අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන. ඩොමිනෙට්‍රික්ස් කියන්නේ කවුද කියලා ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. ඒවගේම තමයි කලින් සතියේ අපි දැක්කා බ්ලේන්ට ආයෙත් මතකය ගන්න සෙරම් එක දුන්නට වැඩක් උනේ නෑ. මේජර්ටත…

අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන. ඩොමිනෙට්‍රික්ස් කියන්නේ කවුද කියලා ඔයාලාට කතාව බලාගෙන යනකොට තේරෙයි. ඒවගේම තමයි කලින් සතියේ අපි දැක්කා බ්ලේන්ට ආයෙත් මතකය ගන්න සෙරම් එක දුන්නට වැඩක් උනේ නෑ. මේජර්ටත් දැන් කාලය හරි වගෙ පෙනුනා. ඉතින් මේ වතාවේ මේජර්ට බෙහෙත ගන්න නම් සිද්ධවෙනවා. ඒ අතරේ නොවිසඳුන ටට්ල් කේස් එකත් ටික ටික හොයාගෙන යනවා.
එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
197 downloadsDownload Izombie-S03E05.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
11 comments
Sanindu Lakkitha
John Net
Patta digatama demu
Gathsara Umesh Kumara
Bohoom sthuthiy upasiresiyat sahoo darauaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan…..ela …..jayawewa……!
Kasun Widusha
Tnx mchooo
Sudheera Kasun
Thanks bro…!
විමා
සබට බෝම තුති ප්‍රනියා
ගින්දර වගේ ඉතුරු ටිකත් බස්සපන් ආRasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
lakshan
බොහෝම ස්තුතියි සහෝ
MAALnath
Thanks ...................good luck .....................
Advertisement
![iZombie [S03 : E05] with Sinhala Subtitles | මියුරු වේදනාවේ ආර්යාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/iZombie-STV1-3.jpg)



***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට**
~~බුදුසරණයි..ජය වේවා~~