Watch Trailer

Jessica Jones [S01 : E04] with Sinhala Subtitles |මිත්‍ර සතුරෝ. [සිංහල උපසිරසි සමඟ]

AKA 99 Friends මීලඟ කතාව විමා සහෝට බාරයි කියලා තමයි මම ගියේ. ඒත් විමා කාර්යබහුල නිසා ආයෙමත් වතාවක් මේකත් කරලා දෙන්න කිව්වා. ඉතිං ඊයේ තමා ඉල්ලුවේ. අද තමයි මට දෙන්න වෙලාවක් ලැබුනේ. ඉඩක් ලැබුණු ගමන් තමයි මේ ඉක්මනටම උපසිරැසිය හදලා ගෙනාවේ. මේ වෙද්දී ගොඩක් දෙනෙක් කතාව නම් සම්පූර්ණයෙන්ම බලලා හමාර ඇති කියල…

Jessica-Jones-TV2

AKA 99 Friends

මීලඟ කතාව විමා සහෝට බාරයි කියලා තමයි මම ගියේ. ඒත් විමා කාර්යබහුල නිසා ආයෙමත් වතාවක් මේකත් කරලා දෙන්න කිව්වා. ඉතිං ඊයේ තමා ඉල්ලුවේ. අද තමයි මට දෙන්න වෙලාවක් ලැබුනේ. ඉඩක් ලැබුණු ගමන් තමයි මේ ඉක්මනටම උපසිරැසිය හදලා ගෙනාවේ. මේ වෙද්දී ගොඩක් දෙනෙක් කතාව නම් සම්පූර්ණයෙන්ම බලලා හමාර ඇති කියලා හිතනවා. ඒ නිසා තමයි උපසිරැසිය පරක්කු වුනු නිසා කමෙන්ට් එකක්වත් දාලා තිබුනේ නැත්තේ. 🙄 කොහොම වුනත් කමක් නෑ කතාව දෙන්න පටන් ගත්තු එක ඉවරයක් කරන්න එපැයි. ඔන්න එහෙනං අද කතාවත් ගෙනාවා.  🙂

පසුගිය සතියේදී වෙච්ච දේවල් දැන් මට හරියට මතකත් නෑ. මට මතක විදියට නම් හෝප්ව බේරගන්න මාධ්‍ය හරහා වැඩසටහනක් තිව්වා කියලා මතකයි. ඒ වගේම ඒ වැඩසටහනේදී ට්‍රිශ් කිල්ග්‍රේව්ට ප්‍රසිද්ධියේ බැනලා කිල්ග්‍රේව් ට්‍රිශ්ව මරන්න පොලිස්කාරයෙක්ව එව්වා කියලත් මතකයි. ඔය සිද්ධි වලින් පස්සේ අද සිද්ධවෙන්නේ කිල්ග්‍රේව් හිටපු තැනින් හොයාගත්තු පිංතූර ගත්තේ කවුද? කොහොමද කියලා හොයාගන්න උත්සාහා කිරීමක්. ඒ වගේම රේඩියෝ වැඩසටහන නිසා ඒ විදියටම කිල්ග්‍රේව්‘ගේ පාලනයට නතුවුනු ගොඩක් දෙනා එනවා හොගාර්ත්‘ගේ කාර්යාලයට, මේ වගේ දේකට එයාලටත් මුහුණ දෙන්න සිදුවුනා කියලා සාක්ශි දෙන්න. මේ සම්බන්ධවත් පොඩි සිද්ධියක් යනවා. ඒ වගේම අද ජෙසිකාට තවත් කේස් එකකුත් ලැබෙනවා.

කතාව නොබලපු අය බලමු නේද අද කතාවේ මොනවා වේවිද කියලා. එහෙනං මීලඟ කතාව විමා සහෝ අනිවාර්යෙන්ම ගෙනේවි. මම ඔන්න මෙතනින් නැවතුනා. 🙂

ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.

ආයු -බෝ -වේවා !!!

Jessica Jones (2015) on IMDb

 

 

397MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න

7A1BA4745DB0F2AE40B10A0F5EC9AB7DB46DD034

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

2,190 downloadsDownload Marvels.Jessica.Jones_.S01E04.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

2,190 downloadsDownload Subtitles79 KB

40 comments

  1. N romy

    ado thanxxx ahh

  2. Devaka Sadaruwan

    Thanks සහෝ.....

    ජය

  3. widuranga

    pissuda api sub eka enakam balan inne..
    thanx sub ekata

  4. නිලංක

    Sub ekkama tham blnne. Puluwan ikmanta dendooo

  5. nisala udara

    api tama balala nato puluwan ikmanata sub denna atarala danna epa

  6. nisala udara

    ssub ekata godak stuti

  7. නලින්

    ස්තුතියි ප්‍රණිත්.

    ජය වේවා!

  8. Kasun_sk

    4 late ai kiyala bala bala hitiye saho

  9. Pradeep Anuruddha Dissanayake

    සබ් දෙනකම් බලන් හිට්යේ මචෝ....තැන්කු සබ් එකට.අනිත් ටිකත් පුළුවන් ඉක්මනට දියන් කොල්ලෝ.එල කිරි.ජය ශ්‍රී ... :D

  10. Ruwan

    මමත් සබ් එක්කම තමයි බලන්නෙ... දිගටම සබ් දෙන්න. ස්තුතියි.

    ජය වේවා!

  11. මධුකප්‍රිය පෙරේරා

    මෙන්න මෙයා පිස්සුවක් කියවනවා..
    සිංහල උපසිරසි දෙන බව දැන දැන ආයේ
    කවුද අප්පා ඉංග්‍රීසි එක්ක බලන්නේ..පුළුවන් විදිහට
    දීලා දාමු.අපි දෙනකම්ම බලාගෙන ඉන්නවා.තවම මම බැලුවේ
    1වැනි කොටහ විතරයි සහෝ.. උපසිරසියට ස්තුතියි.ඔබට ජය.
    ඔන්න විමා සහෝ ඊලග එක දෙනකම් අපි බලාන ඉන්නවා..

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Thanura

    සබ් එකට ස්තුතියි සහෝ

  14. Sujith Asanka

    Me sub eka denakan balanhitiye 5weni ekath ikmanatama denna..
    Oyala sub denakota eke english sub ekayh zip file ekata dannako....

  15. Sujith Asanka

    Me sub eka denakan balanhitiye 5weni ekath ikmanatama denna..
    Oyala sub denakota eke english sub ekath zip file ekata dannako....

  16. Janith mathula

    Thank u... digatama sub denna. Gd luck.

  17. kavinda

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  18. me

    Thanks

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. VisH

    දිගටම සබ් දෙන්න. ස්තුතියි. :)

  21. Ruchira

    sub 1ට ස්තුතියි.......

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. shine

    obata sthuthiya :D

  24. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ..!! :)

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. Sameera

    Anik ewage sub nathdoooooiooo???????

  27. Avatar aang

    අනීත් එපීවල සබ් දෙන්නෙ නැද්ද :-/

  28. Ysa

    ko bn ithuru tika.....ane iwasanna ba saho ikmanatama dynko.....

  29. lahiru

    ithru tika dennne nedda?

  30. nisala udara

    sub denne nattan na kiyanna natuwa hari balala danna

  31. ayesh

    ithuru sub tika denne naddo

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  33. Sithija Sathsara

    Good Work

    1. Denver Marlon

      yo bro

  34. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  35. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  36. MAALnath

    Thanks ...........good luck ......colony season 03 sinhala sub dennako ...............

  37. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  38. nilanka_baiscop

    thanks

  39. බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.