Watch Trailer

Jekyll And Hyde (S01:E02) with Sinhala Subtitles | මිස්ට හයිඩ්. [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 1) රොබට් ජෙකිල් ඉන්න ප්‍රජා ශාලාවට ලොරියක් කඩන් එනවා එයා ඒ ලොරිය අත් දෙකෙන් උත්සනව. 2) මේක එංගලන්තේ ඉන්න මැක්ස් මහත්තයා ලංකාවේ පත්තරයකින් කියවනවා. 3) MIO නැතිනම් හමුදා බුද්දි අංශය සහ තවත් දෑ කියන දෙපාර්තුමේන්තුව “නිමිත්තා” නැතිනම් අනාගතය ගැන නිමිති කියන සතෙක්ව අල්ල…

Jekyll-&-Hyde-(TV-Series-2015)-2

පලවෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) රොබට් ජෙකිල් ඉන්න ප්‍රජා ශාලාවට ලොරියක් කඩන් එනවා එයා ඒ ලොරිය අත් දෙකෙන් උත්සනව.
2) මේක එංගලන්තේ ඉන්න මැක්ස් මහත්තයා ලංකාවේ පත්තරයකින් කියවනවා.
3) MIO නැතිනම් හමුදා බුද්දි අංශය සහ තවත් දෑ කියන දෙපාර්තුමේන්තුව “නිමිත්තා” නැතිනම් අනාගතය ගැන නිමිති කියන සතෙක්ව අල්ල ගන්නවා.
4) රොබට්ට එන ලියුමක් නිසා ඔහු එංගලන්තයට යනවා.
5) කැප්ටන් ඩාන්ස් රොබට්ගේ හදාගත්තු අම්මවයි තාත්තවයි මරල ගේ ගිනි තියනවා.
6) රොබර්ට් ගේ බෙහෙත් MIO එකෙන් හොරකං කරන නිසා ඔහු ඇතුලේ ඉන්නා හයිඩ් එලියට එන එක නතරකරගන්න බැරි වෙනවා.
7) එමපයර් බොන පොට් එකේ දාන වැඩ කෑලි ටිකට පස්සේ පිහි ඇනුමක් කනවා.
අද එතැන් සිට…

පහත පලවනුයේ රූගත කිරීම් අතර තුර ලබාගත් පින්තුරය දෙකකි.
im1im2

(photo credits to Sudndari Jegadeesan)

Jekyll & Hyde (2015) on IMDb

 

 

184 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

DB37FB9AAC23F8358CC68D27A2B7CBD572438A95

282 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

1FCBFC380A941CFF7192BB2245B70D75529C78D5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,027 downloadsDownload Jekyll-And-Hyde-S01-E02.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

             <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles

1,027 downloadsDownload Subtitles41 KB

14 comments

  1. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. lahiru

    thanxxxxxxxxxxx..........bro.....................suppa seres ekak wage....digatama sub demu ........ela

  3. thisal

    tnxxxxxxxxx

  4. රවිඳු තේනබදු

    කතාව පට්ට ඈ... සබ් එකත් සුපිරි...
    ඒත් ඉතින්, මට ඉන්න බැරුව කොටස් 3 ක් ම බැලුවනෙ... කොහොමවුනත් සබ් එකට ස්තූතියි!

  5. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නලින්

    ස්තුතියි, විරාජ් සහෝ, සිංහල උපසිරැසියට...

    ජය වේවා!

  7. Sisila Prasad

    මුල් කොටසනම් නියමයි.
    අනිත් කොටසුත් ඒ වගේම සුපිරියට තියේවී.
    බොහොම ස්තුතියි සහෝ මේ කතාව අපට බලන්න අවස්තාවක් ලබාදුන්නට.
    ඉතුරු ටිකටත් සබ් එක පුළුවන් ඉක්මනට දෙමු.
    ජයවේවා...!

  8. ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    කතාව නම් ආපු දවස් වලම බාගෙන බැලුවා. දැන් මේ දවස්වල
    වැඩ වැඩිවෙලා නිසා බැලිල්ල මග හිටලා තියෙන්නේ.
    කොහොමහරි කතාව සම්පූර්ණයෙන්ම ආපු ගමන් අනිවාර්යෙන්ම බලනවා.
    කතාව බලන්න ගත්තෙත් ජනප්‍රිය රෑපවාහිනී කතා මාලාවන් වල ලංකාව ගෑවිලාවත් තියෙනවා දකින්න නොලැබෙන නිසා.
    එහෙනං දිගටම අනිත් ටිකත් දෙමු.

    ආයු -බෝ -වේවා !!!

  9. Asiri

    පට්ට කතාව සහෝ. දිගටම සබ් දෙමු. සබ් වලට තැන්කූ.

  10. සනත් ශ්‍රීමාල් පෙරේරා

    කියලා වැඩක් නෑ මචෝ.... මේකනම් නියමයි....
    ඊලඟ එකටත් සබ් එක දියන් ඉකමනටම...
    මාත් බාන්න දැනම්මා..
    ජයෙන් ජය තමා......

  11. Dinusha

    thnx macho,digatama sub denna

  12. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anymouse

    Thanks Bro

  14. D Chamara

    niyami sahooo niyamai degatam kargena yamoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.