Watch Trailer

iZombie [S02 : E19] with Sinhala Subtitles | තවත් ආරම්භයක්ද ? අවසානයක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු වෙලා. ඉවසීමෙන් බලපු හැමෝටමත් අදහස් වලින් සහය දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඉතින් සමහරු මේ කොටස දැන…

iZombie S2P2දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු වෙලා. ඉවසීමෙන් බලපු හැමෝටමත් අදහස් වලින් සහය දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඉතින් සමහරු මේ කොටස දැනටත් බලලා ඇති. බලපු නොබලපු හැමෝටම එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා.

කලින් සතියේ ඔයාලා දකින්න ඇති වෝන් ඩූ ක්ලාක් එයාගේ සමාගම පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෙක්ට විකුණනවා. ඒවගේම ලිව් සහ මේජර්ව මරන්න එයා ජැන්කෝව එව්වත් එයාට ඒක කරගන්න බැරි උනා. අන්තිමේ ජැන්කෝ රවීගේ අතින් මැරුණා. ඉතින් දැන් ඉතුරුවෙලා තියෙන්නේ මැක්ස් රේජර් එකේ හිරකරගෙන ඉන්න ඩ්‍රේක්වයි අනික් සොම්බින්වයි නිදහස් කරගන්න එක. මේජර් සහ ලිව් කොහොමහරි ජැන්කෝගේ මොලේ කනවා. ඊට පස්සේ තමයි මැක්ස් රේජර් එකට යන්නේ. බාර්බිනෝව්ත් දැන් ඉතින් මේ රහස ගැන දන්නවානේ. ඉතින් එයාගෙන් බාධාවක් නෑ. ඒත් ඒ වැඩෙන් එයාගේ සම්බන්ධය නම් කැඩුනා. ඉතින් ඒක තමයි මේ කොටසේ අවසන් මෙහෙයුම.බලන්න මොකද වෙන්නේ කියලා.

තුන්වෙනි කතා සමයක් එනවා කියලා අන්තර්ජාලයේ ආරංචි මාර්ග වල සඳහන් වෙනවා. ඒකවත් කොහොමහරි පරක්කුනොවී දෙන්න බලන්නම්. එහෙනම් ලිව් මෝර් එක්ක ආයෙත් ඔබ හමුවට එනතුරු ඔයාලා හැමෝට ජයෙන් ජයම වේවා!!!

Limitless (2015– ) on IMDb

 

 

200 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

28F9A0AE57776C33E20CC47FEFD0504998B2B4E7

210 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

8172E4AD23B2B9283349EEDA1F320B85090C9517 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

600 downloadsDownload iZombie.S02E19.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Season>>

Subtitles

600 downloadsDownload Subtitles59 KB

12 comments

  1. Gathsara Umesh Kumara

    parakku unta awlak nae bro.oya saba denawa kiyala api dannawane.ekanisa bagena balagena idgiya.dhigatama parakku welahari sabadhemu.3na enakam balan innawa

  2. thilina

    Thanks mtc subata,kohoma hari serama dunnane,3 demu,ela

  3. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. thushara madusanka

    ela machan sub 1kata තුන්වෙනි කතා wath ahu gaman sub ela ela

  5. Ishan Ranvindu

    thanks bro

  6. රයන් ද සිල්වා

    අවසානය දක්වා සබ් දුන්නට තුති සහෝ
    ෴ජය වේවා෴

  7. Sachintha

    thanks bn Season 3 awoth aniwaa sub onnaaaaa

  8. Bhashith Udawatte

    Thanks Nuwantha sahooo... :D Bapu yaluwakugen kalin serama epi tika hambuna ;) Supirima kathawa :cool: Season 3t ena nisa ekatath ikmanatama sub demu :P Elama :smile:

  9. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Pasindu Malshan

    Thanks Bro. :) (y)

  11. dhana87

    season 03 awaaaaaaaaa............... ikmanata sub eka one......

  12. LAKSHAN

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.