Watch Trailer

iZombie [S01 : E11] | මානසික රෝගියා. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ලෝවල්ගේ මරණය ඊට කලින් සිද්ධවුණා. ඊට පස්සේ ලිව් ඒකට අහුවෙන්න ගිහින් පොලිසියේ ලොක්කා එයාව බේරගත්තානේ. ඒවගේම පත්තර වාර්ථකාරියත් මරපු කෙනාට ලිව් වැඩේ දුන්නත් අන්තිමේ දැක්කානේ එයා ලිව්ගේ ලේවල රස බලන්න ගිහින් එයාවත් සොම්බියෙක් උණා. එයත් ඉස්සරහට කොහෙන් කඩන් පාත්වෙය…

iZombie STV1-1

කලින් කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ලෝවල්ගේ මරණය ඊට කලින් සිද්ධවුණා. ඊට පස්සේ ලිව් ඒකට අහුවෙන්න ගිහින් පොලිසියේ ලොක්කා එයාව බේරගත්තානේ. ඒවගේම පත්තර වාර්ථකාරියත් මරපු කෙනාට ලිව් වැඩේ දුන්නත් අන්තිමේ දැක්කානේ එයා ලිව්ගේ ලේවල රස බලන්න ගිහින් එයාවත් සොම්බියෙක් උණා. එයත් ඉස්සරහට කොහෙන් කඩන් පාත්වෙයිද දන්නේ නෑ. ඉතින් ඒ අතරේ ලිව්ගේ පරණ පෙම්වතා මේජර් මානසික රෝහලකට නවතින්න ගියා එයාගේ ඔළුව හොඳ නෑ කියලා. එහේදී ස්කොටී කියලා කෙනෙක් මේජර්ට කියනවා ඇත්තටම සොම්බි කියලා ජාතියක් ඉන්නවා කියලා. ඔන්න අද කතාවට මුල් වෙන්නේ ඒ මානසික රෝහලේ සිදුවීමක්.

ඔන්න මේජර් චෙස් බෝඩ් එකක් ළඟ වාඩිවෙලා බලාගෙන ඉන්නවා එයාගේ යාළුවා ස්කොටී එනකන්. බලාගෙන ඉඳලා බැරිම තැන එයා යාලුවාගේ කාමරේට යනවා එයාව බලන්න. ඒ යනකොට යාළුවා බාත් ටබ් එකේ වැටිලා ඉන්නවා අතේ කැපුම් එක්ක. කොහොමහරි ඉතින් එයා මැරිලා. මැරිලා නෙමෙයි මරලා. ඔය ගැන තමයි ලිව් සහ බාර්බිනෝව්ට හොයන්න වෙන්නේ. ඒවගේම තමයි ඉතින් ලිව්ට මේපාර කන්න වෙන්නේ පිස්සෙක්ගේ මොලයක් 😀 අවුලක් නෑ වැඩිය පිස්සු නටන්නේ නෑ. ඒ අතරේ යන අනික් මාතෘකාව ඔයාලාට මතක ඇතිනේ. ඒ තමයි බ්ලේන්. ලිව් පොටක් පාදගන්න උත්සාහ කරනවානේ එයාට වැඩක් දෙන්න. වැඩේ කියන්නේ ඔන්න බ්ලේන් ලිව් ඉන්න තැනට එනවා.

බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු. ජයවේවා!!!

Sinbad: iZombie (2015) on IMDb

 

 

125 MB කොපිය මෙතනින් බාගන්න

bd835d54831113248afad167caf12127cebefc62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,681 downloadsDownload 201505291924baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,681 downloadsDownload Subtitles30 KB

15 comments

  1. Kasun Widusha

    tnx Sub ekata

  2. nilantha

    thank for sub

  3. pushpika

    Thnx sub Ekata :-D Ada nam niyama katawak balagna puluwn.. ;-)

  4. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chamara Sampath

    බොහොම ස්තුතියි සහො උපසිරැසියට.එල :D

  6. sankha sandaruwan

    thx buddy

  7. Nishan Lahiru

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho..... tikak parakkui neda. kamak na. krapu udawwata godak thanks.....

  9. achi

    ස්තුති සහෝ... සුබ පතනව ඉතුරු ටිකත් ඔහොමම දෙමු...

  10. ඉසු ඩිපි (Isu DP)

    තව 2යි නේ. කතාව ඉවර වෙන්නත් ආවා දන්නෙම නැතුව.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. isuru

    තෑන්ක්ස් සහෝ!ජය!

  12. manoj

    Meka download karata play wenne nene me sub eka 264xLol ekata hari yanne nedda

  13. Ruchira

    sub 1ට ස්තුතියි.......

  14. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra