Watch Trailer

iZombie [S03 : E04] with Sinhala Subtitles | ඕපදූප [සිංහල උපසිරැසි සමඟ]

යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා. මේ කෙනා මැර…

යන්තම් ඔන්න මේ සබ් එකත් කොටාගත්තා. ටේකන්, ගෝතම්, අයිසොම්බි සේරම එක ලඟ එන නිසා ඉක්මණට කරලා දෙන්න වෙලාව හොයාගන්න තමයි අමාරු. ඉතින් කොහොමහරි ලිව් සහ බාර්බිනෝව් අර මැරුණ සොම්බි පවුලේ තුන්දෙනා ගැන තවම හොයාගත්තේ නම් නෑ. ඉතින් ඒ ගැන හොයන අතරේ අද කොටසේ තවත් කෙනෙක් යුටෝපියම් නිසා මරණයට පත්වෙනවා.

මේ කෙනා මැරෙන්නේ එයාගේ යෝගට් එකට යුටෝපියම් කවලම් වෙලා එයා බීපු බෙහෙතක් එක්ක මේක ක්‍රියාකිරීම නිසා. ඉතින් මේක මරන්න බලාගෙන කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක එයාගේ කාර්යාලයේ ඉන්න අය විහිලුවක් නිසා උන දෙයක්. ඉතින් මේ විහිළුව දුරදිග ගිහින් මේ මැරුණ කෙනා ගැන තමයි මේ කොටසේ ලිව් සහ බාර්බිනෝව් හොයන්නේ. මේක සිකුරාදා දවසේ වගේ තමයි දෙන්න වෙන්නේ. ඔයාලාගේ කමෙන්ට් වලට ගොඩාක් ස්තූතියි කියන ගමන්  එහෙනම් ගිහින් එන්නම්.

ඊලඟ සතියේ හමුවෙමු.

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

226 downloadsDownload IZombie-S03E04.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

226 downloadsDownload Subtitles34 KB

15 comments

  1. bag

    Thankz machi

  2. janaka

    ගොඩක් ස්තූතියි මචං. නවත්තන් නැතිව දිගට ම දීපන් හොදද

  3. Ravindu Rukshan

    thx

  4. iptX

    thnX...««§»»jaya...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. විමා

    උපසිරසට බොහොම ස්තුතියි නුවන්ත :D

  7. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  11. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ සබට
    05 වෙනි කොටසටත් සබ් දාන්න සහෝ ඉක්මනට

  12. උදාර දිල්ශාන්

    නියමයි සහෝ
    සබ් එකට තුති නුවන්ත සහෝ
    05 ත් හැකි ඉක්මනට දාන්න සහෝ

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  14. lakshan

    බොහොම ස්තූතියි සහෝ…

  15. MAALnath

    Thanks ..................good luck ......................season 04 sinhala sub denna .....................................