ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ල…

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. ඉතින් මොහුට හමුවෙනව කාන්තාවක්. ඇය රහසිගත අවි ගනුදෙනුවක් ගැන ලිපිගොනු වගයක් Pineට ලබාදෙනව. ඉතින් ඔහු ඒක ඔහුගෙ තානාපති කාර්යාලයෙ මිතුරෙකුට ලබා දෙනව. මේ හරහා ඒ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලය මේ පිලිබදව දැනගෙන මේ කාන්තාවට පහරදෙනව. ඉතින් Pine මේ කාන්තාව එක්ක එක රැයකුත් ගතකරනව. ඊට පස්සෙ මේ කාන්තාව මරනව මේ ප්‍රබල පුද්ගලය විසින්. එතනින් පස්සෙ මේ කථාව යන්නෙ 2015 වර්ශයට. මේ Pine කියන පුද්ගලය 2015 වැඩ කරන්නෙ ස්විස්ටර්ලන්තයෙ හෝටලයක. මේ අතරෙ අර අවි ආයුධ ජාවාරම්කාර පුද්ලගය මේ හෝටලයට එනව කෙටි නිවාඩුවකට. එහිදී Pine ඔහු පිලිබදව හෝඩුවාවන් කිහිපයක්ම හොයාගන්නව. ඉතින් එතනින් තමයි මේ පලිගැනීම ආරම්භ වෙන්නෙ. මේ පුද්ලගය මුලු ලෝකයෙන්ම සොයන ප්‍රධාන පෙලේ අපරාධකාරයෙක්. අද දැනගන්න පුලුවන් මේ පුද්ගලය අල්ලගන්න කරන සැලසුම. එහෙනම් ඉතින් මේ කොටසත් බලන්නකො. තුන්වෙනි කොටසින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
440 downloadsDownload the.night_.manager.s01e02.hdtv_.x264-tlaettv.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
14 comments
Hasanka Sanjana
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
හිතුවට වඩා ඉක්මනට සබ ගෙනල්ලා නොවැ..පලවෙනි එපියනම් හිතට අල්ලා ගියා සහෝ.. season එකම එලටම තියේ කියලා බලපොරොත්තු වෙනවා..
ජය වේවා..බුදුසරණයි..!සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහොම ස්තූතියි සහෝ......
නිරෝෂ්
ස්තුතියි සචිත් සහෝ.ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
hasith
thankyou sahoo
Jeewantha
නියම කථාවක්නේ. දිගටම සබ් දෙන්න. ස්තුතියි.
Zeal
Thanx Fro Sub... ♥
░░███████
░░█▒▒ZEAL▒▒█
░░░█▒▒ZEAL▒▒█
░░░░█▒ZEAL ▒▒█
░░░░░█▒ZEAL▒█
░░░░░█ ZEAL ▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████*-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*
Vipula Sanjaya
thankz bro...///
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![The Night Manager [S01 : E02] with Sinhala Subtitles | සතුරාට ලංවෙයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/The-Night-Manager-TV-1.jpg)



Thanks Bro!