෙන්නටම කට්යාගෙන් දැනගන්න ලැබුනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.
අද කතාවේ මාතෘකාව කියවපු ගමන්ම හොඳ සෙල්ලමක් තමයි කියලා හිතෙනවා ඇති. ඔව් ඔව් එහෙම තමා. අද යන්නේ නියම සෙල්ලමක්. හැබැයි සෙල්ලමේ මුල හරිය විතරයි. සෙල්ලමේ හොඳම කොටස මීලඟ කොටසින් තමයි බලාගන්න වෙන්නේ. කොහොම වුනත් මේක තමයි අද වෙන්නේ. අද නිකීටාව හොයාගෙන මරන්න ශෝන් උත්සාහා කරනවා. ඒ වගේම තමයි ඉතුරුවුනු ආරක්ශකයෝ දෙන්නා පර්සිව ඩිවිශන් වලින් එලියට ගන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
මෙච්චරයි මම අද කියන්නේ. හැබැයි මට නම් ශුවර් කට්ටියම ඉන්න බැරුව උපසිරැසි නැතුවම මීලඟ කොටසත් ඉවරයක් කරාවි කියලා. ඔන්න මම අදට සමුගන්නවා. මීලඟ කොටසින් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,518 downloadsDownload Nikita_S02E12_baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
ෂෙරින් සමාධි ගිනිගේ
STYLISH PRINCE
වස්තුව ඔයාට බැරිද දවසට සබ් දෙකක් දන්න O/L ලියල ගෙදර ඉන්න ටිකෙ බලන්න.සහො එක ලොකු උදවුවක්
mistake_finder
උබනම් කැරියෙක් බන්..තැන්ක්ස් සබට
lakshitha
thnx saho sub ekate
pasii
ela ela anith ewath ikmanatama denna
wasantha
thanks machooo
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
anushka
(y)
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
chathura
pissu kollek ban uba nam ela patta kiyanna deyak ne superrrrrrrrrrrb patttttttttttttttttttttttttta good luck
ruwan
thnks saho digatama sub demu
nuwan
uba nam maara porak ban...mdg wage welane...
Asel
elaz
digatama demuharsha
සබට ස්තූතියි ජයවේවා
lakshan
බොහොම ස්තූතියි සහෝ…..
maduranga
ස්තුතියි සබට...........
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thanks...
Advertisement

බොහොම ස්තූතියි සහෝ.....
ජය!!!