Watch Trailer

iZombie [S03 : E01] with Sinhala Subtitles | මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්. මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා…

ඉතින් මිත්‍රවරුනි අපි අයිසොම්බි වලින් ආපහු මේ හම්බවෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. මේ තමයි එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්.

මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා කියපු අයව මේජර් හංඟලා තිබ්බා. ඒත් වෝන් ඩූ ක්ලාර්ක් ඒ අයව මැක්ස් රේජර් එකට අරගෙන ගිහින් හිරකරගෙන හිටියා. ඉතින් ලිව් මේජර් ඇතුලු හැමෝගේම අවසාන මෙහෙයුම උනේ මැක්ස් රේජර් එකෙන් මේ අයව බේරගන්න එක. අන්තිමේ කොහොමහරි ලිව්ගේ පෙම්වතා ඩ්‍රේක්ට මැරෙන්න සිද්ධවුනා. ඒවගේම තමයි වෝන් ඩූ ක්ලාක්ටත් එයා කරපු වැඩ වල ප්‍රතිඵල අත්වින්ඳා. ඉතින් එදා මැක්ස් රේජර් එකේ මේ කටයුත්ත වෙන තැන තව චරිතයක් හිටියා. එයා තමයි පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කාරියක් වෙන විවියන් ස්ටෝල්. ඇය තමයි අන්තිමේ ලිව් සහ අනික් අයට පිහිට උනේ. මැක්ස් රේජර් එකේ වැඩ එතනින් අවසන් උනා. අපි එහෙනම් බලමු තුන්වෙනි කතා සමයේ මොකද වෙන්නේ කියලා.

ඉතින් මේ විවියන් ස්ටෝල් කියන චරිතය. මෙයා කවුද කියලා ඔයාලාට දැනගන්න පුලුවන්වෙයි. ලිව් හිතාගෙන හිටියාට වඩා සොම්බි ඉන්නවා කියලා මේ විවියන්ව හම්බවුනාට පස්සේ එයාට තේරුම් යනවා. එයා එකතැනක ලිව්ට කියනවා සියැටල් තමයි සොම්බි නිජබිම වෙන්නේ කියලා. ඒ කතාවේ තේරුම අද කොටසින් බලාගන්න පුලුවන්. එතනින් ගියාම කාටත් සුපුරුදු චරිතය, බ්ලේන්. සොම්බි බෙහෙත ගත්තු නිසා බ්ලේන්ගේ මතකය අහිමිවෙනවා. ඉස්සර හිටපු බ්ලේන්ට මොකද උනේ කියන එක හැමෝටම පුදුමයක්. එහෙනම් ඉතුරු විස්තරේ කතාවෙන්ම බලමු නේද ? ඊලඟ සතියේ දෙවෙනි කොටසින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!!! 

 

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

349 downloadsDownload izombie.s03e01.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

349 downloadsDownload Subtitles64 KB

21 comments

  1. KUSH

    Thank bokka

  2. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා.....

  3. ඩිලාන් හසිත

    සබ් එකට තුති නුවන්ත සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා....

  4. කවීන් ලහිරු

    සින්හල උපසිරැසියට ස්තූතියි සහො
    හෆෝයි..... මේකේ කොටස් 13 යිද තියෙනනේ....

  5. රයන් ද සිල්වා

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ස්තූතියි සහෝ සබට...

  6. Gathsara Umesh Kumara

    Nuwan ayyee...aya dan katha 3kt wage sb karanwa neda...niyamyi ayyee..jarn kapakiriimat hadawatjinm suba pathanwaa...ewagem sthuthi wanthwenawa..palweni dawas wage anek dawas wala cimnnt nathuwey. Kotunm mmth fone ek bagen tham balann....wewa madi..eth. Plwan ham wewakm nawathil kaotala yanwa..ek nisa commnt adu una kiyal ayya mokuth hithnn epa...ek kapakirint karan gawuraway e widihatam thiyenewaa..ilg epiyen hamuwemmoo...jayawewaa....

  7. Malshan Hasaranga

    සින්හල උපසිරැසියට ස්තූතියි සහො

  8. dilshan

    thanks saho

  9. භාෂිත් උඩවත්ත

    thanks brooo... :P ;)

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  11. Ravindu Rukshan

    Thanks saho.....

  12. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
    එනකම් බලාන හිටපු කතාමාලාවක්......

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
    02වෙනි කොටසත් ආපු ගමන් සබ් දාමු...
    #ජය

  15. Sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  16. Himaru

    Thanks machoo sub ekata

  17. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් බ්‍රෝ සබට
    එලම...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Zeal

    Sabata Thanx

  20. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  21. MAALnath

    Thanks ...................good luck .....................i zombie season 04 sinhala sub denna ..........................................