ඔන්න එහෙනම් දන්නේම නැතුව සොම්බි කතාමාලාවේ අවසානයටත් ඇවිල්ලා. ඇත්තටම සොම්බි කතා එක්ක ගත්තාම බොහොම වෙනස් කතාවක් තිබුනේ කියලා අපි හැමෝම දන්නවා. මොන වැඩේ තිබුනත් ඉතින් ටිකක් පරක්කු වෙලා හරි කොහොමහරි ඔන්න හැම කොටසක්ම ඔයාලාට ගෙනල්ලා දුන්නා. හැමෝම මග බලාගෙන ඉන්න ඇති නේද මේ කොටසත් අරගෙන එනකන්. එහෙනම් බලමුක…

ඔන්න එහෙනම් දන්නේම නැතුව සොම්බි කතාමාලාවේ අවසානයටත් ඇවිල්ලා. ඇත්තටම සොම්බි කතා එක්ක ගත්තාම බොහොම වෙනස් කතාවක් තිබුනේ කියලා අපි හැමෝම දන්නවා. මොන වැඩේ තිබුනත් ඉතින් ටිකක් පරක්කු වෙලා හරි කොහොමහරි ඔන්න හැම කොටසක්ම ඔයාලාට ගෙනල්ලා දුන්නා. හැමෝම මග බලාගෙන ඉන්න ඇති නේද මේ කොටසත් අරගෙන එනකන්. එහෙනම් බලමුකෝ මේ අවසාන කොටසේ මොකද වෙන්නේ කියලා.
කලින් කොටසේ ගොඩාක් දේවල් සිද්ධවුනා. මේජර් බ්ලේන්ගේ අර ගගනගාමී මොල ටික හොරෙන් අරගත්තා. ඊට පස්සේ මෙයා ලිව්ට පොරොන්දු වෙනවානේ හැම සොම්බියෙක්ම මරලා දානවා කියලා. ඉතින් ඊට පස්සේ එයා තුවක්කු එහෙම සල්ලි වලට අරගෙන යනවානේ බ්ලේන්ගේ කට්ටියට වැඩේ දෙන්න. ඉතින් කොහොමහරි මේජර් අහුවෙනවානේ. ඉතින් ඔන්න මේජර්ව එයාලා හිරකරලා තියෙන්නේ අර ශීත කාමරයක් ඇතුලේ. ඒ මෙයාගෙන් මොල තියෙන්නේ කොහේද කියලා දැනගන්න. ඒත් මේජර් නම් කියන්නේ නෑ. ඒවගේම තමයි කලින් සතියේ ලිව් අර සෙබස්තියන් කියන කෙනාව මරනවා පේට්න් ඇස් දෙකෙන්ම දැක්කා. එයා පස්සේ ආගිය අතක් නෑ ඔන්න. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ සිද්ධිය. කලින් සතියේ ටෙරේසා කියන ගෑණු ලමයා තුවාල වෙලා වැටිලා ඉන්නකොට හදිසි ඇමතුමක් ගන්නකොට තමයි කතාව අවසන් උනේ. මේ කොටසත් සම්බන්ධ වෙන්නේ ඒකත් එක්ක තමයි. බලන්නකෝ එයාට එහෙම කරලා තියෙන්නේ කවුද කියලා. තව මේ කොටසේ අවසානයේ ලිව්ගේ මල්ලිටත් කරදරයකට මූණදෙන්න සිද්ධවෙනවා. එහෙනම් අවසාන කොටසත් රසවිඳින්න ඔයාලාට බාරයි.
ඉතින් Forever එක කරන දවස්වලම මේක බාරගත්තු නිසා මේක දෙන්න පරක්කු උනා. ඒ විතරක් නෙමෙයිනේ මෙයාලා කතා කරන බාසාවත් ටිකක් අමාරු නිසා තමයි උපසිරැසි දෙන්න ගොඩක් දවස් වලට පරක්කු උනේ. පමාවට සමාව දීලා දිගටම කතාව බලපු අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ඉතින් දෙවෙනි සීසන් එකක් ආවොත් අනිවාරෙන්ම ඔයාලාට ලබදෙනවා කියන පොරොන්දුවත් සමඟම අවසාන කොටසට කතාව සමඟ දිගටම රැඳුනු හැමදෙනාටම පොඩි අදහසක් දාලා යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!
BE882C221F2C606D165C0B9DA918EC1766C9C3A9 2A9179331A6B5C6BAD306CB1F02A4E720688B1A0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,884 downloadsDownload iZombie-S01E13-baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
37 comments
jema
heshan
thanks.
chamara
Bala gena hitiye enakam..
Thank u bro...lakshi
aneeee thnxx saho sub ekata..me eka neme barida vampir diaries tv serise ekata hari thawa bones tv seris ekata hari sub dennaa..... aneeeeee
isuru
තෑන්ක්ස් සහෝ!ඒකත් එහෙනම් ඉවරයි ඈ!දිගටම කතාව කරගෙන ගියාට තෑන්ක්ස්!
AMILA JAYASENA
iZombie කියන්නේ ආසාවෙන් බලපු සීරීස් එකක්.
ස්තූතියි සියල්ලේම සබ් දුන්නට... ජය වේවා ...R.M.C
තෑන්ක්ස් සහෝ! සබ් දුන්නට… ජය වේවා …
Dimuth
thankz.
Kps
ඒකත් ඉවරයි එහෙනම් ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…great job my Friend…thanks NUWANTHA saho..sub walata..digatama sub demu.jaya wewa......
Pradeep Udayanaga
පට්ට ආසවෙන් බලපු සිරියස් එකක් සහො... බෝම ඉස්තුති මෙච්චර දුරක් අරන් ආවට,... තව අලුත් සිරියස් එකක් පටන් ගමු.. ජය....!
රයන් ද සිල්වා
tnx sahooo sub ekata
Sadis M.
තෑන්ක්ස් සහෝ
Kasun Widusha
tnx sub ekata.puluwannam mcn Fringe TV Series ekata sub dendako......iwara wendama awith thiyenne
8.9/10·TV.com,,,8.5/10·IMDb,,,,90%·Rotten Tomatoes,,,,,patta storiya...............Kasun Widusha
tnx sub ekata.puluwannam mcn Fringe TV Series ekata sub dendako......iwara wendama awith thiyenne
8.9/10 TV.com,,,8.5/10 IMDb,,,,90% Rotten Tomatoes,,,,,patta storiya...............achi
පට්ට සහෝ... ස්තුති...
tian
bro... Thank you very much.
සුපුන් බුදිධික
එහෙනම් එකත් ඉවරයි ඈ..
පරක්කු උනත් දිගටම කරගෙන ආව එක අගය කරනවා සහෝ..
අලුත් එකක් පටන් ගමු නේද?
වැඩ අඩුනම් පොඩ්ඩක් Bates Motel සීසන් 3 එක ගැන පොඩ්ඩක් බලන්න..ජය වේවා !!!
Manoj
කොයි වෙලේද ලැබෙන්නේ කියල බල බල හිටියෙ සහෝ,
බොහොම ස්තූතියි මෙච්චර කාලයක් මේ කරපු සේවයට.
:)janaka
ගොඩක් ආසාවෙන් මෙික බැලුවෙ ගොඩාාාා ස්තූතියි
Supun Madhusanka (Bunny)
ගොඩක් ස්තුතියි සහෝ..... පට්ට ආසාවෙන් බලපු සීරීස් එකක්. 2වෙනි සීසන් එකටත් ඔයාගෙන්ම සබ් ඕන මචෝ.
ck
පරක්කු වැඩි බන්
thisal
උපසිරසි වලට ස්තූතියි සහෝ
Dilan
තැන්කු ... සහෝ උපසිරස වලට....
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
sub 1ට බොහෝම ස්තුතියි සහෝ.........
ආසාවෙන් බලපු තවක් කතාවක් ඉවර උනා,
පරක්කු වෙලාහරි කොමහරි sub 1 ගෙනත් දුන්න එක වටිනවා.......ඉසු ඩිපි (Isu DP)
ගොඩක් ගල්මුල් මැද්දේ කතාව ඉවරකම කරා. සිසන් 2ත් අනිවා ඔනේ.
එතකන් ඉතින තව අලුතෙන පටන් ගත්ත පට්ට එකක් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Doshan
Thanku very much bro
Nishan Lahiru
tnx sahooo ..........
dilanga
mama harima asawen balapu tv serious ekak me.oyata godak stuti.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Crazy H
13 n passe 1ka Danna hitenne naddooo..... :(
Ishara_D
එළ වැඩක් සහෝ.....
Thanks!!
:-)Supun M. Hettigoda
නුවන්ත සහෝ, ඔන්න iZombie S02 ඇවිල්ලා.....
ඉක්මනට සබ් දෙන්න. බාගෙන ඉන්නෙ සබ දෙනකම්.
නැත්නම් ඉතින් ඉංග්‍රීසි සබ තමයි.....LAKSHAN
බොහොම ස්තුතියි උපසිරසියට ……………
Omg
Bohoma sthuthi saho digatama karanna ! Budu saranai!
පසිදු අමන්ද ගුණතිලක
:-)
සබ් වලට තෑන්ක්ස් අයියේ.........
:-)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසි වලට ස්තූතියි සහෝ......
ජය වේවා!