Watch Trailer

iZombie [S03 : E02] with Sinhala Subtitles | සොම්බි දන්නව හොඳම දේ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ. ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනව…

මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ.

ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනවා. ඉතින් ඒ ගැන තවමත් හොයාගෙන යනවා. ඒ අතරේ තව පියෙක් සහ දියණියක් වාහන අනතුරකින් මැරෙනවා. ඉතින් ඒක නිකන් අනතුරක් නම් නෙමෙයි. කෙනෙක් කරපු අනතුරක්. ඔන්න ඔය ගැන තමයි අද බාර්බිනෝව් සමඟ ලිව් හොයන්නේ. ඊලඟ කොටසින් හමුවෙමු. ජය!! 

 

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

261 downloadsDownload IZombie.S03E02.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

261 downloadsDownload Subtitles36 KB

22 comments

  1. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්‍තූතියි නුවන්ත සහෝ

    ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

  2. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති කොල්ලෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ...

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    03 වෙනි කොටසෙන් හමු වෙමු එහෙනම්

    ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමටත්...

  4. විමා

    උපසිරසට බොහොම ස්තුතියි නුවන්ත.
    පලවෙනි සීසන් දෙක බැලුවා
    තුන්වෙනි එකත් බලන්න ගන්න ඕන :D

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Ravindu Rukshan

    thx

  7. iptX

    sabata tuty, obata jaya.......

  8. Sachintha

    Thanks Bro Sub ekata..
    Suba Aluth Awuruddak Wewa

  9. Himaru

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

    Suba Aluth Awuruddak Wewa bro...

  10. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
    03 වෙනි කොටසත් ආපු ගමන් සබ් දාමු
    #ජය

    ඒවගේම සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම....

  11. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ සබට

    ඔබට සහ ඔබගේ පවුලේ සැමටත් ඇඩ්මින් සහෝලා ඇතුලු සියලුම උපසිරැසිකරුවන්ටත් ලැබුවාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. රිවිදු මහේෂ්

    තෑන්ක්ස් සහො උපසිරැසියට

  14. මලිත් සංදීප

    Comment එකක් දාන්න නම් ටිකක් පරක්කු උනා සහෝ
    ස්තූතීයි සිංහල උපසිරැසියට
    #ජය

  15. කසුන් නිමන්ත

    මැක්සා බ්‍රෝ සබ් එකට
    එලම

  16. රකිත ගීනාත්

    සිංහල උපසිරැසියට තෑන්ක්ස් සහෝ
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  17. මේනුක සම්පත්

    සබ් එකට තුති සහො
    03 වෙනි කොටසෙන් නැවත මුනගැහෙමු

  18. Dishan

    Thanks Bro

  19. චාමික ඉදුමින

    සබ් එකට තුති
    නැවත උපසිරැසියකින් හමු වෙමු මචෝ

  20. Vinod

    Thanks Sub Ekata

  21. භාෂිත් උඩවත්ත

    sabatah tuty........... ;)

  22. MAALnath

    Thanks .....................good luck ................i zombie season 04 sinhala sub denna ..................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.