පහුගිය සතියේ රවී, ලිව්ට සහ මේජර්ට එයාලා මෙච්චර දවසක් හොයපු දේ හොයාගන්න පුලුවන් උනා ඔයාලා දකින්න ඇති. හැබැයි ඒකට පාර කැපුනෙත් එතනින් හම්බුන මල සිරුර ගැන විමර්ශනය කරන්න ගියපු නිසා. එතකොට මේජර්ව බ්ලේන්ගෙ කට්ටිය අල්ලගත්තා. කොහොමහරි බ්ලේන්ගේ තාත්තාව එයාට දීලා මේජර් එතනින් ගැලවුනා. කලින් සතියේ යුටෝපියම්…

පහුගිය සතියේ රවී, ලිව්ට සහ මේජර්ට එයාලා මෙච්චර දවසක් හොයපු දේ හොයාගන්න පුලුවන් උනා ඔයාලා දකින්න ඇති. හැබැයි ඒකට පාර කැපුනෙත් එතනින් හම්බුන මල සිරුර ගැන විමර්ශනය කරන්න ගියපු නිසා. එතකොට මේජර්ව බ්ලේන්ගෙ කට්ටිය අල්ලගත්තා. කොහොමහරි බ්ලේන්ගේ තාත්තාව එයාට දීලා මේජර් එතනින් ගැලවුනා. කලින් සතියේ යුටෝපියම් හොයාගත්තු නිසා ඔයාලා බලාගෙන ඇති රවී සොම්බි බෙහෙත හදයිද කියලා. මේ සතියේ කොටස ගැන නම් ආයෙත් අහන්න දෙයක් නෑ. ගොඩාක් දේවල් සිද්ධවෙනවා.
රවී අර හොයාගත්තු යුටෝපියම් වලින් බෙහෙතක් හදනවා කලින් විදියටම. හැබැයි ඒ බෙහෙත එයා දෙන්නේ මීයෙක්ට. පස්සේ මේජර් ආවාම එයා මේජර් එක්ක මීයාට මොකද වෙලා තියෙන්නේ බලනවා. එයාලාට හිතාගන්න බෑ. බලන්න මීයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒවගේම තමයි කෝපි කඩයක අතිකාරියක් වායුසමීකරණයක් ඇඟට කඩන් වැටිලා මැරෙනවා. එතකොට ඒ මිනීමැරුම ගැනත් හොයන්න ලිව්ට පැවරෙනවා. තව ඔයාලාට මතක ඇති මිස්ටර් බොස් ඇවිත් බ්ලේන්ට කියලා කියා ණය වගයක් ගෙවන්න කියලා. ඔහොම යනකොට මිස්ටර් බොස්ට පොලිසිය එක්ක එකතුවෙලා වැඩේ දෙන්න හදන්නේ බ්ලේන් කියලා එයාට ආරංචි වෙනවා. එතකොට බ්ලේන්ට මොකක් වේවිද ? ඒකත්
අද කොටසෙන් බලන්න පුලුවන්. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා!!!
193 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
637EC7210EBBE6E96BA1D2F115BA29EB6203B11C240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
C99E4F18FD7AF39E04085E41A63A80A34ACBE92E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
686 downloadsDownload iZombie-S02-E14.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
21 comments
ඉසුරු දිල්ශාන්
නලින් පෙරේරා
ස්තූතියි නුවන්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
සුරේෂ් ජයතිලක
Tnx
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මිතුල් ලක්ශිත
තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
ඊලග එපියෙන් හමු වෙමු…
ජය වෙවා…රයන් ද සිල්වා
පට්ට සහෝ…
ස්තුතියි බන් සබ් එකට
එල්෴ස්Himaru
tnx bro sab ekata
Manoj
thanksssssss brooooooo
කවීන් ලහිරු
සබ් එකට තුති
෴ජය෴Sachintha
tnx bro sub ekataaaa…
Kavindu
tnxx bn
elzzzzzz kolllooooMalindu
patttaaaaaa
bnnnnnnnn
thankssssssThushara
thanks bokkaaaa
Prasad Maduranga
tnx bro sub ekata jaya wewa
රයන් ද සිල්වා
එපි 15 සබ් එකත් ඉකමනටම දාමු බ්‍රෝ
Rasitha
KO bn Sub... Epi 16 awit tiyanna
srkpoorna
bro eelaga ewata sub denne nadda? ikmanin denna bro api balan innawa...
Manoj
bro 15, 16 sub dhannee naddaaaa.....
Podi Sana
Eelaga ewata sub denne nadda bro ?
LAKSHAN
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට බොහොම ස්තූතියි නුවන්ත සහෝ!
ජය!!!!!!!!