ක්‍රිප්ටෝන් කියුබ් එක පීටර් විවෘත කලාට පස්සේ ඒකෙ බලපෑමෙන් නොවෙයර් වළට පණ ආවා. දකින්න ඇතිනේ ලොකු ගහක් වගේ අතු තියෙන එකක් කට්ටියව අල්ලගත්තා. ඒ අස්සෙන් යොන්ඩු ඇවිත් ක්‍රිප්ටෝන් කියුබ් එක අරගන්න. ක්‍රිප්ටෝන් කියුබ් එකයි, පීටර් ව අල්ලාගන්නයි කෝරත් ඇවිල්ලා. නමුත් කට්ටියව මේකෙන් ගැලවෙනවා. හැබැයි කෝරත් ක්…
ක්‍රිප්ටෝන් කියුබ් එක පීටර් විවෘත කලාට පස්සේ ඒකෙ බලපෑමෙන් නොවෙයර් වළට පණ ආවා. දකින්න ඇතිනේ ලොකු ගහක් වගේ අතු තියෙන එකක් කට්ටියව අල්ලගත්තා. ඒ අස්සෙන් යොන්ඩු ඇවිත් ක්‍රිප්ටෝන් කියුබ් එක අරගන්න. ක්‍රිප්ටෝන් කියුබ් එකයි, පීටර් ව අල්ලාගන්නයි කෝරත් ඇවිල්ලා. නමුත් කට්ටියව මේකෙන් ගැලවෙනවා. හැබැයි කෝරත් ක්‍රිප්ටෝන් කියුබ් එක, පීටර් වගේම ගමෝරාව අල්ලාගෙන යනවා. ගමෝරාගේ සහෝදරයෙක් තමයි කෝරත් කියන්නේ. නමුත් ඉතිං දැන් ප්‍රතිවාදියෝ දෙන්නෙක්.දැන් කෝරත්ගේ මෙහෙයුම තමා මේ කට්ටියවවයි, ක්‍රිප්ටෝන් කියුබ් එකයි තැනොස් ලගට අරගෙන යන එක. ඒක එයාට කරගන්න පුළුවන් වෙයිද? ගෘට් ආයේ වැඩෙනවා දැවැන්ත ගහක් විදිහට. හැබැයි ඉතිං ආයේ මුල ඉදන් වැඩෙන නිසා අනෙක් අයට තමා ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ. ඩ්‍රැක්ස්ට පුළුවන් වෙයිද එයාගේ පලිය තැනොස්ගෙන් අරගන්න?
ගිහින් එන්නම්, බයිස්කෝප් එකට ඇතුළු අඩවියට ගොඩවෙන සියළු දෙනාට ජය..!!
408 MB (720p) කොපිය මෙතනින් බාගන්න
5F25BF640B482E4BB9D87FC6B2284B7F6AADC8E1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
470 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E02.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
11 comments
lahiru
Menaka Rajapaksha
ELA ELA, SUB EKATA THANKS MACHO.
ITURU TIKATH IKMANATA DEMU.Haritha Dayanga
තෑන්ක් සහො සබ් එකට
පුලුවන්නම් HEVC ලින්කූවකුත් දියන් සහො
ජයෙන් ජය!!kavinda
thank you
නලින්
ස්තුතියි චාමර සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
niyamai sahoo niyamai thanks..
Navodya Deshan
machan meke torrent link ekata galapena sub eka newei ne tiyenne GOTG Origins episode ekaka sub ekak tiyenne...
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ishan Madusha
Thanks saho sub 1ta.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E02] with Sinhala Subtitles | ක්‍රිප්ටෝන් කියුබ්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

thanx sub ekata.......,...patta....maxxa............suppa............owsm