ඔන්න අටවෙනි එපියත් ගෙනාවා. සෑහෙන්න පරක්කු නිසා වැඩිය නැතුව කතාව ගැන කියන්නම්. ලූක්ගේ බිරිඳව මැරුවේ ජෙසිකා කියලා ලූක් දැනගන්නවා, ඒහේතුව නිසා ලූක් වගේම ජෙසිකත් ඉන්නේ වේදනාවෙන්. ඒ වගේම ජෙසිකාගෙ නිවසේ කිල්ග්‍රේව් මරලා දාල ගිය කෙනා මැරුවේ ජෙසික කියලා, ජෙසිකා කැමැතෙන්ම පොලීසියට භාරවෙනවා. කතාව අවසන්වෙන්නේ…
ඔන්න අටවෙනි එපියත් ගෙනාවා. සෑහෙන්න පරක්කු නිසා වැඩිය නැතුව කතාව ගැන කියන්නම්. ලූක්ගේ බිරිඳව මැරුවේ ජෙසිකා කියලා ලූක් දැනගන්නවා, ඒහේතුව නිසා ලූක් වගේම ජෙසිකත් ඉන්නේ වේදනාවෙන්. ඒ වගේම ජෙසිකාගෙ නිවසේ කිල්ග්‍රේව් මරලා දාල ගිය කෙනා මැරුවේ ජෙසික කියලා, ජෙසිකා කැමැතෙන්ම පොලීසියට භාරවෙනවා. කතාව අවසන්වෙන්නේ ජෙසිකා කිල්ග්‍රේව් හම්බෙන්න එයාගෙම ගෙදරට යනකොටනෙ. ඒ වගේම ඒක සිම්සන් පොලිස් නිළධාරියත් දකිනවනේ, එහෙනම් අද කොටසින් ජෙසිකයි කිල්ග්‍රේව්යි මොනවා කරගනීද කියලා බලන්නකෝ.
ප.ලි:
- ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
228MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න
AB5408A900303519C95E348ABBE44B8A428C231B1.94 GB (HEVC) කොටස් සියල්ලම මෙතනින් බාගන්න
2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
1,023 downloadsDownload Marvels.Jessica.Jones_.S01E08.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/yashiru-e1447429962865.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
යෂිරු ෂෙහාන්
Subtitles
17 comments
Sajeevi
Roma
Ela Machan.Jaya wewa...
Ysa
එල එල මචන් ඔහොම එක දිගටම දෙමු ඉවර වෙනකම්ම... ජය වේවා෴
chamika
niyamai sahooooooooooo
විමා
එළකිරි කොල්ලෝ
බොහොම ස්තුතියි සබට :DKulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
laiya
Sahoo..meka deela evara karanm hodai neda?plzz..meka evarakaranna puluvanm godak satutui..api meke okkoma bagena inne..balanna vidiyak ne..
Kasun Malinga
Ko 9, 10, 11
praneeth madu
elalala
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
ජය වේවා.!nilanka_baiscop
thanks
Bimbisha Adithya
Thank you
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks