Watch Trailer

iZombie [S03 : E06] with Sinhala Subtitles | මතකය නැතිවීම බොරුවක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මෙන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. මේක කරලා ඉවර කරන්න පුලුවන් උනේ සෙනසුරාදා හවස. සයිට් එකේ පොඩි අවුලක් නිසා මේක ඔයාලාට කීයට ලැබෙයිද කියන්න දන්නේ නෑ. ලඟ විභාගයක් එන නිසා මට කොටස් තුනක් විතර දෙන්න බැරිවෙනවා. අපේ වෙන සහෝදරයෙක් ඔයාලාට උපසිරැසි අරගෙන එයි. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් අද කොටසින් ග…

එහෙනම් මෙන්න හයවෙනි කොටසත් අරගෙන ආවා. මේක කරලා ඉවර කරන්න පුලුවන් උනේ සෙනසුරාදා හවස. සයිට් එකේ පොඩි අවුලක් නිසා මේක ඔයාලාට කීයට ලැබෙයිද කියන්න දන්නේ නෑ. ලඟ විභාගයක් එන නිසා මට කොටස් තුනක් විතර දෙන්න බැරිවෙනවා. අපේ වෙන සහෝදරයෙක් ඔයාලාට උපසිරැසි අරගෙන එයි. ඉතින් කතාව පැත්තට ටිකක් හැරුනොත් අද කොටසින් ගොඩාක් දේවල් දැනගන්න ලැබෙනවා. කලින් සතියේ මේජර් බෙහෙත අරගත්තා. හැමෝම දන්නවා බෙහෙත ගත්තාම මතකය නැතිවෙලා යනවා කියලා. මේජර්ට මොකක් සිද්ධවෙයිද ? ඇත්තටම මතකය නැතිවෙයිද ? බලන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. ජය!!!

 

Limitless (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

118 downloadsDownload IZombie.S03E06.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

118 downloadsDownload Subtitles35 KB

10 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි....
    ජය වේවා...

  2. era

    thnkx mcn

  3. Bhashith U.

    thankZzZ bro...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. era

    thanks for sub

  8. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  9. saradha

    #බොහොම_ස්තූතියි

  10. MAALnath

    Thanks ..............good luck ..........season 04 sinhala sub denna
    ...........