අළුතෙන් විකාශය වීමට පටන්ගත් TV කතා මාලාවක් තමයි ජෙකිල් ඇන්ඩ් හයිඩ්. අපි පොඩි කාලේ අහල තිබුන දොස්තර ජෙකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ් ගේ කතාවේ ට්විස්ට් 1 විදිහට තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ කතාවේ තියන තවත් විශේෂත්වයක් තමයි මේකේ රූගත කිරීමි සිදු කලේ ලංකාවේ සහ බ්‍රිතානයේ. බ්‍රිතානයේ ITV කියන එරට 3…
අළුතෙන් විකාශය වීමට පටන්ගත් TV කතා මාලාවක් තමයි ජෙකිල් ඇන්ඩ් හයිඩ්. අපි පොඩි කාලේ අහල තිබුන දොස්තර ජෙකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ් ගේ කතාවේ ට්විස්ට් 1 විදිහට තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ කතාවේ තියන තවත් විශේෂත්වයක් තමයි මේකේ රූගත කිරීමි සිදු කලේ ලංකාවේ සහ බ්‍රිතානයේ. බ්‍රිතානයේ ITV කියන එරට 3 වන විශාලතම නාලිකාව සහ ලංකාවේ THE FILM TEAM ආයතන එකතුවෙලා තමයි ලංකාවේ නිෂ්පාදන කටුතු සිදු කරේ. දැනට කොටස් 3 විකාශය වෙලා තියනවා. දැනටමත් එයාල මේ පළවැනි කතා මාලාවේ සාර්ථකත්වය නිසා (IMBD 6.8) දෙවැනි කතා මලාවටත් THE FILM TEAM ආයතනය සමග ගිවිසුමකට පසුගිය දා එළබුනා. ලබන අවුරුද්දේ ජනවාරි පළවැනි සතියේ මෙහි දෙවන කතාමාලාවේ රූගත කිරීම් අරම්භ කරනවා.
ඉතින් ඔබ වෙනුවෙන් එය සිංහල උපසිරැසි ලබා දෙන්න බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම බාර ගත්තා. කථාව ගැන කිවොත් මුල් කතාවේ ජෙකිල් ගේ පුතාගේ පුතා රොබෙට් ජෙකිල් (මුනුබුරා) ලංකාවට හදාගන්න දෙන එකෙන් පටන් ගන්නේ. රෝබට්ට තියන අසාමාන්‍ය ශක්තිය මොකක්ද? එයාට ඇත්ත දෙමව්පියන් හොයාගන්න පුළුවන් වෙයිද? එයාගේ පස්සෙන් පන්නන මිනිස්සු කවුද? ඇයි රොබෙට්ව ලංකාවේ හැන්ගුවේ? මේ ප්‍රශ්න වලට පිළිතුරු නම් කතාව බල්ලනම කියා මම ඔයාලට ආරාධනා කරනවා.
මෙයට අමතරව Game of Thrones, Da Vinci’s Demons, Merlin, Doctor Who ඉන්න අපි ඉතාමත් ප්‍රියකරන නළු නිලියෝ ගොඩක් මේ කථා මාලාවේ රංගන දායකත්වය දක්වනවා. ගොඩක් ශිලිපින් (line producer, set designers, stunt coordinator, music composer වගේ) Game of Thrones වැඩකරන් අය තමයි හිටියේ. එකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේ කථා මාලාවේ සාර්ථකත්වය. අනික් කාරණය අපි හැමදාම බලන කතා මාලාවන් ඇතුලේ අපේ රට ගැනත් තියනකොට පොඩි ආඩම්බරයකුත් හිතනවා. ඔබ සියලු දෙනාට ජය.
පහත පලවනුයේ රූගත කිරීම් අතර තුර ලබාගත් පින්තුර දෙකකි.


(photo credits to chamath)
209 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
85FC5FA13B0BCA79B7B5B7CD64BA2F897A202770319 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
22025A748A54CA1151DFC0AF847ABBCADDA384D3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,392 downloadsDownload Jekyll-Hyde-TV-Series-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කුරුප්පුආරච්චි
Subtitles
30 comments
prasha
FreelaZer
thakx bro...
Charith
Thanx bro.....
Haritha Dayanga
බලන්නම වටීන කතාවක් වගෙ
ස්තූතී සහො අලූත් tv series එකක් ගේනාවට
දීගටම සබ් දෙමූ
ජයෙන් ජය!!!sami
Thanx saho
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
lahiru
balannama watina ekak...thanx subata...puluwannam elementary ekatath sub dennako
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පතනවා විරාජ් සහෝ….
අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
ජය…jagath
විස්තරේ හැටියට නම් බලන්න හිතේන කතාවක්.උපසිරසියට ස්තුතියි.
Sajith Anthony
සබට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා...!!Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
ජය...!රවිඳු තේනබදු
මේක දැක්කට, බලන්න හිතුවට තාම බාගත්තෙ නෑ. බලමුකො. හැකිතාක් ඉක්මනට සබ් දෙමු. සබ් එක්කම බලන්න. :-D
බොහොම ස්තූතියි!
නලින්
නියම කථාවක් ඇත්තෙන්ම. ලංකාවේ පසුබිම් නිසාත් අමුතු ගතියක් එනවා කථාව බලන්නම.. අඩවිය වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා. අනිත් ටිකත් ඉක්මනටම දිලා, සමගාමි විකාශයත් එක්ක දෙමු.
ජය වේවා!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
බලන්න වටිනවා
ලංකාව ගැන කියවෙනවා නම්
ඇත්තටම ඔයා කියලා තමා මේ ගැන දන්නෙත්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!මධුකප්‍රිය පෙරේරා
හපොයි දැනුයි දන්නේ මෙහෙම කතාවක් ආවා කියලත්..
ලංකාවේ ගහලා තියේනම් බලන්නම ඕනේ.
උපසිරසි ටික දීලා දාමුකෝ.ඔක්කොම එකපාර බලලා දාන්න.
ආ තැන්කු වේවා.ඔබට ජය.Kulanjana Maduranga
supiri tv series 1k wge...ela...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks VIRAJ saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Asiri
ශ්‍රී ලංකාවේ රුගත කරා කිවුවම නොබලා කොහොමද. තැන්කු සබ් වලට ජය වේවා
D Chamara
hoda kathawak wage sahoo degatama karagena yamoo jaya....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
මේකත් බලන්න ඕනේ!
ජය!!!!!yumal
thankzzzzzzzzzzz bro....
චරිත
දැන් වෙද්දි කොටස් පහක් විකාශය වෙලා ඉවරයි. ඉතිරි ටිකටත් ඉක්මනටම සබ් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
Danushka මනෝජ් පෙරේරා
Thank you wewa
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udara
proud of baiscope
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේක අරන් ආවට...
ලංකාවේ රූගත කරපු එකක් කියන්නේ බලන්නම ඹනේ...
මේ කතා මාලාවට දිගටම සබ් එක දියන් මචෝ...
ජයෙන් ජය පතනවා ඉදිරි වැඩ කටයුතු වලට......suneth
supiri kathawa digatama denna aiya . good luck
janith
thanks...
Isuru Ashan
Thnx bro me wage story ekak introduce karala dunnata.
Lakshitha
ELazzzzz
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jekyll And Hyde (S01:E01) with Sinhala Subtitles | නිමිත්තා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Jekyll-Hyde-TV-Series-2015.jpg)

tnx