Watch Trailer

iZombie [S01 : E10] |මැක්ස් රේජර්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ එහෙනම් දහවෙනි කොටස. කලින් කොටසේ ගොඩාක් දුක හිතෙන සිදුවීමක් උනා ඔයාලා දකින්න ඇති. ලිව්ගේ අලුත් පෙම්වතා ලෝවල්ට බ්ලේන් වෙඩි තිබ්බා. ඇත්තටම ඒක උනේ ලිව්ගේ අත්වැරැද්දෙන්. එයා වෙඩි තිබ්බා නම් වැඩේ ඉවරයිනේ. ඒත් දැන් උනදේ වෙලා ඉවරයි. ඇත්තටම ලිව් ඒ ගැන දැන් ගොඩාක් පසුතැවෙනවා. අද කොටස ගැන ටිකක් ක…

iZombie STV1-1

මේ අරගෙන ආවේ එහෙනම් දහවෙනි කොටස. කලින් කොටසේ ගොඩාක් දුක හිතෙන සිදුවීමක් උනා ඔයාලා දකින්න ඇති. ලිව්ගේ අලුත් පෙම්වතා ලෝවල්ට බ්ලේන් වෙඩි තිබ්බා. ඇත්තටම ඒක උනේ ලිව්ගේ අත්වැරැද්දෙන්. එයා වෙඩි තිබ්බා නම් වැඩේ ඉවරයිනේ. ඒත් දැන් උනදේ වෙලා ඉවරයි. ඇත්තටම ලිව් ඒ ගැන දැන් ගොඩාක් පසුතැවෙනවා. අද කොටස ගැන ටිකක් කියන්නම්.

අද පටන් ගන්නේ ලිව්ගෙන් පොලිසියේ කෙනෙක් ප්‍රශ්න කරන අතරතුරේ තමයි. ලෝවල් මරපු තැන ලිව් හිටිය නිසා තමයි පොලිසිය එයාගෙන් ප්‍රශ්න කරන්නේ. වැඩේ කියන්නේ පොලිසියේ ලොක්කත් ඉන්නේ බ්ලේන්ගේ සාක්කුවේනේ.කොහොමහරි ලොක්කා ඇවිත් වැඩේ යටගහලා ලිව් බේරගන්නවා. එයා කියනවා ලෝවල් දිවිනසාගෙන නිසා ලිව්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නෑ කියලා.ඔයාලාට මතක ඇති කලින් කොටසක මේජර් එක්ක හිටපු පත්තර වාර්තාකාරිනිය. ඔන්න එයාව මේ වතාවේ මරලා දානවා. ඒකට හේතුව තමයි මැක්ස් රේජර් සමාගමේ රහස් පසුපස එයා ගියපු නිසා. ඔන්න ඔය ගැන තමයි අද කතාවේ යන්නේ.

එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු. අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජය!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

237 MB කොපිය මෙතනින් බාගන්න

6D62043DDE39A8A8A020B10FFD496DC8A29BF4E6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,775 downloadsDownload iZombie-S01E10-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,775 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Rish

    digatama deyan machooooo ela ela

  2. Chamara Sampath

    බොහොම ස්තුතියි සහො සබ් එකට.ජය..!!

  3. Yushan

    TKS

  4. Yenu

    දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......බොහොම ස්තුතියි උපසිරසියට...............

  5. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  6. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ලෝවන් කොල්ලා මොනවා උනත් පවු..
    ලිව් හිනදා ඉල්ලන් කෑවා..
    බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා..

    ජය වේවා !!!

  7. Kassa

    දිගටම සබ් දෙන්න ලැබේවා
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.......................

  8. thisal

    බොහොම ස්තුතියි සහො සබ් එකට

  9. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Nisala udara

    Thanks sub ekata

  11. Gayan Sampath

    ගොඩක් ස්තූතියි සහෝ......

    ජය වේවා.........!!!!!!!

  12. sankha sandaruwan

    thx lot

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  14. Ruchira

    sub 1ට ස්තුතියි.......

  15. Lahiru Udayanga

    Thnaks !!!

  16. isuru

    thanks bro!

  17. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාවට බොහෝම ස්තුතියි සහෝ.
    ඔන්න මමත් ගත්තා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  18. dilshan

    thanks saho,onna bewa

  19. Sanjaya

    Thanks Saho,.....

  20. channa

    බොහොම ස්තුතියි සබ් එකට
    ජය වේවා. !

  21. oshan

    thank you very much ale 10 season eka iwaraida....?

  22. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..