Watch Trailer

Jekyll And Hyde (S01:E06) with Sinhala Subtitles | ස්ප්‍රින් හීල් ජැක්. [සිංහල උපසිරැසි සමඟ]

පස්වැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට… 1) ජෙකිල් එයාගේ නැන්ද වන ස්කුඉල් හම්බ වෙන්ඩ යනවා. 2) මිනිස්සු මරණ කළු බල්ලව හොයාගන්නවා. 3) කළු බල්ල නැත්නම් ස්කුඉල් ගේ පුතා මැක්ස්ව මරනවා. 4) ස්කුඉල් යකුන් ගැන තියන පොතක් ජෙකිල්ට දෙනවා. අද එතැන් සිට… අද කොටසේ ලන්ඩන් වල මිනී හම්බ වෙනවා අවයව ගලව ගත්තු, මේ ගැන ජෙකිල…

Jekyll-&-Hyde-(TV-Series-2015)

පස්වැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට… 
1) ජෙකිල් එයාගේ නැන්ද වන ස්කුඉල් හම්බ වෙන්ඩ යනවා.
2) මිනිස්සු මරණ කළු බල්ලව හොයාගන්නවා.
3) කළු බල්ල නැත්නම් ස්කුඉල් ගේ පුතා මැක්ස්ව මරනවා.
4) ස්කුඉල් යකුන් ගැන තියන පොතක් ජෙකිල්ට දෙනවා.

අද එතැන් සිට…

අද කොටසේ ලන්ඩන් වල මිනී හම්බ වෙනවා අවයව ගලව ගත්තු, මේ ගැන ජෙකිල් හොයන්න පටන්ගන්නවා බෙලා නිසා, මිනිස් අවයව ගලව ගන්නේ කවුද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,

ජය෴

Jekyll And Hyde E06-1Jekyll And Hyde E06-2

(Photo credit to A.D Thivanka)

Jekyll & Hyde (2015) on IMDb

 

 

205 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

85F74AC8E6B5E943CEAF42A3FDA6FC70AFCF195F

285 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

22B629A8BDA2D90E7ECF4E66F51AC6AE24571B31 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,140 downloadsDownload Jekyll-And-Hyde-S01-E06.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

විරාජ් කුරුප්පුආරච්චි

Subtitles

1,140 downloadsDownload Subtitles44 KB

7 comments

  1. lahiru

    thanx.......bro.....subata.....suppa kathawa a...........

  2. නලින් පෙරේරා

    ස්තුතියි සහෝ! ඉක්මනින්ම සමගාමි විකාශයත් එක්කම සම්බන්ධ කරමු! මරු කථාව.. සබත් නියෙමට තියෙනවා!

    ජය වේවා!

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. udara

    ikmntma sub dena ekta thnx mchn..uba sub ekath eltma krnwa mchn

  5. D Chamara

    niyami sahoo niyamai degatam kargena yamo jaya

  6. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  7. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P