Watch Trailer

iZombie [S02 : E04] with Sinhala Subtitles | ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන ආවේ කතා මාලාවේ හතරවෙනි කොටසයි. වැඩි විස්තර නම් කියන්න වෙන්නේ නෑ. අද කොටසේ වෙන දේවල් ගැන ඔයාලාට ටිකක් කියන්නම්. පොඩි ලමයි තුන්දෙනෙක් රෑ යනකොට පඳුරක් යට තිබිලා තුවක්කුවක් හොයාගන්නවා. බැලින්නම් ඒ ඇත්ත එකක්. ඒක දාලා ගිහින් තියෙන්නේ සාප්පුවක මිනීමැරුමක් කරලා පැනලා යන හොරෙක්. ඉතින් ඊට පස්…

iZombie S2P1

එහෙනම් මේ අරගෙන ආවේ කතා මාලාවේ හතරවෙනි කොටසයි. වැඩි විස්තර නම් කියන්න වෙන්නේ නෑ. අද කොටසේ වෙන දේවල් ගැන ඔයාලාට ටිකක් කියන්නම්. පොඩි ලමයි තුන්දෙනෙක් රෑ යනකොට පඳුරක් යට තිබිලා තුවක්කුවක් හොයාගන්නවා. බැලින්නම් ඒ ඇත්ත එකක්. ඒක දාලා ගිහින් තියෙන්නේ සාප්පුවක මිනීමැරුමක් කරලා පැනලා යන හොරෙක්. ඉතින් ඊට පස්සේ තව මිනීමැරුමක් වෙලා. ගෑණු ලමයෙක් එයාගේ නවාතැනේ හුස්ම හිරකරලා මරලා දාලා. ඉතින් වෙනදා වගේම ලිව් එයාගේ සුපුරුදු වැඩේ කරලා බාර්බිනෝව් එක්ක මේක හොයන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි අර දූෂිත යුටෝපියම් හදපු මනුස්සයාව බ්ලේන් හොයාගන්නවා. හැබැයි මිනිහා ඒක හදන විදිය නම් කියන්නේම නෑ. බ්ලේන් එයාට හොඳ වැඩක් කරනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය !!!

 

Limitless (2015– ) on IMDb

 

 

200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

FB19281110FD67DD564397B940FC88D9C7D4D33A

246 MB කොපිය මෙතනින් බාගන්න

13D075D4C022D904D3E4F26E7A34E7384D9D19AC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

933 downloadsDownload iZombie-S02E04baiscopelk.com_.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Season                 All Episodes                         Next Episode>>

Subtitles

933 downloadsDownload Subtitles62 KB

8 comments

  1. thilina

    Thanks sahi sub akata

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  3. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  4. dinuka

    parakkune bn ikmanta denna blapan irida udewath......good luck

  5. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. srkpoorna

    eelaga epiya kawadda denne? we are waiting for it...

  8. alexa25

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.