Watch Trailer

Limitless (2015) [S01:E11] with Sinhala Subtitles | NZT මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ටික දවසකට පස්සෙ ආපහු Limitless පැත්තට යන්න තමා සූදානම. මම හිතුවෙත් නැති වෙලාවක එපිය ඇවිත් තිබුණෙ. :-D. ඒකයි ගේන්න පරක්කු වුනේ. ඒවගේම මේ කොටසින් පස්සෙ Limitless කතාමාලාවත් නිවාඩු ගන්නව කියල ආරංචියි. ආපහු එන දිනයක් ගැන තාම දැනුම්දීල නම් නෑ. ඒ නිසා බලන අයට ඉවසගෙන ඉන්න වෙයි ආපහු එනකල්. 😛…

Limitless TV SE3

ඔන්න එහෙනම් අද ටික දවසකට පස්සෙ ආපහු Limitless පැත්තට යන්න තමා සූදානම. මම හිතුවෙත් නැති වෙලාවක එපිය ඇවිත් තිබුණෙ. :-D. ඒකයි ගේන්න පරක්කු වුනේ. ඒවගේම මේ කොටසින් පස්සෙ Limitless කතාමාලාවත් නිවාඩු ගන්නව කියල ආරංචියි. ආපහු එන දිනයක් ගැන තාම දැනුම්දීල නම් නෑ. ඒ නිසා බලන අයට ඉවසගෙන ඉන්න වෙයි ආපහු එනකල්. 😛

අද කතාවට විතරක් imdb 9.1 ක අගයක් ලැබිල තියෙනවා. අද කොටසෙ වෙන්නෙ බ්‍රයන්ට NZT ලබාදෙන බෙහෙත් ශාලාවට හොරු කණ්ඩායමක් කඩාපනිනව. ඒ හොරු NZT පෙති 6,000 ක් අරගෙන පැනගන්නව. ගොඩක් පෙති ආපහු FBI ආයතනය යටතට ගන්න පුළුවන් වුනත් පෙති 80ක් අතුරුදන් වෙනවා. පෙති තියෙන කෙනා මොනා කරයිද? කතාව බලලම දැනගන්න. කොහොමවුනත් ඉදිරියට ගැටළු ඇතිවෙන සලකුණු තියල තමයි අද කතාව අවසන් වෙන්නෙ. බලමුකො ඉතින් ඉදිරියට මොනාද වෙන්නෙ කියලා…. 😀

කලින් කොටසට නම් කට්ටිය සෑහෙන කමෙන්ට් දීල තිබුණා. හැමදාම එහෙම කමෙන්ට් දානවනම් හැකි ඉක්මනය උපසිරැසි ගේන්න පුළුවන් වෙයි. මාත් ඇතුළු බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් හැමදෙනාටම. ඒ නිසාම අදත් කමෙන්ටුවක් කොටාගෙන යන්න.

එහෙනම් මම ගියා… 🙂 ඔබට ජය!

 

Limitless (2015– ) on IMDb

 

 

176 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

FC3EE6DEED3CDE24AB384A708506ECCDF1FDCFF7

246 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

C90DCDAD3104F0A49A688072097992C7045577A0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,264 downloadsDownload Limitless-2015-S01-E11.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,264 downloadsDownload Subtitles83 KB

28 comments

  1. Tilantha hansanath

    thank you meka denakan hitiye :)

  2. kaveen

    thnkx mchoww.. sub Denakan tama balan inne.. jaya!!

  3. Lahiru

    Thank you

  4. charith

    sub 1ta tnks bro....jayen jaya!!!!

  5. sanjeewa

    thanks

  6. PBhashitha

    Thanks bro

  7. thathsara

    thank you meka denakan balan hitiye

  8. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා සහෝ..

  9. අනුවා

    තැන්කු ආ බලං ඉදලා සබ නැතුවම බැලුවා .අවුලක් නැහැ ආයෙමත් බලනවා...
    Thanks

  10. Amila Thisura

    Thank you වේවා...

  11. sanath indika

    thx sahoo

  12. nisala udara

    sub ekata thanks

  13. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. jagath

    thanks

  15. Lakma,

    Thanks bro

  16. Sachi

    thnx bro

  17. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!

  18. Isuru

    thank you saho. anith epiya jan 6 enawa kiyala thama tiyenne.

    1. Tharindu

      Ela ela...january 6.....tnx kollo

  19. udith

    amboo me tv series ekata nm ikmanata sub denda.. jayen jaya...

  20. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට

  22. mahima

    thnkx mchoww.. sub Denakan tama balan inne.. jaya!!

  23. kasun karunathilaka

    Thanx ravidu saho sub ekta..balagena htye sub eka denkn...iayawewa kollo.....

  24. Niranji

    Thanks sub walata

  25. ප්‍රණීත් චින්තක

    මේ දැන් බාගෙන යන ගමන් ඉන්නේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  26. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)