කොහොමද යාළුවනේ? ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද වෙන අතරේ හා නාගෙ ඔෆිස් එකෙන් එයාට හදිස්සියෙන්ම එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හා නා අකමැත්තෙන් එ…
කොහොමද යාළුවනේ? ඔන්න 8 වෙනි කොටසේ උපසිරැසිත් ගෙනාවා. 7 වෙනි කොටස ආයෙමත් ටිකක් මතක් කළොත්, චෝයි වොන් එයාගේ ෆ්ලයිට් එක ඉවර වෙලා ගෙදර එනවා හා නාව හම්බවෙන්න. ඉතින් ඒ දෙන්නා පොඩ්ඩක් විනෝද වෙන්න යනවා. විනෝද වෙන අතරේ හා නාගෙ ඔෆිස් එකෙන් එයාට හදිස්සියෙන්ම එන්න කියලා කෝල් එකක් එනවා. ඉතින් හා නා අකමැත්තෙන් එතනට යනවා. ඔයාලා දැක්කනේ චෝයි වොන්ට එයා හා නාට ගෙනාව තෑග්ග දෙන්න බැරි වුණා. ඉතින් හා නා ගියහම ඇත්තටම ඒක චා සෝ හූ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමරන්න සැලසුම් කරපු සාදයක්. ඉතින් ඒකෙදි හා නා හොඳටම බීලා අන්තිමට පාරේ කෙළින් යන්නත් බැරි වෙනවා. චා සෝ හූ එයාව ගෙදර අරගෙන යන්න ඇහුවත් හා නා කැමති නැහැනේ. එතකොටම චෝයි වොන් ඇවිල්ලා හා නාව ගෙදර අරගෙන යනවා.
ඔන්න ඊට පස්සේ හා නා, වොන්ගේ පිටේ ගෙදරටම යනවා. ඒ අතරේදී වොන්ට මේ වගේම එයාලාගේ ලස්සන මතකයක් මතක් වෙනවා. හා නා ගෙදරට ගිහින් පහුවදා උදේම එයා නැගිටිනකොට අම්මයි තාත්තයි මල්ලියි තුන් දෙනාම එයා දිහා බලාගෙන ඉන්නවා. හා නා ගෙදර එන්න බැරි තරම් බිව්ව එකට ඒ කට්ටියත් ඇනුම් පද කියනවා. හා නා පස්සේ දවසේ ඔෆිස් එකට යන්න ගියත් කළින් දවස නිසා ගොඩක් අමාරුයි. ඉතින් වොන් වැඩට එයාවත් කාර් එකෙන් දාගෙනම යනවා. ඔෆිස් එකට ගියාට පස්සෙත් එයා අපහසුවෙන් ඉන්නේ. ඔයාලා දන්නවනේ පළවෙනි කොටසේ හා නාගේ පෙම්වතා බැඳපු මින් ජි? එයා හා නාගෙන් උදව්වක් ඉල්ලනවා. ඉතින් ඔයාලාම බලන්නකෝ හා නා මොකක්ද කරන්නේ කියලා.
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E08.150719.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
220 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E08.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
7 comments
Hansi tharanga
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Chalana
rgnx sis...
Chami.S
Thanks sis..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
lakindu sadumina
W2 world drama eke sub dennako plz. eekatama 2016 hodama kdrama eka.
tava Weightlifting Fairy Kim Bok Joo, The K2, Strong women do bong soon, lair and his lover, uncontrolobly found oya drama valath sub denna puluvanna patta. mee sub ekata thanks. kalin drama eka baleuva eeth. elaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ethtgatama lassanayi dr thanks sub akkata