Watch Trailer

Limitless (2015) [S01:E12] with Sinhala Subtitles | එඩී මොරා ඝාතනය!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා…

Limitless TV SE3

කොහොමද ඉතින් කට්ටියට? සෑහෙන කාලෙකට පස්සෙ Limitless කතාමාලාවෙන් හමුවෙන්නෙ. අළුත් අවුරුද්දෙ පළවෙනි කොටසම ඉහළ imdb අගයක් (9.0) රඳාපවත්වාගෙන තියෙනව. තවත් කොටස් 10 ක් නිකුත්වෙන්න නියමිතයි.

අද කොටසෙ නම දැක්කම හිතාගන්න පුළුවන් නෙ මොනාද වෙන්නෙ කියලා. කෙටියෙන් කියනවනම් මෙහෙමයි, එඩී මොරාව ඝාතනය කරන්න එක්තරා කාන්තාවක් උත්සහ කරනව. ඒ කාන්තාවත් NZT භාවිතාකරන කෙනෙක්. ඒත් පළවෙනි උත්සහය අසාර්ථක වෙනව. ඊටපස්සෙ එඩීව ඝාතනය කරන්න බ්‍රයන්ගෙ උදව් ලබාගන්න එයා උත්සහ කරනවා. (බලහත්කාරයෙන් උදව් ලබාගන්න.) ඒ අතරෙ එඩී බ්‍රයන්ගෙන් උදව් ලබාගන්නව ඒ කාන්තාව ඝාතනය කරන්න. බ්‍රයන්ට පැත්තක් ගන්න සිදුවෙනව.

තමන්ගෙ පවුලට තර්ජනය කරන එඩී ද? නැත්නම් එඩීගෙන් බේරෙන්න උදව්කරන කාන්තාවද? මීළඟ කොටස නිකුත්වෙන්නෙ ජනවාරි 20 වැනිදා. එදාම උපසිරැසිය දෙන්න පුළුවන් වේවිද යන කාරණය නම් හරියට කියන්න බෑ. ඒත් හැකිතාක් ඉක්මනින් දෙන්නම්. එහෙනම් මම සමුගන්නව. හැමෝටම ජයෙන් ජය!

Limitless (2015– ) on IMDb

 

 

173 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

FC3EE6DEED3CDE24AB384A708506ECCDF1FDCFF7

236 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

14C9C4BE1178C88172C5B996699D1EE742A0E9E6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,021 downloadsDownload Limitless-S01-E12.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,021 downloadsDownload Subtitles79 KB

19 comments

  1. Kalana Wasala

    thanks saho

  2. Roma

    Ela. Jaya wewa

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

  4. sumanadasa

    thanks sub 1ta jaya wewa

  5. Hacker 49

    Limitless.S01E12.HDTV.x264-LOL

  6. Kasun Upeksha

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  7. jagath

    thanks.

  8. sanath indika

    thx sahoo

  9. Kulanjana Maduranga

    niayamai…suba denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. kaveen

    thnkx bro!

  11. Rasindu Perera

    මේක එනකන් බලන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...

    1. Rukshan

      Elama......tnx... bro...

  12. Sudara N Jayaweera

    Thanks bro..

  13. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. janith

    thanks, ela

  15. මධුකප්‍රිය පෙරේරා

    සබට ස්තුතියි කොල්ලෝ.
    දැන් තමා බලන්න වෙලාවක් සෙට් වුනේ.

  16. srkpoorna

    ko eelaga ekatathikmanin sub denakoooooo..... api balan innawoo....

  17. yasas

    thanx machan

  18. LAKSHAN

    තෑන්ක්ස් මචෝ!