Watch Trailer

Supernatural [S11 : E09] with Sinhala Subtitles|මම තමයි එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයේ ආවා සුපර්නැචුරල් අරගෙන. අදනම් කොහොම හරි වීඩියෝ පටය හා උපසිරැසි නිකුත් වුන දවසේම මං අරගෙන ආවා හොදේ. ලිපිය ලියනකොට රාත්‍රී 8.15. කලින් කොටසේ මතක ඇතිනේ සෑනලා එහෙමත් නැත්තම් තනියෙන් ඉන්න පොඩි ළමයිගේ හිතට සතුටක් හා ප්‍රීතියක් වගේම එයාලා එක්ක දෘශ්‍යමානිව ඉන්න කට්ටිය. ඒ අයගේ එක එක වර්ගයේ කට්ටි…

Supernatural-SE11New

ඔන්න මං ආයේ ආවා සුපර්නැචුරල් අරගෙන. අදනම් කොහොම හරි වීඩියෝ පටය හා උපසිරැසි නිකුත් වුන දවසේම මං අරගෙන ආවා හොදේ. ලිපිය ලියනකොට රාත්‍රී 8.15. කලින් කොටසේ මතක ඇතිනේ සෑනලා එහෙමත් නැත්තම් තනියෙන් ඉන්න පොඩි ළමයිගේ හිතට සතුටක් හා ප්‍රීතියක් වගේම එයාලා එක්ක දෘශ්‍යමානිව ඉන්න කට්ටිය. ඒ අයගේ එක එක වර්ගයේ කට්ටිය ඉන්නවා. ඒවගේම එයාලට එක එක හැකියාවන් තියෙනවා. සෑම්ටත් හිටියා එහෙම කෙනෙක්. හැබැයි පොඩි කාලේ. එයා තමයි ඉතිං ඇවිත් ඩීන් හා සෑම්ගෙන් උදව් ඉල්ලුවේ. කෙටියෙන් කියනවනම් සෑම්ව බලාගත්ත කෙනා අතරේ එකතරා දවසකදී පොඩි ආරවුලක් වෙනවා. ඒ නිසා ඒ සෑනාගේ හිත ගොඩක් රිදිලා එයා ඊළගට බලාගන්න ගියපු ළමයි දෙන්නෙක් ඉදලා තියෙනවා. මේ දෙන්නා නිවුන්නු. ගැහුණු ළමයි හොදේ. එක් අයෙක් රිය අනතුරකින් මැරෙනවා. මේ හින්දා තමා අනිත් කෙනා පළිගන්න හිතාගෙන මේ සෑනාලව මරන්න පටන් ගන්නේ.  හොද වෙලාවට තුන්දෙනාවයි මැරුණේ. අන්තිමට සෑම්ගේ කෙනාව මරන්න යනකොට මේ දෙන්නා එකතු වෙලා තේරුම් කරලා දීලා මේ වෙන්න ගියපු දේ නතර කළා.

අද කොටසේ වෙන්නේ මේ සෑම්ට නිතරම වගේ පේන්න ගන්න දැක්මවල් වල පොඩි හෙලිවිමක් වෙනවා. ඒ තමා එයා ආයෙමත් දෙවියන් එක්ක කතා කර කර ඉන්නකොට අහසින් අකුණක් ගහලා ගස් පදුරක් ගිනි ගන්නවා. එයා හිතන්නේ ඒ දෙවියන්මයි කියලා. ඒවගේම එයා කියන්නෙම ආයෙමත් ලූසෆර්ගේ කූඩුවට යන්න ඕනිමයි කියල. ඒ නිසාම අද යන්නේ ක්‍රව්ලි ගාවට ලූසෆර්ව හමුවෙන්න. මොකද එයාව හිර කරලා තියෙන්නේ අපායේ. අද කොටස නම් තනිකරම හිතපු නැති දේවල් වෙන බලාපොරොත්තු උඩුයටිකුරු වෙනවා. ඒ මොකද කිව්වොත්. අහ්හ් අහ් ඔච්චරයි කියන්නේ . මං කියන්නෙම නෑමයි.

සතියක නිවාඩුවක් අරගත්ත මේ කතාමාලා ටික ආයෙමත් මාසයක් වගේ කාලයක් ආයෙමත් නිවාඩුවක් අරගන්නවා. ඒ මොකද කිව්වොත් හැම අවුරුද්දකම වගේ ගන්න ශිත සෘතුව වෙනුවෙන් අරගන්න නිවාඩුව. ඒ කියන්නේ ඇරෝ, ෆ්ලෑෂ්, සුපර්නැචුරල්, ඔරිජිනල්ස්, අයි සොම්බි ආයේ විකාශය වෙන්නේ ලබන ජනවාරියේ කියලා තමයි ආරංචිය. සුපර්නැචුරල් රසිකයන්ගෙන් මං සමු ගන්නවා. ඒත් ඉතිංන් ඔ මගෙලටයා තවත් ලොකු තෑග්ගක් තියෙනවා. ඒක ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මං එහෙනම් ගිහින් එන්නම්.! හැමෝටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

174 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

BBB9EFC36E9258D06CB096F37C41B10FDA9DBDA3

229 MB කොපිය මෙතනින් බාගන්න

BABBC799B3CBAACB32FBCA8E0B3A670FCD51CA2D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,946 downloadsDownload Supernatural.S11E09-baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles

3,946 downloadsDownload Subtitles50 KB

23 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Charith

    thanks bro!

  3. Iraj Asela

    Thanks

  4. yumal

    thankzzzzzzzzzzzz bro... ikmantama dunna ne ohoma yaaaaaaaaan!!!!!!!!!!!!!!!

  5. Sajeevi

    Thanks

  6. Dilip

    aparade balanna patan gaththe. season ekama enakam idala balanna thibune. koheda ethakan inna beri una ne. thanx saho...

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. හර්ෂණ

    ජය වේවා,,, බානෝ

  9. chamini

    ස්තූතියි සහෝ

  10. Sajith Anthony

    සබට බොහෝම ස්තුති සහෝ..
    ජය වේවා...!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  13. Sanjaya

    උපසිරැසියට ස්තූතියි සහෝ.. :)
    ජය වේවා..!! :)

  14. Kass

    thanx chamara saho sub ekta...digtma krgna yamu kollo..jaya wewaa!!!!!!

  15. ashan

    jaya wewa menna banwa badu elz

  16. prabath

    උපසිරැසියට ස්තූතියි සහෝ

  17. Haashi

    ඇයි සුපර් නැචුරල් episode 10 &amp; episode 11 දෙන්නැත්තේ.

  18. jeewantha

    danne nadda bn 10 &amp; 11...
    nath nam thawama awilla nadda???

  19. Oshan

    Thank you very much oyata apita sub debawata :D

  20. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  21. LAKSHAN

    උපසිරැසියට තුති…

  22. තිලින චාමර

    Thank you mahan

  23. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.