Watch Trailer

The Following [S03 – E09] | පණිවිඩකරුවා…..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න එහෙනම් මම නම වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. මැක්ස් ට තියෝ හමු උණු නිසා තියෝ ගැන කටු සටහනක් අදින්න හැදුවා.. ඒ වගේම ජිනා , මැක්ස්, රයන් යන තුන් දෙනාට ලැබුණා කන් කපන තවත් එක ස්ට්‍රස් ගෝලයෙක්.. රයන් සහ මයික් අහු උණා තියෝ අටවපු බෝම්බෙකට.. ඒ වගේම තියෝ ගේ […]

The Following SE3-3

කොහොමද යාළුවනේ…ඔන්න එහෙනම් මම නම වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..

මැක්ස් ට තියෝ හමු උණු නිසා තියෝ ගැන කටු සටහනක් අදින්න හැදුවා.. ඒ වගේම ජිනා , මැක්ස්, රයන් යන තුන් දෙනාට ලැබුණා කන් කපන තවත් එක ස්ට්‍රස් ගෝලයෙක්.. රයන් සහ මයික් අහු උණා තියෝ අටවපු බෝම්බෙකට.. ඒ වගේම තියෝ ගේ අසල්වැසියෝ එයාව සැක කරපු නිසා ඒ දෙන්නව මරන්න තියොට සිද්ධ උණා. ඒත් ඒ වැඩේ නිසා රයන් ඇතුළු කණඩායමට පුළුවන් උණා තියෝ ඉන්න තැන හොයාගන්න.,ඒත් එතනට යද්දී එයාගේ බිරිදව මරලා, ළමයි දෙන්න දාලා එයා ගිහින්… ඒ ටික තමයි කලින් කොටසේ උණේ..

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
තියෝ රයන් ගේ පුද්ගලික තොරතුරු වලට ඇතුල් වෙලා පිස්සුවක් නටනවා.. ඒ වගේම තියෝ ට ඕනේ වෙනවා ජෝ කැරොල් ගාවට යන්න කෙනෙක්. ඒ කෙනා කවුරු වෙයි ද? ඒ කෙනා කොහොමද ජෝ කැරොල් ට කතා කරන්නේ ? තියෝ ට දැනගන්න ඕනේ මොනවද ? ඒ වගේම මාර්ක් ගේ ගෙදර තිබිල ලැබුණු ලැප්ටොප් ඒක ගැන මැක්ස් ට දැනගන්න ලැබෙනවා. ඒ කොහොමද ඒ? ඒක තියාගෙන ඉන්න කෙනා ගැනත් දැනගන්න පුළුවන් වෙයිද ?
මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!

කොටස් කීපයක් ඇවිත් තිබුණා.. ඒත් මට විභාගයක් තිබුණු නිසා දෙන්න පරක්කු උණේ.. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්නම් යාළුවනේ…

යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

 

The Following (2013) on IMDb

 

131 MB කොපිය මෙතනින් බාගන්න

db2771b2a28db50e2046a8c65dc9a8f660e6fa7c

275 MB කොපිය මෙතනින් බාගන්න

d121e1c9d230ff512386e110d37ebc145d865379 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

589 downloadsDownload TFwgS03E09.baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

589 downloadsDownload Subtitles66 KB

8 comments

  1. Chandima

    Niyamai Aiyeee Iwasillak nathuwa hitiye ithuru tikath ikmanata dila danda.Thankzzzzzz

  2. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ...
    එපි 13 ඇවිත් තියෙන්නේ..ඉතුරු ටිකටත් ඉක්මණට දෙමු එහෙනම්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  5. isuru

    thanks sahoo!anith kotas tikath himita demu.jayawewa!

  6. ඉසු ඩිපි (Isu DP)

    අයියෝ කතාව සිසන් 3න් Cancel කරානේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.