Watch Trailer

Black Sails [S03 – E03] with Sinhala Subtitles 18+ | නිසල බව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටලා කොටලා තුන්වෙනි කොටහ අරන් ආවා! දැන් කොටස් 6ක් විකාශය වෙලා ඉවරයි. ඉක්මනටම සමගාමීව ලබාදෙන්න තමයි උත්සහ කරන්නේ. එහෙනම් කලින් වෙච්ච දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු, ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායම කුණාටුවට මුහුණදුන්න හැටි ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. කොහොමහරි අන්තිමේදී ඔවුන් කුණාටුවෙන් බේර…

Black-Sails-S3P2

ඔන්න එහෙනම් කොටලා කොටලා තුන්වෙනි කොටහ අරන් ආවා! දැන් කොටස් 6ක් විකාශය වෙලා ඉවරයි. ඉක්මනටම සමගාමීව ලබාදෙන්න තමයි උත්සහ කරන්නේ. එහෙනම් කලින් වෙච්ච දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු,

ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායම කුණාටුවට මුහුණදුන්න හැටි ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. කොහොමහරි අන්තිමේදී ඔවුන් කුණාටුවෙන් බේරෙනවා. හැබැයි හෝර්නිගෝල්ඩ් නම් හිතන්නේ ෆ්ලින්ට් මැරුනා කියලා. ඔහු ඒ බව රොජර්ස් ආණ්ඩුකාරවරයාට සහතික කරනවා. ඒ අතර අර වේන් හොයාගෙන ආපු අමුත්තා කව්ද කියලා ගියවර කොටසින් බලාගන්න පුළුවන් වුනා. ඒ වගේම මේ රොජර්ස් ආණ්ඩුකාරයා කරන්න හදන දේ දැන් නම් පැහැදිලියි. ඒ ගැන තවත් විස්තර මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසින්, ෆ්ලින්ට් ඇතුළු පිරිස දිවි ගලවාගැනීමට දෙන සටනත් බලාගන්න පුළුවන්. මොකද කුණාටුවෙන් ගැලවුනාට ඔවුන්ට දැන් සුළං ලැබෙන්නේ නැති නිසා නැව ඉතාමත් අඩු වේගයකින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම ඔවුන්ට ආහාර හා ජලය හිගයි. ඉතින් මේ තත්වයෙන් ඔවුන්ට ගැලවෙන්න පුළුවන් වෙයිද? නසාවු වල මොනවා වෙයිද? කියන ඒවා මේ කොටසින් බලාගන්න පුළුවන්.

එහෙනම් ඊලග කොටසින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

If you are not strong enough
to do what needs to be done,
then I will do it for you.
-Captain flint (Greatest villain in the new world)

Black Sails (2014– ) on IMDb

 

 

198 MB (x265) කොපිය මෙතනින් බාගන්න 2E48BE3C8465CEA94C3D53A6DB64F158AA29DD09 377 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න A131BDC1A32369C3625912C264A8AE30FC0374CF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,279 downloadsDownload Black-Sails-S03-E03.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,279 downloadsDownload Subtitles58 KB

14 comments

  1. bale

    thnx bro......

  2. Heshan

    Thank u saho sub ekata...

  3. ashan

    thank you bro....digtama krn yamu

  4. නලින් පෙරේරා

    ස්තූතියි ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. harsha

    ස්තූතියි අපි වෙනුවෙන් වෙන කැපවිමට ඔන්න් ගන්නවා ජයවේවා

  6. සුරේෂ් ජයතිලක

    Superb

  7. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kumara

    Thanks Bro !!!

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  12. CHOOTA

    thanks isuru mali

  13. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Sandarunimsara

    Sub ekata tnx bro