යාළුවනේ, ඔන්න අදත් සති දෙකක විරාමයට පස්සෙ 17 වන කොටසට උපසිරැසි අරන් අාවා. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ පරක්කු ඇයි කියලා.. මම හැමදාම හේතු පැහැදිලි කරනවනේ… මගේ තත්වය තේරුම් අරන් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු. අද කතාව පටන් ගන්නෙ වලියකින්. වෝල්ටර් දැන ගන්නවා අපේ ටෝබි…
යාළුවනේ, ඔන්න අදත් සති දෙකක විරාමයට පස්සෙ 17 වන කොටසට උපසිරැසි අරන් අාවා. අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ පරක්කු ඇයි කියලා.. මම හැමදාම හේතු පැහැදිලි කරනවනේ… මගේ තත්වය තේරුම් අරන් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. වැඩි කතා නැතුව අද කොටස ගැන බලමු.
අද කතාව පටන් ගන්නෙ වලියකින්. වෝල්ටර් දැන ගන්නවා අපේ ටෝබි සහ හැපීගේ ආදර සම්බන්ධය ගැන. ඒත් එයා ඒ ගැන පැහැදීමකින් නෙවෙයි ඉන්නෙ. ඉතින් වෝල්ටර් අවසාන නිවේදනය දෙනවා මේ ගැන තීරණයක් ගන්න නැත්නම් යන්න කියලා. ඉතින් ඔය අතරේ මෙයාලට සිද්ධ වෙනවා ඩ්‍රෝන යානා මඟින් සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනයක් නවත්වන්න. ඒක කරන්න යද්දි සුපුරුදු පරදි වෙනත් කරදර කඩන් වැටෙනවා. බලන්නකෝ එහෙනම්…. හැපී-ටෝබිගේ ආදර අන්දරයට තිත තියන්න වෙයිද කියලා. අද කතාවෙන් පොඩි ආදර්ශ පාඨයක් ගැන කියවෙනවා. මං ඉතින් ඒකත් උපුටා දක්වන ගමන් එහෙනම් අදට සමු ගන්නවා. සැමට සුභ සතියක්.
බයිස්කෝප් අඩවියට ජය !!!
“තම ජීවිතය බේරා ගෙන නොනැසී සිටීමට හැකියාව ලැබෙනුයේ වඩාත් ශක්තිමත් හෝ නුවණක්කාර ජීවින්ට නොව, වෙනසකට අනුවර්තනය වීමට හැකියාව ඇත්තවුන්ට පමණි.”
172 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
891D7D1A7969AFC92A19CF4DE8FB651ED9876F7B302 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
6DCF0986069FF04A161EF32B0AFC720A40B8A25B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,966 downloadsDownload Scorpion.S02E17.baiscopelk.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
59 comments
PD
D Chamara
bohoma sthuthi sahodari degatama karagena yamoo jaya...
chamee
thanks wewa......
Nadeera Mystry
පරක්කු වුණාට කමක් නෑ...
සබ් එක එනකන් ඉන්නවා...Lakshan
Thanks
thisal
tnxxxxxx
Chinthaka T Ðrake
thankzz akke
Lakshan Sasanka
හම්මේ අැති යාාන්තම්.......ගොඩාාක් ඉස්තූතියි අෑ..........
Davin
තෑන්ක්ස් අක්කා....
Sajeevi
Thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි.
Dila
බලන් හිටියෙ කවදද සබ් එක දාන්නේ කියලා..... ගොඩක් ස්තුතියි.... ජය වේවා.....
Maxxa Sachi Shewo
thankzzzz....elw
Thushan
Thanx Akke...
charith
බොහොම ස්තුතියි.
නලින් පෙරේරා
ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය වේවා෴
සුරේෂ් ජයතිලක
Parakku wela hari kamak na dena eka loku deyak
සචින් ගිම්හාන්
පරක්කු උනාට ඖලක් නෑ... කොහොම හරි sub එක හම්බ වෙනවනේ... tanx
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
Prabod Nandasiri
Sub එකට ස්තුති සහෝදරිය.. ඔබට ජය..
Sidath
ela akke !
Max
Thank you akke.....
asantha
thanks sis
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gathsara
පරක්කු උණට කමක් නෑ අක්කි.....ඔයා ගැන පිට හොදටතේරෙනවා.පරක්කු උණට කමක්නෑ.දිගට දෙන්නෙ කියන් ඉල්ලීම විතරයි අකීට කියන්න කියන්න තියෙන්නේ........
Chandula Ekanayake
thankz :D
Lahiru Madushanka
elz
SAJITH UDITHA
පරක්කුයි කියන්නෙ හොඳටෝම පරක්කුයි ඈ... කමන්නෑ ඉතිං අක්කටත් වැඩ වැඩි ඇතිනෙ. අැරත් මේකෙ සබ් එක.පරක්කු උනාට කමන්නෑ. තව තියනවනෙ tv series ගොඩ ගැහිලා බලන්න. ඒවත් බලන්න එපැයි. දැං ඉතිං සබ් එක.තියන නිසා .scorpion බලනවා. තෑනික්ස් අක්කා... එවගේම ජයවේවා.!!
Davin
තෑන්ක්ස් අක්කා..... 18ත් ඇවිල්ල තියෙන්නේ.... ඒකත් ප්ලීස්....
lakmal
ikmanata 18 dandako
Dilshan
Niyamai sahodaraya
knight rider season 2 wala sub dennko plz
PD
මේ සැරේ නම් ගොඩාක් පරක්කුයි.
Yohan
18 naddo?
Anu
18 thaama ne neda.....?
prabhath
18?
තෙපුල් ලයන්ත
Thanks lokka
Chinthaka T Ðrake
anee 18 naddohh.ikamanata dennako
geelasan
ඉක්මනින් අනිත් එකත් ඕනා..
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaa
umindu
තැම්කුය් .
අක්කෙ 18 ලින්ක් එක වැඩ නැ නෙDe Zee
18 link eka wada nathoooo
Scor18
වෙලාවට දෙන්න බැයිනම් ලමයෙකුට දෙන්න ඕක. දැන් 18 ඇවිත් දවස් කීයක්ද
pasindu
akkiyoo scorpion 18 sub plzz
pasindu
akkiyo 18 sub plzz
pasindu
18 link aka weda nathoooo
max
ane wena kenekwath me tv Series aekata sub denna patanganna mehema balanna giyahama epawenawa
Nime
anee ikmanata sub dennko...
prabhath
18? 19?
max
19 aevilla aeth tama 18 sub na please mekata ikmanata sub denna
වෝල්ටර් ඔ'බ්‍රයන්
නංගි ලංකාවේ කොල්ලොන්ට මෙහෙමෙ කරන්න එපා.......18 sub එක ටක් ගාල දෙන්ඩ අප්පා...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S02 : E17] with Sinhala Subtitles | අනුවර්තනය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

thanks