කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ. ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්…

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ.
ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා. ඒ සඳහා මඟ පෙන්නුව කාන්තාව තමයි “Cut Wife” කියන්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි අයිවන් පෝල් කියන මායාකාරියගේ සහෝදරිය. අපිට මේ කාන්තාවගේ ඇත්ත නම “ජෝන් ක්ලේටන්” කියලා අවසානයේ දැනගන්න ලැබුණා. වැනෙස්සාට තම ජීවිතයේ මුහුණපෑමට සිදුවන අනේකවිධ අනතුරු වලට වගේම ඇගේ පසුපස හඹායන නපුරු බලවේග වලින් බේරීම සඳහා Cut wife ගෙන් ඇය උපදෙස් ලබාගත්ත ආකාරය අපිට බලාගන්න පුළුවන් වුණා. කොහොමහරි මේ කාන්තාවට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබුණේ නෑ. වැනෙස්සාට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත ඉරණම ඔයාලා කතාව අවසානයේ දැකගන්න ඇති.
එහෙනම් අද කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා බලමු. පුරාවිද්‍යා ආචාර්‍ය මිස්ටර් ලයිල් තවදුරටත් “වර්බිස් ඩයබ්ලෝ” හෙවත් යක්ෂයාගේ භාෂාව පිළිබඳව තොරතුරු හොයාගෙන යන අතරේ එය වැනෙස්සාට බලපාන ආකාරය හෙළිදරවු වන්නේ කොහොමද? අවන්හලේ සිදුවුණ සිදුවීමේදි ජීවිතය බේරාගත් පුද්ගලයාගෙන්, ඉන්ස්පෙක්ටර් රස්ක් අහන්නේ මොනවගේ දේවල්ද? මේ අතර ඊතන් වෙත තවදුරටත් සමීපවෙන්නට උත්සහ කරන්නේ කවුද? ඇන්ජලික් සහ මිස්ටර් ග්‍රේගේ සම්බන්ධයට මොකද වෙන්නේ? අවසානයේ සර් මැල්කම්ගේ මන්දිරය තුළ සිද්ධ වෙන භයානක දේ මොකද්ද? අදත් කථාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම්, ලබන සතියේ නැවතත් මුණගැහෙනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා…!
70feb868d717149efdfd6171155b046f991c9760 653c289bfc7832585dd63a0e99152771499b84e6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,048 downloadsDownload 201505291934baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
9 comments
SHEHAN
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADDEP sahola..sub ekata..digatama sub demu.jaya wewa……
rajitha
Ela Machanla.............Thanks..............
ඉසු ඩිපි (Isu DP)
බොහොම ස්තුතියි සහෝලා වෙන මහන්සියට, බලන කට්ටිය මිට වඩා සහෝදරයෝ දෙන්නට සැලකුවොත් හොදයි නේ.
වැඩේ මග නවත්තන්නෙ නැතුව කරගෙන යමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DYenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
isuru
තෑන්ක්ස් සහෝලා!ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Buuuddhika
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

yes yes yes .... adanam man 1st... thanks brooo/////