සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා, හා හා පුරා කියල වැඩ ඇල්ලුවා දෙදහස් දහසයට, පහුගිය කොටස් ටික ප්‍රණීත් සහෝදරයා ඔයාලට ලබාදුන්නා, බොහොම ස්තුතියි ප්‍රණීත්. දැන් මාසයක් විතර ගතවෙලා මං හිතන්නේ, හොඳටම පරක්කුයි කියල දන්නවා, කට්ටිය බැනලත් කමෙන්ට් දාල තිබ්බ, සමහර අයට කමෙන්ට් බොක්ස් එක්ක තියන බව මතක් වෙ…
සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා, හා හා පුරා කියල වැඩ ඇල්ලුවා දෙදහස් දහසයට, පහුගිය කොටස් ටික ප්‍රණීත් සහෝදරයා ඔයාලට ලබාදුන්නා, බොහොම ස්තුතියි ප්‍රණීත්. දැන් මාසයක් විතර ගතවෙලා මං හිතන්නේ, හොඳටම පරක්කුයි කියල දන්නවා, කට්ටිය බැනලත් කමෙන්ට් දාල තිබ්බ, සමහර අයට කමෙන්ට් බොක්ස් එක්ක තියන බව මතක් වෙන්නෙත් මෙහෙම දෙයක් උනාමයි. කිසිම ගැටළුවක් නෑ ඒ ගැනනම් හැබැයි, වැරදි-හොඳ, ගුණදොස් සියල්ලම ඉදිරිපත් කරන්නයි කමෙන්ට් බොක්ස් එකක් දීල තියෙන්නේ ඒක පාවිච්චි කරන්න පොඩ්ඩක්, එතකොට උනන්දුවක් ඇතිවෙනවා වැඩ රාජකාරි අස්සේ උනත් කොහොමහරි නිදිමරාගෙන හරි උපසිරැසිය නිම කරන්න, කොහොම උනත් මේ සුමාන දෙක තුන ඇතුලත සියල්ලටම උපසිරසි ලබාදෙන්න කටයුතු කරන්නම්. 😀
හරි එහෙමනම් කතාව ටිකක් මතක් කරගෙන ඉමු, මේ වෙනකොට ජෙසිකා කිල්ග්‍රේව්ගේ නැවත ආගමනය ගැන වැටහීමෙන් ඉන්නේ, ඒ වගේම ලූක් කේජ් එක්ක වෙච්ච ජිංගිබිරිස් ටිකත් දකින්න ඇතිනේ පහුගිය කොටස් වලදී 😀 සිදුවෙන අපරාධයකින් පස්සේ ට්‍රිෂ් තම ගුවන්විදුලි වැඩසටහන තුලින් කිල්ග්‍රේව්ට ප්‍රසිද්දියේ දෝෂාරෝපණ එල්ලකරනව, එකෙන් වෙච්ච දේත් දකින්න ඇති ඔයාල, ඒ වගේම සිරගතවෙලා ඉන්න ගැහැණු ළමයා, ජෙසිකා මේ වෙනකොට එයාව මුදවාගන්න පුළුවන් හැම දේම කරනවා, ඒ වගේම ජෙසික එදිනෙදා වැඩරාජකාරී වල නිරතවෙන විට ලබාගත්තු චායාරුප කිල්ග්‍රේව් ගව තිබිල ජෙසිකට හම්බවෙනවා, ඒවා අරන් තියෙන්නෙත් කවුද කියලත් එළිදරව් වෙනවා අන්තිමේදී, ඒ වගේම පෙර මතකයන්ගෙන් ලුක් කේජ්ගේ බිරිද මියගිය හැටිත් අපිට දකින්න ලැබුනා, ඛෝමින්හරි ඔනොන අද තුන්දෙනා එකතුවෙලා දැවැන්ත මෙහෙයුමක් සිද්දකරනව, තුන්දෙනා වෙන්නේ කවුද එතකොට? ට්‍රිෂ්, ජෙසිකා එතකොට අනිත් කෙනා ? මොකක්ද මේ මෙහෙයුම.. ඉක්මනට නැවත මුණගැහෙමු, ජය.
- ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
221MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න
1AE1EA17D20B1CE290FB58D6440524E4B82306231.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
1,393 downloadsDownload Marvels.Jessica.Jones_.S01E05.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2015
- #Carrie-Anne Moss
- #David Tennant
- #Editor's Pick
- #Eka Darville
- #Erin Moriarty
- #Krysten Ritter
- #MaxxA
- #Mike Colter
- #Must Watch
- #Rachael Taylor
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Susie Abromeit
- #TV
- #Wil Traval
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
35 comments
Sanjaya
මධුකප්‍රිය පෙරේරා
ඇති යාන්තම් දැන්වත් දෙන්න ගත්තා..
ආයේ මග නවත්වන්නේ නැතුව එක දිගට දෙන්න ඕනා හරිය.
පරක්කු නිසාම තැන්කු කියන්නේ නැහැ.
එත් ඉතින් පවුනේ ඒ නිසා තැන්කු.ඔබට ජය.Saketha Pulasthi
ගොඩා.....ක් කාලෙකට පස්සේ.කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්.උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
laiya
machan..meka enakan hitiye..thanks bro..digatama denna. IMDB rank udama tiyana tv series vala sub dennakooo
Sajeevi
Thanks
Pradeep Anuruddha Dissanayake
හම්මේ මේක එනකම් බලන් හිටියේ.....මොනා වුනත් මේක බලන්න වෙන්නේ හොරෙන්නේ :3
Pradeep Anuruddha Dissanayake
සහෝ WEBrip ලින්ක් එක වැරදියි.ඒක එපි 02 එකේ එක.
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මචන් .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Ysa
හම්බෝ...මචන් සෑහෙන කල් ගියානේ....ජෙසිකා අක්ක නාකි වෙලත් ඇති,අනේ සහෝ ඉතුරු ටික ඉක්මනට පට ගාලා දෙමු හොඳේ......ජය වේවා෴
Haritha Dayanga
සබ් දෙනකම් බැලුවෙත් නෑ.
මං හිතුවෙ සබ් දෙන එකක් නැතිවෙයී කියලා. :0
සබ් එක දූන්නාට රෝම්බර් තෑන්ක්ස් සහෝ
දීගටම සබ් දාන්න :)
ජයෙන් ජය...෴Haritha Dayanga
සබ් දෙනකම් බැලුවෙත් නෑ.
මං හිතුවෙ සබ් දෙන එකක් නැතිවෙයී කියලා
සබ් එක දූන්නාට රෝම්බර් තෑන්ක්ස් සහෝ
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…෴
Suranjaya_91
thankuuuu wewa
Janith mathula
Goda kalekin. Thanks 4 ur subtitle.
Shehan
දැන් ඉඳන්වත් දිගටම දෙමු නේද
දිල්ශාන් සචින්ත(සචී)
එල විමා.
Roma
ඇති යාන්තම් දැන්වත් දෙන්න ගත්තා..
ආයේ මග නවත්වන්නේ නැතුව එක දිගට දෙන්න ඕනා හරිය.
පරක්කු නිසාම තැන්කු කියන්නේ නැහැ.
එත් ඉතින් පවුනේ ඒ නිසා තැන්කු.ඔබට ජය. . . 2Shaminda Anuhas
thnxx bro
Rasindu Perera
අම්මෝ...එනකන් හිටියේ...නියමයි...නියමයි....සබ් එකට තැන්ක්ස්...
Rasindu Perera
ඉතුරු ටික දෙන්නකෝ අප්පා ඉක්මනට....තැන්කියු කිවටත් පාඩුයි
milinda
elementary season 4 sub plezzzzzzz..
gaya
thanks
me
Thanks
Kasun Upeksha
කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…Bobby
බොහොම ස්තුතියි
NaDeeRa
කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…
බොහොම ස්තුතියිkalana rajapaksha
tnx macho...........
රොයිලි
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
sadun
Bro.. සබ් download කරන්න බැ Jessica Jones Ep 07-13 ක්ලික් කලාම 503 ERROR
Service Temporarily Unavailable එනවාඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
MAALnath
Thanks ............good luck ........colony season 03 sinhala sub dennako
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
බිම්බිෂ
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jessica Jones [S01 : E05] with Sinhala Subtitles |වැඩ වරදියි. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Jessica-Jones.jpg)

උපසිරැසියට ස්තූතියි සහෝ..
ජය වේවා..!! :)